රාජිත අගමැති කරන්න අතහිත පකිස්තානයෙන්.. ආන්ඩුවේ මුස්ලිම් ඇමතිවරු දමනය කර දෙයි..

March 28, 2018 at 10:40 am | lanka C news
රාජිත අගමැති කරන්න අතහිත පකිස්තානයෙන්.. ආන්ඩුවේ මුස්ලිම් ඇමතිවරු දමනය කර දෙයි..

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර රාජිත සේනාරත්න මහතා නව අගමැතිවරයා ලෙස පත් කිරිම සදහා අසල්වැසි පකිස්තානය තීරනාත්මක කාරයභාරයක් ඉටු කරමින් සිටින බව දේශපාලන කවයන්හි සාකච්චා වෙමින් ඇත.

ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජාතික ඇමතිවරුන්ගේ සහාය රාජිත සේනාරත්න මහතාට ලබා දීමේ කටයුත්ත පකිස්තාන රාජතාන්ත‍්‍රිකයන් හරහා සිදුවන්නේ යයිද වාර්තා වෙයි.

ජාතීන් දෙක අතර වඩාත්ම සහයෝගයක් පවත්වාගෙන යා හැකි පුද්ගලයෙක් ලෙස පකිස්තානය හදුනාගෙන ඇති බවද සදහන්ය.

මේ අතර වර්ධනය වන තත්වයත් දෙස මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමීපව අධ්‍යනය කරමින් සිටින බවද වාර්තා වේ.

14 views

13 Comments to “රාජිත අගමැති කරන්න අතහිත පකිස්තානයෙන්.. ආන්ඩුවේ මුස්ලිම් ඇමතිවරු දමනය කර දෙයි..”

  1. Winsara says:

    Meeta wada honda minissu UNP nadda, Mangala Samaraweera, Buddhika Pathirana, Thalatha Athukorala, Sajith Premadasa, Karu Jayasuriya, Buddhika Pathirana, Wijedasa Rajapakse. Monada me wihilu.

    • Dg says:

      I am very biased toward JO.

      But i like budhdhika pathirana…

    • kate says:

      Mangala Samaraweera?

    • භීතියෙ පුත් චතුර says:

      මචං සිංහලයට හතුරුකම් කරපු ප්‍රභාකරන් මැරුනේ නැත්නම් ඌට මේ හිස්වෙන්න යන අගමැති පුටුව දෙන්න තිබුනා… හැබැයි මේ දන්ත රජාට වඩා ප්‍රභා සිංහලයට හෑල්ලු නොකර ගරුකරනවා කීවොත් නිවැරදි නේද මචෝ..!

  2. ගන්ජ බන්ඩා says:

    අම්මට හුඩු! ඒ පාර දතා තමන්ම තමාව ගොනාටම අැඳ ගෙන වගෙය්.

    • Asaranaya says:

      කුණු දතා ජන්ගිය නැතුව දුහුල් රෙද්දකින් ඇඳුම් මහගෙන වගෙයි අම්මට හුඩු !බඩු සැට් එකම හොඳට පේනවා.

  3. Sameer says:

    Best joke of the day.

  4. Dhathusena says:

    ඉඟුරු දීල මිරිස් ගත්ත වගෙ තියෙයි.

  5. Leonard says:

    Ha Ha. We know the secret.
    Sri Lanka being importing medecines/drugs mainly from India & Pakistan since a long time.
    Seems Pakistan need to dominate the industry in Sri Lanka. (For sure Rajitha had enough deals with them)
    Rajitha is a corrupt politician who should be punished!

  6. Lapaya says:

    Inna ekatayi enna hadana ekatayi wadiye hodayi Kangatta path karanam.

  7. john the baptice says:

    රාජිත අපේ රටේ නම වෙනස් කර සිරිකිස්ථාන් කරනවලු

  8. lion says:

    කොටිත් සමග යුද්දය එපා විරෝධී පෙරමුණේ පතාක යෝධයා රාජිත

  9. adrian says:

    We DO NOT NEED ANY OF OUR CURRENT POLITICIANS
    CHASE THEM ALL AWAY

Main News