රාජිතට-චම්පිකට ජම්පර ලෑස්තියි.. ඇතුලට යන්න සැරසෙන්න..- ලොකු තැනකින් දන්වයි…

October 24, 2021 at 9:20 am | lanka C news
රාජිතට-චම්පිකට ජම්පර ලෑස්තියි.. ඇතුලට යන්න සැරසෙන්න..- ලොකු තැනකින් දන්වයි…

චම්පික රණවක, රාජිත සේනාරත්න හිර ගෙදරට යාමට සූදානම් වන්නැයි ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතා පැවසීය.

ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් චෝදනා ඔප්පු කළ හැකි සියලු සාක්ෂි ලැබී අවසන් බවත් එනිසා ඉක්මනින්ම ඇතුළට යන්න සූදානම් වන ලෙසත් ඔහු කියා සිටියේය.

ඔවුනට අදල චෝදනා ගොනු කරමින් නඩු දැනටමත් අධිකරණයේ නඩු කටයුතු ක්‍රියාත්මක වන බවත් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එහි පරීක්ෂණ මඳක් ප්‍රමාද වූ නමුත් දැන් ඒවා යළි ක්‍රියාත්මක වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

තම නිවසේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

99,809 views

26 Comments to “රාජිතට-චම්පිකට ජම්පර ලෑස්තියි.. ඇතුලට යන්න සැරසෙන්න..- ලොකු තැනකින් දන්වයි…”

  1. 3ත් නැති ජෙප්පා says:

    මුරුත්තෙට්ටුට නින්ද යන්නෙ නැතුව ඇති..දැන් පොර නර්ස්ලා පාරට බැස්සුවෙ නැත්නම් තමයි පුදුමෙ

Main News