රාජිතට අධි චෝදනා බාර දේ.. රටින් පිටවීම තහනම්.. සුදු වෑන් කිඹුලන් රජයේ සාක්‍ෂිකරුවන් වේ..

August 28, 2020 at 1:20 pm | lanka C news
රාජිතට අධි චෝදනා බාර දේ.. රටින් පිටවීම තහනම්.. සුදු වෑන් කිඹුලන් රජයේ සාක්‍ෂිකරුවන් වේ..

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති වරයා වන මොහොමඩ් රූමි යන අයට කොළඹ මහාධිකරණයේදී අද අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.

පසුගිය ජනාධිපතිවරණයට පෙර පැවති ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් මෙම අධි චෝදනා ගොනු කර ඇත.

විත්තිකරුවන් දෙදෙනා ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා තිබේ.

මෙම නඩුවේ රජයේ සාක්ෂිකරුවන් ලෙස අදාළ මාධ්‍ය සාකච්ඡාවට පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා ඉදිරිපත් වීමට නියමිතය.

දැනටමත් ඔවුන් ඒ සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදුකර තිබේ.

මෙම නඩුව ලබන මස 22 වනදා දක්වා කල් දමා ඇත.

26,884 views

12 Comments to “රාජිතට අධි චෝදනා බාර දේ.. රටින් පිටවීම තහනම්.. සුදු වෑන් කිඹුලන් රජයේ සාක්‍ෂිකරුවන් වේ..”

  1. siri says:

    moova hireta nemei apayata yawanna ona.

    • kalpani says:

      රාජිත තම දේශපාලන සගයන් ගේ දොස්තර දුවරුන්ට සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් බාහිරව උසස් වීම් එක්ක කොළඹටම සිමා උන පත්වීම් දීලා පුහුණුවට කියලා රටත් යැවිවා . ඇඟේ ලුණු ගැන අයඩින් සමීක්ෂණ කියලා ලෝක සංවිදාන වලින් ලැබුණ ආධාර කෝටි ගණන් තම දේශපාලන සගයන් ගේ දොස්තර දුවරුන්ට දුන්නා කීසිම සමීක්ෂණයකින් හෝ පිළිගත් ක්‍රිය්පටිපටියකින් තොරව . මේ දේශපාලන සගයන් ගේ දොස්තර දුවරුන් ගැනත් ඔවුන්ගේ සුවිස් බැංකු ගිණුම් හා බ්‍රිතානයේ ආයෝජන ගැනත් වහාම හොයන්න.

  2. ඉත්තෑවා says:

    වාරයේ නැවු එන්න බැරි තඩි ගලක් තියනවා කියපු ලපයි සිපයියන්ටත් බොරු නොකියන්න පාඩමක් ඉගැන්නුවොත් නරකද?

  3. narada says:

    විය යුතු දේ ලෙසටම සිදුවෙමින් පවතී

  4. Saibal says:

    Send these two fuckers to jail for life and the country will be blessed…..!!

    • ඔඩ්ඩි යකා says:

      කුණු දතා පරලෝ සැපත් වෙන්න කලියෙන් නඩුවේ කෙලවරක් දකිමු නේද, මේ දිනවල ඇදිලා පැදිලා වැහැරිළා ගිහින් පව් බන්,
      අනේ අම්මපා හිනාවෙලත් බැහැ හිනානොවිත් බැහැ

      • උක්කුං මල්ලී says:

        මේ නරුමයාට ඉක්මනටම වලකජ්ජ ගහන්ඩ හැකිවේවායි ප්‍රාර්ථනා කරමු!

        • කාණුමුඛ says:

          වලකජ්ජ හොඳ වැඩියි මූට!
          හිරේ කක්කුස්සි පාටියෙ චිරාත්ල කාලයක් වැජඹිල වලකජ්ජ ගහන්න ලැබුන නන් අගෙයි!

  5. Hudson says:

    Why take so long, this bastard should be in jail by now?

  6. kalpani says:

    රාජිත තම දේශපාලන සගයන් ගේ දොස්තර දුවරුන්ට සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් බාහිරව උසස් වීම් එක්ක කොළඹටම සිමා උන පත්වීම් දීලා පුහුණුවට කියලා රටත් යැවිවා . ඇඟේ ලුණු ගැන අයඩින් සමීක්ෂණ කියලා ලෝක සංවිදාන වලින් ලැබුණ ආධාර කෝටි ගණන් තම දේශපාලන සගයන් ගේ දොස්තර දුවරුන්ට දුන්නා කීසිම සමීක්ෂණයකින් හෝ පිළිගත් ක්‍රිය්පටිපටියකින් තොරව . මේ දේශපාලන සගයන් ගේ දොස්තර දුවරුන් ගැනත් ඔවුන්ගේ සුවිස් බැංකු ගිණුම් හා බ්‍රිතානයේ ආයෝජන ගැනත් වහාම හොයන්න.

  7. ජෙප්පා says:

    නැවු 7න් කුඩු අදිනවද කියලත් සොයා බැලිය යුතුයි.
    නානලා එක්ක අමුතු සම්බන්ධයක් තියනවා කියලයි ආරංචිය.

  8. අමල් says:

    කුනු දතා සිර ගෙදරට යනතෙක් සුවහසක් ශ්‍රීලාංකික ජනතාව පුල පුලා බලාසිටී.

Main News