රාජිතගේ හිස ගිනි අරන් ඉන්නේ.. බිරිද සුජාතා කියයි.. ඇමරිකාවට පැන යන්න සියල්ල සූදානම්.. බිරිදගේ හඬපට මෙන්න..

November 12, 2019 at 10:32 pm | lanka C news
රාජිතගේ හිස ගිනි අරන් ඉන්නේ.. බිරිද සුජාතා කියයි.. ඇමරිකාවට පැන යන්න සියල්ල සූදානම්.. බිරිදගේ හඬපට මෙන්න..

මේ දිනවල ඇමති රාජිත සේනාරත්න මහතාගේ හිස ගිනිගෙක සිටින බව ඔහුගේ බිරිද වන සුජාතා සේනාරත්න මහත්මිය තමන් සමඟ පැවසුවේ යැයි කපිතාන් උදය දිසානායක මහතා සදහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ මාතර කඹුරුපිටිය සම සංවිධායකවරයාද වන ඒ මහතා ඒ බව තහවුරු කරන හඬ පටද ඉදිරිපත් කරමින් මේ බව කියා සිටියේය.

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ රාජිත දේනාරත්න මහතට විරුද්දව පැමිණිල්ලක් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පල කලේය.

රාජිත සේනාරත්න මහතා පවුල පිටින්ම ජනාධිපතිවරණයෙන් පසු ඇමරිකාව බලා පලා යාමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

තමන් සතුව රාජිත සේනාරත්න මහතා විසින් සිදුකරන ලද විවිධ අකටයුතුකම් නීතිවිරෝධී කටයුතු පිළිබඳ හඬපට ඇති බවත් ඒවා අද රහස් පොලිසිය බාර දුන් බවත් ඔහු පැවසුවේය.

122,177 Viewers

28 Comments to “රාජිතගේ හිස ගිනි අරන් ඉන්නේ.. බිරිද සුජාතා කියයි.. ඇමරිකාවට පැන යන්න සියල්ල සූදානම්.. බිරිදගේ හඬපට මෙන්න..”

  1. Bald Citizen says:

    Good job, Captain Udhaya. Thank you!

    • සේනාරත්නල රටට නැති වේද.😥😥 says:

      දැල්වෙන පහන දඟලයි තෙල් ඉවර විට
      සලබය ඇදී එයි ආලෝකයට දකින විට
      තිරය අලු කරලම යයි පහන නිවෙන විට
      රාජිතට උපමාය සලබය තිරය දකින විට

      දරුවෝ ඉන්න ඇමතිල මේ වැඩ කරනවද
      දරුවොත් පිය අඩිපාරෙම එහෙම යයි නේද
      නොකලොත් ඌ නොට්ටිගේ පුතාමයි නේද
      දුකටමය ලියවුනේ සේනාරත්නල නැති වේද

      වඳුරා උඩට නගින විට පුක හොඳට පෙනේ
      රජිතගෙ මූන දැක්ක බල්ලට ඒ පෙනිල අනේ
      බල්ලා උඩු බුරන්නේ වඳුර බහිනකම් තරහිනේ
      වඳුරට මොන ගහත් එකනෙ ගෙඩි කනකම් අනේ

  2. Buddhist says:

    Rajitha is not the Presidential Candidate!

    • Pal says:

      But Sajith fool will protect all the culprits…

      Kamba Horu like..

      Rajitha , Mangala , Champuka ( Mouth = Anus) , Rishad , Hakeem , Kiri Ella , Malik ,

      Also we have proof for your master , little Premadasa Kamba Hora

    • Pal says:

      Pala Do Yanna … Little Preme Sajith Modayatath Badu thiyanawa .. Muu Patty Horek..

      Yako Muu Amathi Wela Sitiye Aurudu 4 k….

      Padi Epalu…

      Vahana Epalu…

      Diesel Athin Kahanawalu…

      Paya 24 am Wadalu….

      Rata Surapurayak Karanawalu… Yako poddak Hithapiya … Guuuu Gilinne Nathiwa…

      Sajithaya ,, Moodai ,…. Uuuu Patty Horek.

  3. AJITH says:

    මොනවා උනත් ජනාධිපති කියන්නේ අපි හැමෝගෙම අනාගතය බාරගන්න කෙනා. සරල ගනනක් හදන්න බැරි කෙනා ගේ තීරණ කොහොමට ඇද්ද. අන්තිමට වෙන්නේ උපදෙශකළ රට පාලනය කරන එක

  4. nisha says:

    සජිත් ජනාධිපති වුනොත් සින්දු කියකිය ඉඳියි අන්තිමට අපිට වෙන්නේ බෝම්බ කන්න

    • Alapaluwa says:

      මේ කරණ වංචනික හොරකම් කුට නින්දීත වැඩවලට හිස පමණක් ගිනිගෙන මදියි. 17 වෙනිදායින් පසු මුළු සර්වාංගේම ගිනිගන්න පටන්ගනිවී.ඔබ වැපුරුදෙයින්  අස්වැන්න ලබාගන්න සුදානමින් සිටින්න.එවිට මේ මුළු මනුෂයවර්ගයටම දැනගන්න ලැබේවි ඔබ කුමණසතේකුටඅයත් තිරිසනෙක්ද කියා.තවද මේ විදියටම ඉතිරි නරපනුවන්ටත් ද්‍යිවයෙන් දඩුවම් ලැබෙන දිනය වැඩි ඇතක නොවේ! 

      • Rata Wenuwen says:

        දෙන්නන් ලෙස දෙවිඳු සිරිලක් මව නම ට,
        පෙන්වන් නට සිහල ගති අපෙ විරුදුන ට
        සන්සුන් ව ම නොයිඳ විඳ විඳ තව ගැහැ ට
        දැන් දැන් පසු නොබැස අපි යමු ඉදිරිය ට

  5. Peris -Negambo says:

    අපේ 350 ක් මැරිලා දවස් කීයද මුන්ට ඒවායේ ගනනක් වත් නැහැ . අඩුම ගැනේ හරියට වන්දියාවත් දුන්නේ නැහැ

  6. gunadasa says:

    අපි මැරුණත් මුන්ට ආතල්. රටේ විනශයක් වෙලා රස්නේවත් ගියේ නැහැ.

  7. Gaminie says:

    ඔය පාහර රාජිතයව මැරෙන්ඩ ඕනෙ කටට පනුවො ගහල, කියන බොරුවලට!

    • Rata Wenuwen says:

      ඊට කලියෙන් ,කාණුකටාගෙ කටට , මට හුජ්ජ පාරක් දාන්න ඇත්නම් මසුරන් සහෝ!

      • කිරිමෙල් says:

        ඉස්සර කාලෙ කානුකටා කිව්වෙ වෙන කෙනෙකුට. එයා හැබැයි පස්සෙ මැරිල ගියෙ කානුවක් අයිනෙ.

  8. Karma says:

    Oya Rajithayata jumpare andawannama oni horadetuwa.eka dan baye aththe

  9. Boo says:

    පර දතාට ඇමරිකාවට හෝ ශ්‍රී ලාංකිකයෝ ඉන්න වෙන කිසිම රටකට හෝ පැනල ගිහින් යහතින් ඉන්න වෙන්නේ නෑ.
    කවදාහරි ඕකට බඩු හම්බුවෙනවා රට ආදරේ මිනිස්සුන්ගෙන්.
    රට විනාශ කල පාහරයා.

  10. Nandasoma Suriyaarachchi says:

    රාජිත කරපු කියපු දේවල හැටියට පිස්සු හැදිල නතර උනොත් ඇති……!

  11. Bandq says:

    පොට්ටු 👓 වලින් බලන කොට පේන්නේ ගූන්පී හෙලුව
    ගූන්පී 👓 වලින් බලන කොට පේන්නේ පොට්ටු හෙලුව
    👓 ගලව බැලුවාම ඔක්කොම එවුන්ගෙ හෙලුව පේනව.

  12. SLFP yer says:

    PANA YANNE AI PLANE THIYENNE

  13. Deshadiyani says:

    Me rate karumeta upan me amana Rajithaya lowatama Barak.. Americawath vinasa karai. . Rajithayai Puthai denna hodai mada ananna kuburakata danna.
    Me wage desha drohiyo ratin pituwahal kala yuthuya!

  14. Sisira says:

    තවත් නාමල් කුමාර කෙනෙක්! හඬ පට හඬ පට!

    • කිරිමෙල් says:

      අැත්ත ඔය මොන පට දුන්නත් නීතිය නමනු ලැබේ.

  15. Malvathu Asgiri Girigoris says:

    මුයි, මුගේ කක්කුස්සි කටා පුතයි CIA කාරයෝ නිසා ඇමෙරිකාව උන් ගනියි.

    ඇමරිකාවටත් දෙයියන්නෙ පිහිටයි!

  16. MD says:

    Oluwa gini aran inna welawe dekin ekak wenna kiyala kapuru tikak kudu karala olwatama danna.obata santiyakma wei.

  17. තොත්ත බබා says:

    න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ඣ‍ෙ
    න පබ්බතානං විවරං පවිස්ස
    න විජ්ඣ ති සො ජගතිප්ප දෙසො
    යට්ඨිත්තො මුන්ඡ්‍යෙය පාපකම්මා

  18. SLCommunity says:

    Kakkussi kataata ratin pana yanna awasthawa laba nodiya uthui. Me ratata karapu winaseta Rajitha athulu pirisa wagakiwa uthui. Mounta nisi daduwam paminawiya uthui.

  19. අබු කක්කි අල් රාජිත says:

    වැසිකිලි කටා පරසිදු නම ලොව දන්නා
    දත් ඇදි ගැලවෙන්න දුටු තැන දෙනු සිතෙනා
    විසිකළ හැම අසුචි කැරකී විත් වදිනා
    සෙනරත් මැති සබද උගෙ අම්මට ….

Main News