රාජිත ඇතුළු මන්ත‍්‍රී පිරිසක් අත්අඩංගුවට ගන්න සූදානම්..

December 20, 2019 at 10:00 am | lanka C news
රාජිත ඇතුළු මන්ත‍්‍රී පිරිසක් අත්අඩංගුවට ගන්න සූදානම්..

ඉතා ඉක්මනින්ම තවත් විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු සූදානම් වෙමින් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

දේශපාලන වුවමනාව වෙනුවෙන් නීතිය අවභාවිතා කරන බව පෙනී යන්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

2015දී යහපාලනය රජය විසින් නීතිය විධිමත්ව ක්‍රියාත්මක කළා මිස දේශපාලන උවමනාවට එය සිදු නොකළ බවද ඔහු සඳහන් කළේය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව කී ඔහු රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් ද ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටින බවද සඳහන් කරන ලදී.

202 views

23 Comments to “රාජිත ඇතුළු මන්ත‍්‍රී පිරිසක් අත්අඩංගුවට ගන්න සූදානම්..”

  1. Lak says:

    Ammo mewa katen da kiyanne me miniha

  2. Gonsun says:

    Ane Asikkilyo ,

    Thope yaluwo boru nadu danakota, horakam karanakota eva nityanu kuulada ballo?.

    Than thoth.hire yanna lesthiweyang.
    Then.avilla inne Lankawa Lee Kwan.Yu.

  3. ඩපයා says:

    මුන් කට අරින වාරයක් වාරයක් පාසා මහාජනතාවට මුන්ව තුච්චම වෙනවා එකාන්තයී. ලබන මහා මැතිවරණෙන් මුන් බලුම බලු විදියට පරදිනවා.

  4. G says:

    Pissu
    Elagata
    Thoge
    Varayai

  5. don katugampala says:

    balan hitapalla ,janathava negitala evi,

  6. Chinthana says:

    Dear Akila , Champika is also one of citizen in Sri Lanka. He can eat, he can Dress, He can use toilets, also he can drive vehicles, HE CAN BE MET WITH AN ACCIDENT, HE CAN RAN AWAY etc. He is only a representative on behalf of part of civilians. NOTHING ELSE. But these representatives FOGOT & not understanding what they should do as a representatives and to understand HIMSELF now. . IT IS VERY CLEAR CHAMPIKS WAS ARRESTED BASED ON A VEHICLE ACCIDENT. BUT Dear Akila your understanding is something else. Citizans in sri lanka would be thinking “SOMETHING WRONG WITH AKILA” “ AND ALSO THE PEOPLE COULD BE ABLE APPRAISE THE WHOLE UNP’S ARE MAD PEOPLE, THERE THINKING ABILITY IS TOO MUCH OF WEEK ” HOW THESE UNP’S PEOPLE CAN GOVRERN A COUNTRY TOWARDS DEVELOPMENT “ MAD PEOPLE CAN ALWAYS DISTROY THE COUNTRY aren’t…??

  7. Hemachandra Hewage says:

    Ane akilayo,samanalayo tho kochchra minisunta wedana dunnada ?Bingiriye violet,galle kithsiri liyanagama,DS dissanayaka bandaranayake lal ,Isipathane AC perera .Nalande Ranjith.Meepe chandrasekara,ministryye ilangasinghe,kamal athukorala,anuradha wijekoon.thusara,Mrs Herath,kuliyapitiye somapala,Nakkawaththe Bandulani…………………..Narmmala thusara Maliyadewaye soma..Exam commissioner Pusphakumara
    langadima thowaath yawanna ona hireta,

  8. MD says:

    Bandanagaraye ida tiyenwata gannawa nemei.waradi karapu aya ganne.Foot note kalliya Ratata karapu aparada amatakada?koheda hitiye mechchara kal.uda hitiye neda.dan mokada passa bima anenawa wage danenawada? Kukku pataw.babalata dan mokuth mataka naha neda

  9. ronaldpeiris says:

    Akila, have forgotten that your So called Yahapala Govt. cabinet members including Champika,Rajitha,Anura Dissanayaka along with your political lumpkins sat together and took decisions to harras opposition parliament members and ordered Shani Abesekara and stooges to take them to custody during the midnight. This is called ditta dhama vedaniya papa karmaya