රාජිතට කොරෝනා…

January 5, 2022 at 8:40 am | lanka C news
රාජිතට කොරෝනා…

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට නිවෙස් ප්‍රතිකාරවලට යොමු කර තිබේ.

මන්ත්‍රීවරයා ඇසුරු කළ සියලු දෙනාම නිරෝධායනයට ලක් කර ඇත.

31,245 views

23 Comments to “රාජිතට කොරෝනා…”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    අපේ ආන්ඩුවට ගරහන එවුන්ට දෙයියෝ දඬුවම් කරනව. හැමෝම පරිස්සම් වෙයව්.

Main News