රාජිතට සොහොන් ලකුණු.. රහස් පොලිසිය සියල්ල සොයාගනී.. රංජිත් මද්දුමබණ්ඩාරද චෝදනා.. සුදුවෑන් කිඹුල් චෝදනා අලුත් කෙරේ…

December 21, 2019 at 10:12 pm | lanka C news
රාජිතට සොහොන් ලකුණු.. රහස් පොලිසිය සියල්ල සොයාගනී.. රංජිත් මද්දුමබණ්ඩාරද චෝදනා.. සුදුවෑන් කිඹුල් චෝදනා අලුත් කෙරේ…

සිංහලේ සංවිදානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මීට හරියටම දින 40 කට පෙර එනම් පසුගිය මස 11 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණිලි අංක 03/d /cid යටතේ රාජිත සේනාරත්නගේ කිබුල් රත්තරන් මාද්‍ය සාකච්චාවට එරෙහිව මුල්ම පැමිණිල්ල යොමු කරන ලදී . පසුගියදා සිද්දියට සම්බන්දවූ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්දනාගාර කල අතර අදිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ ඔවුන් අත ඔසවා මහේස්ත්‍රාත්තුමියට යමක් පැවසීමට උත්සාහගත් අතර මහේස්ත්‍රාත්තුමිය කියා සිටියේ කීමට ඇති යමක් වේනම් අධිකරණයට නීතිඥවරයකු ලවා ඉදිරිපත් කරන ලෙසයි . ඔවුන් සදහා විශේෂ ආරක්ෂාවක් ඉල්ලා සිටීමට උත්සාහ ගත් අතර ඔවුන් ආරක්ෂාව ඉල්ලන්නේ කාගෙන් ඇති තර්ජනයකටද ? මේ වනවිට ඔවුන්ට ඇති තර්ජනය පහව ගොස් ඇතිද ?

ඔවුන් දෙදෙනාට අලුත් බලාපොරොත්තු දෙමින් අලුත් පොරොන්දු දෙමින් මානසික මෙහෙයුමක් බන්ධනාගාරය තුල සිරිකොත විසින් ආරම්භ කර ඇත . මෙවර රාජිතගේ චාටු බස් වලට ඔවුන් රැවටෙයිද ? දවල් වැටුණු වලේ ඔවුන් යලිත් වැටෙයිද ? රාජිතගේ ලොසින්ජර් මෙවරත් ඔවුන් සුප්පු කරයිද ? මේ වනවිතත් කිබුල් නාටකයට රාජිත හිටපු නිතිය හා සාමය අමාත්යතුමාවද පටලවාගෙන ඇති අතර බටගමුවේ වැවේ කිබුලන්ට සුදුවෑන් වලින් ගෙනගිය අය මරා කෑමට දුන් බවත් බටගමුව වැව ගැන හෙළිදරවුව රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් කල බවත් ඔහු වැඩිදුරටත් කියා සිටින ලදී.

ඊයේ දින අලුත්කඩේ අදිකරණ අංක 01 ට රාජිත සේනාරත්න විසින් යොමුකළ තමන් අත්අඩංගුවට ගැනීම වලක්වා ගැනීමේ ඇප අයදුම් පත්‍රය නිශ්චිත ඇත අඩංගුවට පත්වීමට අදාළ නිශ්චිත හේතුවක් නොදන්වා ඇති බව ගරු අදිකරණය දන්වා සිටීමත් සමග අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කෙරිණි . පසුව තාත්තල පුතාල නීතිඥමහතුන්ගේ කාමරයට කර කියාගත නොහැකි තත්වයට පත්වූ අතර, පැය 4 ක පමණ කාලයක් ඒ තුලටම වී නිතිපොත් පෙරලමින් තමන් මේ ගැටලුවෙන් නිදහස් කරදෙන ලෙස නිතිවේදින්ගෙන් ඉල්ලීම් සිදු කරන ලදී .

හතර වතාවකදී අධිකරණයේ ආපන ශාලාවේ ප්ලේන්ටි වල පිහිට පැතූ ඇමතිතුමාගේ උගුර කට වේලෙන තත්වයකට පත්ව ඇත .ඊයේ දිනයේම නැවතත් සංශෝදනය කල ඇප අයදුම් පත්‍රයක් අදිකරණය වෙත ඉදිරිපත්කල අමාත්‍යවරයා එහි නිශ්චිතව තමන් අත්අඩංගුවට ගන්නා කාරණය නිශ්චිතව සදහන් කරන ලදී . ඔහු කල අපරාධයන් හා ඔහුට එල්ලවී ඇති චෝදනා විමර්ශනයන් නිවැරදිව සලකා බැලුවහොත් එක දිගටම අධිකරණය තුලම ඔහුට ඉදිරියේදී කාලය ගත කිරීමට සිදුවනු ඇත .

අද දිනයේදී ඔහුට අප සංවිදානය විසින් ඉදිරිපත්කල පැමිනිල්ලටම අදාලව චෝදනා අලුත් කල අතර එම චෝදනා අදිකරණයේ අවදානයට යොමු උවහොත් ඔහුගේ සංශෝදිත ඇප අයදුම් පත්‍රයද පුස් වෙඩිල්ලක් වනු ඇත. ඔහු විසින් නැවත නැවතත් අපරාධයට අදාළ කරුණු සහ ඔහුට එල්ලවී ඇති චෝදනා සහතික කරන video වක් ශාක්ෂි වශයෙන් අද යොමු කරන ලදී . මෙතැන් සිට රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාද කිබුල් නාටකයේ කොටස්කරුවෙකි.

රාජිත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත තමන් වෙත පැමිණෙන ලෙසත් ආරාධනාවක්ද සිදු කරනු ලබයි .සැකකරුවන්ගේ අත පය නොසෙල්වා cid ය විසින් සියලුම අපරාධකරුවන් මේ වන විටත් හදුනාගෙන ප්‍රකාශ සටහන් කරගෙන අවසන්ය . රාජිතට සොහොන් ලකුණු පහලව ඇත්තේ ඔහුද මේ සියලු කරුණු තමන්ගේ මන්ත්‍රී බලතල උපයෝගී කරගෙන cid යෙන් සොයාගෙන ඇති බැවිනි .

ප්‍රදීප් සංජිව පෙරේරා
ජාතික සංවිධායක
සිංහලේ සංවිදානය

187 views

8 Comments to “රාජිතට සොහොන් ලකුණු.. රහස් පොලිසිය සියල්ල සොයාගනී.. රංජිත් මද්දුමබණ්ඩාරද චෝදනා.. සුදුවෑන් කිඹුල් චෝදනා අලුත් කෙරේ…”

  1. Rata Wenuwen says:

    මැදමූලන 4කොනේ කපා එල්ලන්න රාජකාරිය බාරගත් දත් දොස්තර මහාතාට වුනුදේ , පව් දෙයියනේ, එසේ කියපු තව අයෙකුත් අප අතර හිටියා , සකල පූජිත වෙල්විදාණේ නොහොත් කලවැදි රාලා, ඌව සබ්ද බද්ද නැතුව ඇමරිකාවට තොලොන්චිවෙලා ගිහින්, ඌ ගැනත් සොයාබැලිය යුතුයි, චම්පකයාගෙ අණපිට එක්නැලිගොඩ මහාතා අතුරුදන් කලාට

    • 👀👀👀🦅🦅🦅🦅 says:

      රාජිත කරපු වරදවල් වලට සමාව දෙන්න එපා
      රට හෑල්ලු කල ස්විස් කතාව විහිලු හිතනු එපා
      දඬුවම බොළඳ කතාවලට යටපත් කරනුද එපා
      නීතිය නිසියාකරව රාජිතට නොදී ඉන්නද එපා

  2. 🥰🥰🥰😥😥😥😡😡😡 says:

    පිළිකා රෝහලේ බෙහෙත් නොදී රෝගී විඳවූවා
    ඔබ ඒ සල්ලි පිල්ලි කර කරුමයෙ දුකම විඳවූවා
    ලෙඩ්ඩුන් පවුල් පිටින් මානසික දුකයක විඳවූවා
    රාජිත මානසිකව දෙදරමින් කුනුකයේ විඳවූවා

  3. Nawodhi says:

    The B. monk (D.Amila) and the most corruptive other people are hiding under the University teachers’ carpet. Arrest them also. Even former CEB Chairmen and Gem & J B also must arrest for robbing. Check former CEB chairmens’ wealth. Moratuwa Un.i has many of these corruptive chairmen.

  4. nadun says:

    aga vinisuruthumani! niithipathi thumani! niithiye gauravayath vinayanukula bavayath mahajana vishvasayath araksha kala menava! rata arajika nokara me rajitha veni thakkadinta diya heki uparima daduvama dandaniithi sangrahayata anuva prinamana lesa rate puravesiyek lesa ma illa sitimi. pakistana hitapa janapathita maraniiya daduvama himivi etha, esenam ranil mangala rajitha hirunika marikkar herisan ranrith sajith malik veni thakkadinta niithiya kriyathmaka viya uthu noveda? vishvasayen me maubime sujatha puravesiyan lesa apa des dalva balasitimu?

  5. Sun says:

    Round the world crooks are dominating politics and it is the same in our country. Most of our politicians are really not genuine as we look at their background of politics. Probably the current leader is trained in army may be disciplined than others. Olden days politicians had goals of serving the country and people. But now a days all have goals of ruining the country. This common round the world as people have become blind under the influence of money and power. So everywhere crooks are dominating the actions in politics specially in the Western politics my dear friends.

    • George says:

      You are right, we have leaders come and tell lies to get the vote. And then they rob from us. Totally forget they our servants. World wide problem. They deserve more than jail 😡😡🐃🐃

  6. Manik says:

    නිිතිය අකුරටම ක්රියා කරන්න මේ වගේ වසලයන්ට

Main News