රාජිත අත්අඩංගුවට ගන්නැයි නීතිපති නියෝග කරයි.. CID ක‍්‍රියාත්මකයි..

December 24, 2019 at 4:59 pm | lanka C news
රාජිත අත්අඩංගුවට ගන්නැයි නීතිපති නියෝග කරයි.. CID ක‍්‍රියාත්මකයි..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් රහස් පොලිසියට දැනුම්දී තිබේ.

ජනාධිපතිවරණයට පෙර පැවැත්වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගන්නැයි දැනුම්දී ඇත.

රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක්ද නිකුත් කර ඇත.

තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස සේනාරත්න මහතා අධිකරණයෙන් කර තිබූ පෙර ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ එළැඹෙන 30 වැනිදාය.

359 views

30 Comments to “රාජිත අත්අඩංගුවට ගන්නැයි නීතිපති නියෝග කරයි.. CID ක‍්‍රියාත්මකයි..”

  1. සරා says:

    රාජිත ‌ෙතෝ අනිවාර්යෙන් ජම්පර් ඇදිය යුතුමයි‌ෙතොට ඒකේ රග‌ේ ‌ෙතේරිය යුතුමයි ‌ෙතෝ ‌ෙමෙි රට ‌ෙබේරා ගත්ත මහින්ද රාජපක්ෂට ‌ෙමොනතරම් අපහාස කරාද?එතුමාට ඒ ‌ෙවෙලාවෙි දැනුන සිතුවිල්ල ‌ෙතොටත් අනිවාර්යෙන් දැනිය යුතුමයි උඔ කිව්වානේද ජාතික නිදහස් දිනට ‌ෙපෙර එනම් ‌ෙපෙබරවාරි 4ට ‌ෙපෙර රාජපක්ෂ ‌ෙකෙනෙක් අනිවාර්යෙන්ම හිරේ දැමිය යුතුයි කියලා.අන්ද දැන් ‌ෙතාටත් ඒකම පලදෙන්න යනවා.

  2. සරා says:

    යහපාලන නීතිපති යහපාලන අධිකරණ ‌ෙකොමිසම යහපාලන ‌ෙපොලිස් ‌ෙකොමිසම යහපාලන ‌ෙපොලිස්පති යහපාලන අගවිනිසුරු සියල්ල එකතු ‌ෙවෙලා අන්තිමෙීදි යහපාලනේ පස්ස පැත්තේ ඇරියා.දැන් සැපදදදද?

  3. Kgs basnayake says:

    traitor whi should face maximum punishment

  4. MD says:

    2015 Tamai paliganna boru nadu dala Rajapakshala walikada ariye.2019 november walin passe piliganna puluwan nadu walin dan lassanata eka ekena dawasagane walikada yai.

  5. DMS says:

    ඩෙංගු මර්දන කටයුතු සඳහා 1500 ක්‌ ජොබ් දීල අඩු මුදලකට (22,000) වැඩ අරගෙන දුන් ගින්නට දැන් රාජිත යට පල දී ඇත ඔවුන් විසින් හෙලන සෝසුසුම් ඔබ පසුපස හඹා එනවා