රාජිතට ඇප නෑ.. තවත් සති දෙකක් කූඩුව ඇතුලට..

May 27, 2020 at 2:10 pm | lanka C news
රාජිතට ඇප නෑ.. තවත් සති දෙකක් කූඩුව ඇතුලට..

හිටපු ඇමති රාජිත සේනාරත්න තවත් දින 14ක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද දිනයේ ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී ඇත.

මීගමුව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටින ඔහු එළඹෙන ජූනි 10 වැනිදා දක්වා ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත වනු ඇති.

473 views
Main News