රාජිතගේ හිතමිත‍්‍ර සුදු වෑන් කිඹුල් මොටාලා මංකොල්ලයක් කා අතේ මාට්ටුයි.. බඩුත් සමග අත්අඩංගුවට..

February 25, 2020 at 10:12 pm | lanka C news
රාජිතගේ හිතමිත‍්‍ර සුදු වෑන් කිඹුල් මොටාලා මංකොල්ලයක් කා අතේ මාට්ටුයි.. බඩුත් සමග අත්අඩංගුවට..

පසුගිය පෙබරවාරි 7 වන දා සිදු වූ මංකොල්ලකෑමට අදාළව සැකකරුවන් දසදෙනකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්‍ෂ 44ක් කොල්ල කෑ මෙම සිද්ධිය පෙබරවාරි 7 දින ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේදී සිදුවිය.

අත්අඩංගුවට ගත් පිරිස අතර හිටපු ඇමැති රාජිත සේනාරත්න සඳහා සමග සුප‍්‍රසිද්ද සුදු වෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබේ.

38,578 Viewers

2 Comments to “රාජිතගේ හිතමිත‍්‍ර සුදු වෑන් කිඹුල් මොටාලා මංකොල්ලයක් කා අතේ මාට්ටුයි.. බඩුත් සමග අත්අඩංගුවට..”

  1. උන් හිරේ යාවි...රාජිතට ඇප .උසාවියෙන් නේ දෙන්නේ... says:

    උන් හිරේ යාවි…රාජිතට ඇප .උසාවියෙන් නේ දෙන්නේ…

  2. MD says:

    රාජිතත් හවුල්ද? මංකොල්ල කරුවන් නිදොස් කට නිදහස්.මුදල් හිමිකරුට බරපතල වැඩ සභිත සිර දඩුවම්.

Main News