රාජිතත් ඈවරයි.. දෑවරයි.. අතේ දුරින් තුන් ඈවරයි.. රටිින් පිටවීම තහනම් කෙරේ..

December 23, 2019 at 10:12 pm | lanka C news
රාජිතත් ඈවරයි.. දෑවරයි.. අතේ දුරින් තුන් ඈවරයි.. රටිින් පිටවීම තහනම් කෙරේ..

හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාට ශ්‍රී ලංකාවෙන් බැහැර වීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය කර ඇත්තේ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසිනි.

මේ අතර රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස ඔහු විසින්ම අපේක්ෂිත ඇප ඉල්ලීම් තුනක් අධිකරණය හමුවේ ගොනුකර තිබේ.

ඉන් පළමුවැන්න ප්‍රතික්ෂේප වූ අතර දෙවැනි ඉල්ලීම සඳහා තීන්දුව ප්‍රකාශ කිරීම එළැඹෙන 30 දින දක්වා කල් දමා ඇත.

61 views

10 Comments to “රාජිතත් ඈවරයි.. දෑවරයි.. අතේ දුරින් තුන් ඈවරයි.. රටිින් පිටවීම තහනම් කෙරේ..”

  1. MD says:

    MR.RAJITHA WETTUWAK DANNA HADUWA NEDA.RATA YANNA BARI WUNA EKATA KANAGATUI NEDA.GOTA EKKA EWA WANA HODE.

  2. මාතර සුනිල් says:

    නියමයි! අන්න එහෙම තමයි වෙන්න ඕනෙ.

    • JUDE says:

      මොහුගේ දේපල සියල්ල රාජසන්තක කර රටේන් මංකොල්ලා කෑ ජාතික මුදල් ලබා ගත යුතුයි
      මොහු ගැන දැඩි සැලකිල්ලෙන් සිටිය යුතුයි ලෝක හොරෙක් කපටියෙක්

    • Rata Wenuwen says:

      වෙච්චදේට අපි මක්කොරොන්නයි, රාජිතයෝ !
      වනේ ගිජිඳාය දිටුවොත් වනසාය
      ලිඳේ පණිඳාය දිටුවොත් ගූ යාය
      අතකින් කරවලකි අතකින් දඬුබෑය,
      මරණ තුනක් ඇති රාජිත පැනිකෑය

  3. cobra says:

    RAJITHA SHOULD BE ARREST ..HE SHOULD BE PUNISHED WHAT HE DID

    • Sugathapala says:

      What you are saying is correct. However, the people are kept wondering when exactly will this actually happen for quite a while now. Get to see so many of allegations against him made by lots of people saying they are even having indisputable evidence to prove all that in courts, in the news almost everyday now but the reality is still nothing.

  4. සුදත් says:

    රාජිත සේනාරත්නට විරුද්ධව දෙශපාලනයේ හස්තය එසවුණුහොත් අප ඇස්කන් නොපියා නොසිට මේ රජයට විරුද්ධව දීපව්‍යාප්ත වැඩවර්ජන ක්‍රියාත්මක කරනවා – අනුර දිසානායක

    • ඩපයා says:

      අනුර දිසානායක කියන්නේ තඩි ගොනෙක්. ඕකට මුළු රටින්ම චන්දෙ දුන්නේ 3%. ඒ කියන්නේ චන්දෙ ප්‍රකාශ කරපු ජනතවගෙන් 97% උව තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ කියන එක. ඕක අස් ඇරගෙන කන් ඇරගෙන හෙළුවෙන් මහා පාරේ හිටියත් ඕකව ගණන් ගන්නේ නැහැ. අනිවා. තුට්ටුවක් වටින්නේ නැති ගනිකාවෙක් ඕකා.

  5. G says:

    Happy x’max
    Happy new year
    Happy arrest…kanu kata..
    Happyyyyyyyyy

  6. vishnu says:

    මූව ගන්න ඕනේ නෑ ගන්නව වගේ
    හිටියම හොඳටම ඇති (මූව නොමරා
    මරන්න ඕන )

Main News