රාජිතට යලිත් සෞඛ්‍ය ඇමතිකම.. GMOA ලිඛිත විරෝධය…
December 15, 2018 at 2:10 pm | lanka C news
රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතීත්වයෙන් යුතුව හෙට දිනයේ පත් කිරීමට නියමිතව ඇති නව රජයේ සෞඛ්‍ය ඇමති ධුරය රාජිත සේනාරත්න මහතාට යලිත් හිමිවනු ඇති බව එජාප ආරංචි මාර්ග කියයි.
පසුගිය රජයේදීද ඔහු විසින් දරන ලද්දේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති ධුරයයි.
කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමති ධුරය යලිත් රාජිත සේනාරත්න මහතාට ලබා නොදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
ත්‍රිවිධ හමුදාවට හා ඔසුසලට බාල කල් ඉකුත් වූ ඖෂධ ලබාදී දූෂිතයකු ලෙස වරදකරුවකු වූ මෙරට පළමු හා එකම මන්ත්‍රීවරයා
“අද ලෙඩක් හැදුණොත් හිඟමනේටම වැටෙනවා. මේක ශෝචනීය තත්ත්වයක්. අපේ දරුවෙක්ට අසනීපයක් හැදුණම දරුවා සනීප කරගන්න හිඟමනේ යදින්න වෙනවා නම් මොකක්ද මේ රටේ ජීවත් වන එකේ තේරුම. දරුවකුට බෙහෙත් කරන්න බැරි නම් මොකටද මේ රටට ආණ්ඩුවක්. ඒ ආණ්ඩු අපිට එහෙම වුණාට ලොක්කන්ට එහෙම නැහැ. ඒකයි වෙනස. අපේ රටේ සෞඛ්‍ය සේවය බින්දුවට වට්ටපු එක්කෙනා තමයි රාජිත
DAN GOMA KATTIYATA AYI STRIKE KARANNA PULUWAN. PADENIYA LOKKAGE PATA MOKADDA KIYALA PAHUGIYA KALE DAKKA NE
මුං කියන කියන විදියට වැඩ කරන්න මුං කවුද. රාජිත ඇමති තුමා කරපු නරක වැඩ ටික කියාපල්ල. උඹලට අත්සන් කරන්න register එකක් දාන්න කියපු එක වැරදියි. බෙහෙත්වල මිළ අඩු කරපු එක වැරදියි. නොමිලෙ බයිපාස් සැත්කම් සඳහා අවශ්‍ය valve නොමිලේ ලබා දීපු එක වැරදියි. අක්ෂි සැත්නම් සඳහා අවශ්‍ය කාඡ නොමිලේ ලබා දීපු එක වැරදියි. කොටින්ම උඹලගෙ පදේට නටපු නැති එක වැරදියි.
Rajitha is best for that post.
Rata kalama nathi karapalla.
සිංගප්පූරු ගිවිසුම ගැන ගුප්ත නිහඬතාව දැක්වූ මේ පිරිස එන්න හදන පොට හඳුනා ගැනීමට ජනාධිපති ට හැකි වේවා
අර නර්ස් මහත්තයට සෞඛ්‍ය ඇමතිකොම දුන්නා නම් නේද වඩාත්ම සුදුසු?…පහුගිය ටික දොහේ රනිල්ගේ පස්ස ලෙව කාල මාංසිත් ඇති නෙව…නැත්නම් ජාතික රෝහලේ ප්‍රධාන සෞඛ්‍ය අඩොඪ්Hයක්SHඅක දූරයට පත් කොරන්න…
Rajitha is the only suitable person to be the Minister of Health.
sathya, How can Rajitha be suitable for minister of health ?…Don’t write bullshit
Any man can make mistakes, but only an idiot persists in his error.
සත්‍යා කියන්නෙ කුලියට අසත්‍ය ලියන එකියක්.
A health minister is the member of a country’s government typically responsible for protecting and promoting public health and providing welfare and other social security services. BUT He fail it once ,
How can Rajitha do a such a responsible job again ?.
Traitor Rajitha should go home
Onna Dosthara sangame wada patangaththa .
Bariwelawath ledawenna nam epaaaa
රාජිත සෞඛ්‍ය ඇමති හැටියට වැඩකලේ රටේ අසරණ රෝගීන්ට. දොස්තරලට නෙවෙයි. ලක්ෂ ගනන් වුනු බෙහෙත් ගනන් අඩුකලාම දොස්තරලට ලැබෙන කොමිස් එක අඩුවුනා. ඒක තමයි මේ තරහ. සිංගප්පූරු ගිවිසුමට ස්ටරයික් කලා පහුගිය කාලෙ.බන්ධුල ඇමතිතුමා ඒක අහෝසිකරන්න බෑ කීවාම සද්ද නෑ. දේශපාලන ගේම් ගහන්නෙ. දොස්තරලට ඕන කෙනා නෙවෙයි ඕන රෝගීන්ට අවශ්‍ය කෙනයි ඇමති වෙන්න ඕන.