රාජිතට-අර්ජුණට එජාපයට ආරාධනා.. ඉහල තනතුරු දෙන්න යයි.. චම්පික කැපී යයි..

February 9, 2020 at 6:48 pm | lanka C news
රාජිතට-අර්ජුණට එජාපයට ආරාධනා.. ඉහල තනතුරු දෙන්න යයි.. චම්පික කැපී යයි..

එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න සහ අර්ජුණ රණතුංග යන මහත්වරුන්ට එජාප ජ්‍යෙෂ්ඨයන් ආරාධනා කර ඇත.

එජාප සාමාජිකත්වය ලබා ගන්නේ නම් රාජිත සේනාරත්න මහතාට ඉහළ තනතුරක් ද ලබා දීමට සූදානම් බව පවසා තිබේ.

කෙසේ වෙතත් හිටපු ඇමැතිවරයකු වන පාඨලී චම්පික රණවක මහතාට එවැනි ආරාධනාවක් කර නැතැයි එජාප ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු පැවැසීය.

– divaina

47 views

10 Comments to “රාජිතට-අර්ජුණට එජාපයට ආරාධනා.. ඉහල තනතුරු දෙන්න යයි.. චම්පික කැපී යයි..”

  1. Saradiel says:

    අපේ රට විනාස කල මුන්ට චන්දේ දෙන්න බූරුවෝ අපේ රටේ නැත.

    • Ralahami says:

      This is all bullshit by Champika haters. Nothing like this had happen. Champika is a great leader and he’s a great speaker for UNP. All other two cent Kadapile kiyawana UNP so call young crowd hates Champika becuse they are not educated like him. Champika is a great acadamic and a real patriot. It’s people like Ranjan and Sajith don’t like him

  2. Nawum Mawatha says:

    Champika is destined to become the next strongest leader in UNP wether anybody like it or not. Without him UNP has no future. Only those who” cannot “hates him like Sujiwa, Harin, Sajith, Daya, Ranjith M,
    MR Wickramasinghe, Mr Ravi Karunanayake knows how important he is to the party. This invitation doesn’t smountvyo anything it’s an invitation by Sajith and the cannot group not from Mr Wickramasinghe the real leader of UNP

  3. Sun says:

    What to learn or get from these type of corrupted politicians in the country. They have no sense of serving the country or people. The only goal was filling their pockets with money by doing dirty games without knowing that they are dying. This life is not permanent and we go to our next level according to our merit level not the level of stolen money my dear friends.

Main News