රාජිතට එරෙහිව ශ්‍රීලනිපයෙන් තවත් සම මාධ්‍ය ප්‍රකාශකයෙක්..
May 22, 2018 at 10:40 am | lanka C news
උතුරේ පැවති යුද සමයේදී හමුදාව අතින් සිවිල් වැසියන් ඝාතනය වූයේ යයි නිල කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න විසින් කරන ලද ප්‍රකාශයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු එකගතාවයක් නැතැයි සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර සදහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
ඉදිරි දිනවලදී මේ නිසා සන්ධානය නියෝජනය කරමින් තවත් සම කැබිනට් ප්‍රකාශකවරයකු පත් කෙරෙනු ඇති බවටද ඇමතිවරයා එහිදී ඉගි කලේය.
රටට හරි යය්ද? අද වෙනකොට කැබිනට් එකඟතාවයක් වත් හරියට ප්‍රකාෂ කර ගන්න බැරි අා(පා)ණ්ඩුවක් මේක. අපට පව් නොදී හැඳි ගෑවිලා පලයව්.