රාජිතට කොරෝනා…
January 5, 2022 at 8:40 am | lanka C news
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට නිවෙස් ප්රතිකාරවලට යොමු කර තිබේ.
මන්ත්රීවරයා ඇසුරු කළ සියලු දෙනාම නිරෝධායනයට ලක් කර ඇත.
අපේ ආන්ඩුවට ගරහන එවුන්ට දෙයියෝ දඬුවම් කරනව. හැමෝම පරිස්සම් වෙයව්.