රාජිතට කොරෝනා…
January 5, 2022 at 8:40 am | lanka C news
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට නිවෙස් ප්රතිකාරවලට යොමු කර තිබේ.
මන්ත්රීවරයා ඇසුරු කළ සියලු දෙනාම නිරෝධායනයට ලක් කර ඇත.
මූට වත්තල ජෝන් අයියෝ ගෙන් බේක් අරන් දෙන්න.අර එංගලන්තෙ නර්ස් නෝන ඉන්කියූබිලේටරේ ඉදල නැගිට්ටේ ඒ බේක් බීල.ලූ.
ප්රා එකේ දාපු සෙල්ලම් මැවිලා පේනවද දන්නේ නැහැ?
කොහොම උනත් සතුරෙක්ටවත් අහිතක් නොපතන සිංහල අපි, වල් බල්ලෙක්ට උනත් ඉක්මන් සුවය පතනවා.
වල් බල්ලට නෙවෙයි පිස්සු බල්ලටත් සුවය පතනවා…….මූට හැර
අර දෙහිවල මූදෙ පීනන කිඹුලවත් නිරෝධායනය කරන්න වෙයි.ඌත් ආශ්රිතයෙක්.
🤣🤣🤣🤣👍
Naw 07 gana prashna karla hoya ganna bari weida danne nah Dan.
mun Rate Janathawage mudal awa bawitha karalara hora kala dan ithin deiyoma thama bala ganna oni. ewin api adatath duk widinawa.
Ada rata mewa ada watimakata godakma balapawe me pudhgalainge palanayedi tibba wancha dushana. leda adata watena kotawath karapu aparada mathk unoth eh amaruwa terunot hoda wela awith wath apaye yana wada kara ganne nathuwa hodin idida wath balamu. eth nathnam ithin deiyoma thama balaganna oni.
APAYAYE DORA LANGA – RIP
පයිසර් ආයතනයේ ලොක්කට ස්තූති කරනවා අද කවදා නොකලත්
වැක්සීන් එක තමා හොදටම කලේ
මේ පාර මේකව දිව්යලෝකෙ අරින්න කටයුතු කරන්න.
රටට අලුත් අවුරුද්ද ජයද මන්දා 😂😂
රටේ එකම බලාපොරොත්තුව මේ පාරවත් සුභ ආරංචියක් ලැබේවි කියලා BUT කිඹුල් නාට්ටියක්ද දන්නෑ..!
Send him to Mount Elizabeth as he does not trust the local health system.
Is’nt there anyone calling him this time.???
Mangala do SL a favour.