රාජිත නිවාස අඩස්සියේ.. රෝහල වටා පොලිස් බල ඇණි යෙදවේ..

December 27, 2019 at 10:40 am | lanka C news
රාජිත නිවාස අඩස්සියේ.. රෝහල වටා පොලිස් බල ඇණි යෙදවේ..

හෘදයාබාධයක් යැයි කියමින් නාරාහෙන්පිට ලංකා පෞද්ගලික රෝහලේ රැඳී සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න තවදුරටත් එම රෝහලේ රැඳී සිටී.

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා යොදවා ඇති පොලිස් කණ්ඩායම මේ වනවිට රෝහලේ ස්ථානගත වී සිටීති.

සේනාරත්න මහතා සිටින හෘද රෝගී ඒකකය ආසන්නයේද පොලිස් නිලධාරීන් යොදවා ඇත්තේ වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලද වහාම අත්අඩංගුවට ගැනීම සඳහාය.

ඔහුව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර දින කිහිපයක් ගත වුවද පොලිසියට කට්ටි පනිමින් සැඟවී සිටියේය.

181 views

5 Comments to “රාජිත නිවාස අඩස්සියේ.. රෝහල වටා පොලිස් බල ඇණි යෙදවේ..”

  1. Dilshan says:

    He is pretending. Best to get independant panel of specialists to examine him and find the truth with fresh reports. He can even cheat reports so it’s important to get reports without his real name.
    Its also important to put his son in jail. He asulted a person in Kadawatha two years ago and used his political power to avoid persecution. His other son raped a underage girl and kept her without consent of her parents. His wife too were directors of his thieving companies and did huge frauds. The whole family should get sentence and go in.
    People must sing WasKavi.
    Please those who can write effective WasKavi write them and publish them so that we too can participate in chanting those.

  2. chitral says:

    GMOA. Ball is in your hand now.

  3. Chinthana says:

    Anura Kumara dissanayaka may submit a Petition to human right commission. So Its Better to Keep Police away from the hospital inside. But It should need Security to Rajitha. That can be done by his own security team. And has to be Keep on eye with his own security guards . .

  4. Gayan says:

    ගොන් ආතල්
    මහ බැංකු හොරු. පාස්කු මාරයො පස්ස පැත්තෙන් හිනා වෙනවා අපි හඩපු ආණ්ඩුවට

    • ලිහිණි says:

      නාරාහෙන්පිට ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍ය වරු රාජිතගේ මුදල් වලට බොරු ලෙඩක් මවා පානවාදැයි විශේෂ රජයේ වෛද්‍යවරු යොදා පරීක්ෂණයක් කල යුතුයි ..වංචාකාරයන්ගේ අපරාධකාරයන්ගේ කප්පන් වලට බොරු කරන රෝහල් වල බලපත්‍ර අහෝසිකරනු
      මෙවැනි දේශද්‍රෝහියන්ට රටින් පිටවීමට ඉඩ නොදෙනු ..රජය ගැන ජනතාව තැබූ විශ්වාසය කඩ නොකරනු

Main News