රාජිතට විරුද්දව අධිචෝදනා ගොනු කෙරේ.. මහාධිකරණයේ නඩු පවරයි..

August 20, 2020 at 5:30 pm | lanka C news
රාජිතට විරුද්දව අධිචෝදනා ගොනු කෙරේ.. මහාධිකරණයේ නඩු පවරයි..

හිටපු ඇමති රාජිත සේනාරත්නට විරුද්දව අල්ලස් හා දුෂණ කොමිසම විසින් නඩු පවරා ඇත.

අධි චෝදනා 05ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ මෙසේ නඩු පවරා තිබේ.

හිටපු ඇමතිවරයාට අමතරව ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂකටද මෙහි වගඋත්තරකරුවන් කර ඇත.

33,700 views

10 Comments to “රාජිතට විරුද්දව අධිචෝදනා ගොනු කෙරේ.. මහාධිකරණයේ නඩු පවරයි..”

  1. Nimal R says:

    At last it has been done but why is it only on one charge. How about his malpractices during the last regime?

  2. Aniwa says:

    Excellent, let the bugger enjoy rest of his life at his new address, Welikada, Rajagiriya.

  3. Ksilva says:

    What I do not understand about Sri Lanka police is after an operation all the names of police personnel and details including photographs are published in news papers including that of intelligence persons. So how can they do next operation when all details are given to public. How about their safety?

    It looks like this is media show by police to hide their wrong doing. Dear defence secretary please check. One example is todays lankadeepa website

  4. test says:

    ඉස්සරහට වෙන්නෙ මෙන්න මේ වගේ දෙයක්
    ඔය නඩුව විබාග වෙමින් යනකොට පැත්ත මාරු කරල දේශප්‍රේමි වෙනව
    වන්චා වලට අදාල ලිපි ගොනු වල මුල් පිටපත් නැති වෙනව
    සාක්කි වෙනස් වෙනව
    නඩුව විසි වෙනව
    ටිරාන් අලස් ගෙ නඩුවට දෙවනි වෙන්නෙ නෑ
    ටිරාන් අලස් දේශප්‍රේමි වෙලා පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුවෙනුත් ආව
    රාජිතත් ඇමති කෙනෙක් වෙලා පොහොට්ටුවෙ මහින්දගෙ එහා පැත්තෙන් වාඩි වෙලා නොහිටියොත් තමා පුදුමෙ

    • test ගෙ මෑණියෝ says:

      නැගිටපන්, නැගිටපන්! දැන් හොඳටම එලිවෙලා.

  5. Gini says:

    How about cheap medicine. Srilanka could have produced most of them, he imported them.

    • DEEPAL says:

      Not just medicine, but inferior quality and date expired drugs that this bastard imported and distributed to govt hospitals.

  6. KDN says:

    This fellow should not be sentenced because certainly he will supply heroin to underworld and earn
    money