රාජිතට විරෝධතාකරුවන් පහර දෙති.. රාජිත පලා යයි…

July 9, 2022 at 1:50 pm | lanka C news
රාජිතට විරෝධතාකරුවන් පහර දෙති..  රාජිත පලා යයි…

සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරෝධතා කරුවන් පිරිසක් විසින් පහර දී තිබේ.

ජනාධිපති මන්දිරය ප්‍රදේශයට ඇතුළු වීමට ගිය අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වූ බව සමාජ ජාල වල වාර්තා පලවී ඇත.

85,394 views

21 Comments to “රාජිතට විරෝධතාකරුවන් පහර දෙති.. රාජිත පලා යයි…”

  1. rata perata says:

    Good lesson for him. There are some other culprits are still there. Now this is peoples country . Nomore 225

  2. Anju says:

    Crocodile, Toilet mouth rajitha should be wiped out along with rajapasses. Same for useless coward saji who entered hospital out of fear 😆

  3. mi says:

    Honda padama. Mu lokuma horek.

  4. D says:

    මොනව කරල හරි නොමිලේ රසායනාගාර පහසුකම් සහ බෙහෙත් ලබා දුන්නාට කෘතගුණ සැලකීමක්.

  5. D says:

    මොනව කරල හරි නොමිලේ රසායනාගාර පහසුකම් සහ බෙහෙත් ලබා දුන්නාට කෘතගුණ සැලකීමක්. අපි ඔබ සමගයි.

  6. haramanis says:

    මු තරම් හොරෙක් පාහරයෙක් මෑත දේශපාලනයේ නැතිතරම් ..ජිවිත පුදා අරගල කරලා මෙවැනි කාලකන්නි ..බලයට ගෙනවානම් අරගල කරුවන්ගේත් පොදු අහිංසක ජනතාවන්ගේත් අවාසනාව තමා .

  7. P.d goonawardena says:

    මූට නෙලපූ එක නම් ඉතා අනර්ඝ වැඩක්…..තව ඔතනට සිරිසේනත් ඇදගත්තා නම් කියල වැඩක් නෑ අගේ…..
    බැට දීපු යක්ඛ පුතුන්ට දෙවි පිහිටයි….

  8. Lucky N says:

    මොකා ආන්ඩු කරන්න ආවත් ව්යසනයට මූලික ඌ හේතුවට විසදුමක් නොදෙන තුරු රට බන්කොලොත්. දූසිත දේසපාලකයන්ගෙ කොමිස් ගැහිල්ලටත් වඩා රටේ විනාශයට මූලික වී ඇත්තේ රාජ්ය නිලදාරින්ගේ ගැහිලි සහ පින්බත් ගිලින රාජ්ය සේවකයින්. උන්ව පත් කර ඇත්තේ චන්ද පදනමක් හදා ගැනීමේ අරමුනින් වරින් වර මාරුවෙන් මාරුවට පැමිනෙන දේසපාලකයෝ උනාට වුර්තීය සමිති හරහා රට පාලනය කරන්න උන්ට බලය සහ රැකවරනය දෙන්නේ ජෙප්පෝ. උන් සේරම රට විනාශ කිරීමේ වැඩපිලිවෙලේ සාමූහිකව සිටින අතර රටට හම්බ කරලා දෙන්නේ පෞද්ගලික අංශයේ දිවා රෑ වෑඩ කරන සුලු පිරිස විතරයි. මොකා බලයට පැමිනියත් මුලින්ම කරන්න ඕන නීති සම්මත කරලා මේ දක්වා සුලු හෝ දූසනයකට සම්බන්ද දූසිත නිලදාරින්ට සහ දේසපාලකයින්ට ප්‍රසිද්දියේ වෙඩි තබා මරන දන්ඩනය පැමිනවීමයි. චීනයේ කරන්නේ ඒක. රට ගොඩ ගන්න ඒ නීතිය විතරක් තිබ්බත් හොදටම ඇති.

  9. රාඡිත බළ්ලාට සහ බල්ලාගේ බාළ අපරාධකාර කොල්ලාගේ මැරැම් කැම අතළඟ,.! says:

    දූශිත රාඡිත බළ්ලාට සහ බල්ලාගේ බාළ අපරාධකාර කොල්ලාගේ මැරැම් කැම අතළඟ,.!

    කොළ බළල්,කහ බළල් ප්‍රා නමින් සංවිධාන පිහිටුවා ගනිමින් තරැණතරැණියන් මහමඟ පුළුස්සාදැමූ සදූශිත රාඡිත බළ්ලාට සහ බල්ලාගේ බාළ අපරාධකාර කොල්ලාගේ මරැවා නහයේ දුරින් සිටගැනීමට නියමිතයි,.!

  10. සියදෝරිස් says:

    කිඹුලා නකදී පුසී.

Main News