රාජිත අත්අඩංගුවට ගනී..
May 13, 2020 at 7:07 pm | lanka C news
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද පස්වරුවේ පොලිසියට භාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ඔහු තව ටික වේලාවකින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එකායි!
Oya Wal balla sirakarunu Garu janadipati tumani
කෙරළේ නම් මේවගේ වෙලාවක මේවගේ දේශපාලන පලිගැනීම් කරන්නේ නෑ
Hope there will not be any more dramas.
Ranjan, foot note gang, Ravi,Maithree, Ranil, etc. Hakeem, Hisbullah, Bathiudeen, etc for central bank robbery and April 21st attacks.
සිගිති පාතාලෙ පොඩි ලමයි නිකම් කටින් විතරක් කිව් දේවල් වලට නීතිය ක්‍රියාත්මක උනානම් මේ වගේ අමන හොර තක්කඩියන්ට නීතිය ක්‍රියාත්ම්ක විය යුතුයි
රාජිතයා හොර ලෙඩක් අරන් රෝහලකට යයි ….අපේ රටේ දේශපාලුවෝ කවදද සිරගත වෙලා වැඩිකල් හිටියේ ..මුදල් බලේට නිදහස් වෙයි
Chande…………Chande………………Show eka patan gatta.
Looks like all the hospitals rejected to admit him.
Now doctors who give fake medical reports know even gmoa cannot rescue them.
Last time So call Dr Mohhomed at Lanka hospital gave false reports about his health violating all the ethics of the medical profession. What is the penalty for him to misuse his position as a doctor where is the medical council?
ඕව මහා කැත වැඩ. ඉස්සෙල්ල ආණ්ඩුව කරපු වැරදි නොකරව කියලනේ වැඩ කරන අපේ විරුවා පොරොන්දු වුනේ….චැ චැ චැ හරිම අසොබනය්
ලාල්
දෙනියාය හෝටලයේ සිට
සුදු වැන් වෙලින් උස්සලා අහිංසක කට්ටියමරලාා තාජිුඩින් මරලා පාස්කු කුමන්තරණ කරපු උන්ටත් පුදිනකොටම කාපියකා කියලා ඔය වැදිලා තියෙන්නෙ කොරෝනා හෙනේ.රාජපක්ශලා කරපු දේවල් වලට බලනකොට මෙ යකා කරපු වැරද්දක් පේන්නනෙ නැති ගානාක් තමයි මට තියේන්නෙ