රාජිතට ඇත්තේ කම්පනය හා ආතතියයි.. වෛද්‍යවරු අධිකරණයට දන්වති.. බරපතල නෑ..

December 27, 2019 at 10:12 pm | lanka C news
රාජිතට ඇත්තේ කම්පනය හා ආතතියයි.. වෛද්‍යවරු අධිකරණයට දන්වති.. බරපතල නෑ..

අසනීප වී නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලට ඇතුළත් කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට බරපතළ රෝගී තත්ත්වයක් නැති බව එම රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කර ඇත.

රහස් පොලිසිය වෙත සිය නිගමන ඉදිරිපත් කරමින් රෝහල් වෛද්‍යවරුන් මේ බව දන්වා තිබේ.

හිටපු ඇමතිවරයාගේ රෝගී තත්ත්වයක් ලෙස වෛද්‍යවරුන් සදහන් කර ඇත්තේකම්පනය, අධික රුධිර පීඩනය සහ ආතතිය යන රෝගී තත්ත්වයන්ය.

කෙසේ නමුත් මෙම තත්ත්වයන් සාමාන්‍ය තත්ත්වයට පත් වන තුරු ඔහුගෙන් ප්‍රශ්න කිරීම සුදුසු නොවන බවද වෛද්‍යවරු විසින් දන්වා ඇත.

මේ බව රහස් පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබේ.

37 views

17 Comments to “රාජිතට ඇත්තේ කම්පනය හා ආතතියයි.. වෛද්‍යවරු අධිකරණයට දන්වති.. බරපතල නෑ..”

  1. Jeewani kariyawasam says:

    Methumata ikmanin suwa wewa
    Ikmanin apa labewa
    Ratata methuma awashayama welawa meka

    • rita says:

      oka danma tambila yanna ona na okage serama depala rajayata ganna ona paharaya.duppat minisunta bala behet deepu paukara balla,ekane okata abnormal kolloma dennek inne.owa deva sapa ban

      • එදා-එලිසබත් මෙදා- නාරාහේන්පිට says:

        මාන්නය තියාගන්නට රෝහල වැඩ කලොත් හොඳා
        නැතිනම් දොස්තරලගෙ දක්‍ෂකම බිමටම බසියි කිඳා
        නිති ගරුක බව රටටම පෙන්න බෙහෙත් දීල හොඳා
        මෙරට පුද්ගලික රෝහල අද රාජිතට මොකට හොඳා

    • Maraya says:

      Methuma Ikmaninma Wala Kajja gahanawa dhakiema thamayi mage parama pathuma!

    • දේශාභිමානී දේශ හිතෛශියා says:

      උඹේ මොළේ මැටිද ගෑණියේ

    • Upul says:

      You are either so dumb to understand what damage he has done to the entire country OR you are trying to become popular among people by making comments which are completely opposite to the majority.

    • Me says:

      රටට නෙවෙයි දන්තපුත්‍රට අවශ්‍යම වෙලාව.

  2. Araliya says:

    Aaa ewa nam upanda indala thibuna Ned? Ekane es gaha gaha pacha kiyanne

  3. සුනිල් අත්තනායක says:

    මූ මොන හැලපයෙක්ද ඔයිට වඩා චණ්ඩි නරි ඇතුලට දැම්මේ …!!! මුව හුරතල් නොකර පුකට පයින් එකක් ගහල ඇතුලට දැම්ම නම් තමයි ක්‍රමේ …!!!

    • මෙයා රටේම මිනිස්සුන්ට දීපු ආතතියත් එක්ක බලද්දි ඕක මොකක්ද? අනික හිරේට නියම වෙන හැම කෙනාටම ආතතිය ඇති වෙනව.. ඒ ගැන හිතන්න තිබුනෙ හිරේ යන්න වෙන වැඩ කර කර ආතල් ගනිද්දි…

  4. Jee says:

    Doctors lath Parissamin owata uttathara dunnoth hondai…
    Mokada prez Gota samaga Boru naaaa…
    Kuru ganinna wei..
    Boru nathi lokekata yanna labunoth mona sapakda…

  5. Boo says:

    අත් අඩංගුවට වැටෙන හැම අපරාධකරැවෙකුටම කම්පනය සහ අධික රැධිර පීඩනය ඇතිවෙනවා. ඒ නිසා උන්ව අත්අඩංගුවට නොගතහොත් උන්ගේ වින්දිතයන්ට එම තත්වයම ඇති වෙනවා.

  6. ඕකා නිසා පිලිකා රෝහලේ රෝගීන්ට ආතතිය හැදිලා හිටියේ …

  7. Dp says:

    දවස් දෙකක් මු ඉඳල තියෙන්නේ චන්ද්‍රිකා එක්ක.නාකි හොරිකඩ ගෑණු එක්ක හිටියම ඔහොම වෙනවා

  8. Siri says:

    මුන් එදත් නීතිය නැමුවා….අදත් එහෙමයි ..හුරතල් නොකර කූඩුවට දාන්න ….රාජපක්ෂලාගෙ නඩු අහන්න වෙනමම උසාවියක් සූදානම් කරපු එකා මූ…⁣

  9. සරා says:

    රාජිත උඔට නීතියෙන් ගැලවිමක් නැහැ.නීතිය ‌ෙතොගේ පස්සෙන්ම එනවා.උඔට ඔතන උපරිම සතියක් ඉන්න පුළුවන් ‌ෙවෙිවි.උඔ නීතියේ ඇසට වැලි ගහලා හැන්ගෙන්න ගිය වැඩෙන් උනේ 30දා උඔට අනිවාර්යෙන් රක්ශිත බන්ධනාගාර ගත ‌ෙවෙන්න ‌ෙවෙන එකයි.අපි උඔට සුභ පතනවා.තව එකක ඉදිරියේදි උඔට නඩු පිට නඩු ‌ෙවැටෙනවා.ඒවාට උඔට උසාවි එන්න ‌ෙවෙන්නේ අර පුජිත එනවා වගේ බන්ධනාගාර බස් එකෙන් තමයි.‌ෙකොහොම ද නැනෙන සතුට

Main News