රාජිතට කොරෝනා වැලදිලාදැයි පරීක්‍ෂා කරයි..

May 17, 2020 at 12:02 am | lanka C news
රාජිතට කොරෝනා වැලදිලාදැයි පරීක්‍ෂා කරයි..

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න කොරෝනා පරීක්ෂණයට යොමු කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ඔහු දි විසි එකකට පසුව ඔහු මෙම පරීක්ෂණය සඳහා යොමු කරන බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පවතින වසංගත තත්වය හේතුවෙන් බන්ධනාගාරයට ඇතුළත් කරන සියලුම සිරකරුවන් දින 21 කාලයක් නිරෝධායනයට යොමුකරයි.

ඉන් අනතුරුව බන්ධනාගාරය වෙත යොමු කරන්නේ කොරෝනා පරීක්ෂණය සිදුකිරීමෙන් පසුවයි.

රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා මේ වනවිට මීගමුව පල්ලන්සේන නිරොධායන මධ්‍යස්තානය රඳවා සිටි.

105 views
Main News