රාජිතට කොරෝනා යයි වාර්තා..

April 3, 2020 at 3:50 pm | lanka C news
රාජිතට කොරෝනා යයි වාර්තා..

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මුණගැසීම සඳහා කොරෝනා ආසාදිතයෙක් පැමිණ ඇති බවත් ඒ නිසා ඔහුටද කොරෝනා වැළඳී ඇති බවටත් සමාජ ජාලයන්හි පුවත් පළ වෙයි.

නමුත් එම පුවත රාජිත සේනාරත්න මහතා විසින් ප්‍රතික්ෂේප කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නිරෝගී සුවයෙන් පසුවෙන බවයි.

තමන් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පල කල අයට විරුද්ධව නීතිය ඉදිරියට යාමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් දැනටමත් ඒ ගැන පැමිණිලි කර ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

243 views

47 Comments to “රාජිතට කොරෝනා යයි වාර්තා..”

  1. MD says:

    Lanka hospital eken heart Atack kiyala Marana sahatikaya dei neda?💀

  2. Kumara says:

    ලංකා සමාජයේ දේශපාලනය කරලා කරන්න තිබෙන සියලුම ජඩකම් කරපු මිනිහෙක් සිටිනම් මේ තිරිසනා සහ උගේ තිරිසන් පවුල .අඩු වයස් ගැහැණු ළමයෙකු පැහැරගැනීමේ ඉඳලා ,බෙහෙත් වලින් හොරකම් කිරීම ,කප්පන් ගැනීම ,ටෙන්ඩර් වංචා කිරීම ,මාළු වලින් ගසා කෑම,බත් පතින් ගසා කෑම ආදී මෙකි නොකී සියලුම අපරාද කල මේ කාලකන්නි මිනිහාට පවු පලදෙන එක පලදෙනාවාමයි එය එසේම වේවායි හැමෝම ප්‍රාර්ථනා කරන්න .මුට කිසිසේත්ම ගවුරවාන්විත මරණයක් නොලැබේවා මුගේ පවුලම නැතිබන්ගස්ඨාන වේවා කියල හැමෝම පතන්න .මේකා මැරෙන්න ඕනා මුළු ඇඟම පණපිටින් කුණු පනුවෝ කාලා .

  3. Malvathu Asgiri Girigoris says:

    හොඳ වෙලාවට සිංගප්පුරුව වහල, නැත්නම් මේ පර බල්ල ආණ්ඩුවේ වියදමෙන් එහෙ යනව.

  4. Siriya says:

    Most of the people in Sri Lanka expects you get infected by Corrona and go to hell.

  5. mahinda says:

    desapalane inna evun ha unge gola balayan jadakm horkam padadakm balukm nokarapu ekek hoyagann karamayak gana kiyanna puluvanda?

  6. p.d goonawardena says:

    මුට ලෙඩ හැදෙන්නේ උසාවි වල නිර්දේශ මතයි

  7. Dr. Sunil Cooray says:

    DIRTY STUPID

  8. nimalsiri says:

    ko ara jaathivaadaya derana tv eka osse vapurana miris galakwage moonak ethi chathura kiyana balu kukkaa?
    u malaada neththam corona hedila merunaada neththam colomba peththe inna muslim tharuna kattiya mekaawa
    allalaa thadibaala den asaadhyayen ispirithaaleda?kohomavunath mewage apathayek lankaawe thuranwelaa yana eka vadaa hondai.mama hithanne pahugiya davaswala moo muslim ayata erehiwa ara meeyo kaapu moonak ethi katta kaluwa aluthgamageyath ekka korapu weda satahana leekvuna nisaa,ema lejjaawatama siyadivi haani koragaththaya kiyalai.samaadhaanaye sethapewaa!

Main News