රාජිතට ජීවන බර දරන්න බැරිවෙයි.. පන්දම් දල්වාගෙන මහ පාරේ විරෝධතා…
December 30, 2021 at 6:20 pm | lanka C news
ඉන්ධන මිල, අත්‍යවශ්‍ය බඩු මිල සහ දිනෙන් දින ඉහළ යන ජීවන බරට එරෙහිව සමගි ජනබලවේගයේ ක්‍රියාකාරීන් පිරිසක් බේරුවල නගර මධ්‍යයේ පන්දම් දල්වා රාත්‍රි විරෝධතාවයක නිරත විය.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම විරෝධතාවය හිටපු පළාත් සභා මන්ත්‍රී ඉෆ්තිකාර් ජෙමීල් මහතා විසින් සංවිධානය කර තිබුනි.
බේරුවල ගාලු පාරට රැස්වූ විරෝධතා කරුවන් පන්දම් දල්වාගෙන සටන් පාඨ කියමින් පා ගමනින් බේරුවල නගරයේ ඔරලෝසු කණුව අසලට පැමිණ විරෝධතා පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නියැලි සිටිය
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
ඇත්තටම රාජිතට මෙච්චරද සෙනග ඉන්නෙ? මේක දකින අය එහෙම අහයි.
ඒත් ඇත්ත ඒකද?නැහැ,
හදවත් සැත්කමකට භාජනය වූවෙක් වෛද්‍ය උපදෙස් මත දිනකට පැයක් දෙකක් සාමාන්‍ය ව්‍යායාම් කල යුතුයි.ඇවිදීම ඉන් එක් ව්‍යායාමයක්.එහෙත් රාජිත වැන්නෙකු තනිව ඇවිද්දොත් වෙන දේ කිව යුතු නැත. රාජිත මෙහිදීත් සුපුරුදු ලෙස ඔහුගේ අනුගාමික අතලොස්ස රවටා විරෝධයක් මවා පා ඔවුන්ද ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවය මත අපහරණය කර ඇත. ඇන්දවීම ඔහුගේ නියපොත්තේ සිට හිස දක්වාම පැතිරුන ආවේණික ගතියකි.ඔහු සිය ශරීර සෞඛ්‍ය සඳහා ඇවිද්දේය.හෙංචයියන් අතලොස්ස ඔහුගෙන් ඇඳගෙන ඔහු හා ඇවිද්දෝය.රාජිත මෙවරත් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බා ගත්තේය.
පරාජිතයගෙ සොහොන් ලකුණු. පොහොට්ටුව 2025 දි දිනපුවම මුට හුස්ම යයි.
පපොාහහොාටට්්ටටුුුවව රරාඡිිතත යනුදෙකකක්් නොාව ඵකකිිි,.!
මොනවද බන් මේ ලියල තිබෙන්නේ ?
රාජිත ආන්ඩුවට විරුද්ධ සැමදේම කරන්නේ මහින්දගෙන් අහල .රාජිතත් රනිල් වගේම නාමල් හැකි ඉකමනින් ජනාධිපති කරවීමේ කන්ඩායමේ ඉදිරියෙන්ම සිටින කෙනෙක් .
සෞඛ්‍ය ඇමැති singapore යයි බෙහෙත් ගන්න.
බාගෙට පරිනාමය වූ ජීවීන් නායකයන් පත්කර ගනී
මිනිස්සු හූ කිව්වා.
Me wage kalakanni paharayanta uru beti gilwa gawamuthra pewiya yuthuya jathiyak jammayak nethi ammek appel nethi moda gonek
ආයේ ඉතින් රාජපක්ෂ කේනේක් ටවත් ප්‍රෙමදාස කේනේක්ට වත් මාගේ චන්දයක් දේන්නේ නැ jvp එකට තමා ආයේ දේන්නේ ලොවේත් කලාකන්නි හැතිකරේ කැවා රට
උබ ඉතින් බන් හෙමදාම ජේවීපී එකට කතිරෙ ගහන එකානෙ මොකටද නිකන් රාජපක්ශලට ප්රේමඩාසලට චන්දෙ දුන්නා වගේ කතා කරන්නේ?
ඡීවන බර දරන්නම බැරි නං රාඡිතට තියෙන්නේ එක නැවක් විකුණලා දාන්න…
The great thief .
කාලකන්නි දත් දොස්තරයා. අවස්ථාවාදියා. තොපිට බලය තිබෙන කාලයේ දි ගොන් සජියා සමග එකතු වෙලා හම්බන්තොටදී මිනිස්සුන්ට ගහලා වරාය විකුන්නා. දැන් තොපි හැසිරෙන්නේ තොත්ත බබාලා වගේ. තොපිට මොලේ කළදක් ඇතිඑකෙක් ඡන්දයක් දෙන්නෙ නෑ. පං ගොකා.
ඔච්චර දුක නං හොරා කාපු සල්ලි වලින් ගත්තු එක නැවක් ජනතාව වෙනුවෙන් කැප කරහන්🐄
හොඳ වැඩේ …ඒයි යාළු මේ ….මාළු හොරා පන්දම් එළියෙන් දැනේ…කිව්වළු…!
පනිසම් අල්ලලා. රට ගිණි කියල. අම්මට….කල හරි බලයට වරෙල්ල. රටවෙනූවෙන්ලූ බං පන්දම් පත්තූ කරන් මහ දවාලෙ පිස්සූ කෙලින්නේ. ඔය පන්දම් වලිනිම මිනිස්සූ තොපිත් පූච්චනව අපායට යන්ට කලින්.