රාජිතගේ හොර ලෙඩ මාට්ටුයි.. බන්ධනාගාර රෝහලට මාරු කරන්නැයි නිර්දේශ කරයි..

December 29, 2019 at 1:20 pm | lanka C news
රාජිතගේ හොර ලෙඩ මාට්ටුයි.. බන්ධනාගාර රෝහලට මාරු කරන්නැයි නිර්දේශ කරයි..

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු තවදුරටත් නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ නේවාසිකව සිටින රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ හැකියැයි බන්ධනාගාර වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

සැකකරු පරීක්ෂා කරන ලද බන්ධනාගාර වෛද්‍යවරිය විසින් මෙම නිර්දේශ නිකුත් කර තිබේත.

කෙසේ නමුත් අදාළ පුද්ගලික රෝහලේ වෛද්‍ය නිර්දේශ මත පිටත් කරන්නේ නම් බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව එම දෙපාර්තමේන්තු ප‍්‍රතාශකයෙකු කියා සිටියේය.

153 views

4 Comments to “රාජිතගේ හොර ලෙඩ මාට්ටුයි.. බන්ධනාගාර රෝහලට මාරු කරන්නැයි නිර්දේශ කරයි..”

  1. රටවැසි says:

    හැමදාම කොරේ අහුවෙන කෙප්ප කෙලීමයි . අහු නොවෙන්න බොරුවක් වත් කියාගන්න බැරි මැට්ටෝ. සීතාම්බර පට වගේ , බලය තියෙනකොට ඕනම දෙයකට එහෙයි කියන උන් ටිකක් වට කරගෙන ‍රටම අන්ඳන්න හැදුවා . දැන්වත් තේරෙයි ද මන්දා .

  2. ‘පල් හොරා සහ උගේ දොස්තර හොරු’ නාටකය, අවසාන ජවනිකාව….

    ආතතියයි, කම්පනයයි ඔප්පු කරන්න කොහෙද බොල ලැබ් ටෙස්ට් තියෙන්නෙ… ඒවා මානසික තත්ත්ව.. අනික වැඩිහිටි ජනගහනයෙන් බහුතරයක් අධික රුධිර පීඩනය, හර්ද රෝග, කොලෙස්ටරෝල්, දියවැඩියාව ආදී බෝ නොවන රෝග වලින් පෙලෙනවා.. ප්‍රතිකාර ගන්නවා… හැබැයි රෝහලේ නවතින්නෙ නෑ…

    වහාම බන්ධනාගාර රෝහලට ඇතුලත් කර, පරීක්ෂා කර, තුන් වේලත් අමතර වේලවලුත් හොදට ගිල දමමින් සැප ගන්න මේ පල් හොරාව රිමාන්ඩ් බන්ධනාගාරයට මාරු කළ යුතුයි..

  3. Eiffel says:

    ජනතාව යනු තමන්ගේ ඔන නාඩගමක් පිළිගන්න හරක් රැලක් කියලා හිතං ඉන්න මේ අමන මරි මෝඩයට උපරිම දඩුවම් දිය යුතුමයි…

  4. Siri says:

    ඕකව යවන්න මහරගම පිළිකා රෝහලට….අර දුක් විදින මිනිස්සුනේ ගේ අතරට

Main News