රාජිත ඇප මත නිදහස් කරයි..

June 10, 2020 at 11:20 am | lanka C news
රාජිත ඇප මත නිදහස් කරයි..

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහැරීමට කටයුතු කර තිබේ.

ඔහු වෙනුවෙන් ඔහුගේ නීතීඥයන් විසින් සිදු කල ඇප ඉල්ලීම පිලිගනිමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් අද දිනයේ ඔහු ඇප මත මුදා හැර ඇත්තේ රුපියල් ලක්ෂ පහක් බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

ජනාධිපතිවරණයට පෙර පවත්වන ලද ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටියේය.

65 views

18 Comments to “රාජිත ඇප මත නිදහස් කරයි..”

  1. සයිමා says:

    දැන් ඉතින් රෙද්ද උස්සන් කෑ ගහයි මේ රට කරවන උන්ගෙ අදෝමුඛය ලෙවකන උන්.. අම්මපල්ල මේ මීහරක්ට නොතේරෙන හැටි මේ රට කෙරෙන්නෙ එකම විදියට කියල.. මේවට ප්‍රශස්ති ගී කියන්න හදන වන්දිබට්ටයන් ඉන්නකන් මේ රට හැමදාම මෙතන තමයි..

    • නිළමේ says:

      සයිමා ලෙවින්නේ සජියගෙ අධෝමුඛය ද?

      • සයිමා says:

        ඕකනේ පුතේ කියන්නෙ උබලට හරියට කියන්න බෑනේ අපි ඉන්නෙ මොන පැත්තෙද කියල. උබ උනත් මේ ඇප දීමට විරුද්ද්ධයිනේ. ඒකියන්නෙ උබත් මම ඉන්න ස්ථාවරේ ඉන්නෙ ඒත් උබේ comment එකෙන් තේරෙනව උබ වහලෙක් කියල. එහෙමත් නැත්නම් උබ රාජපක්ෂ අධෝමුඛය ලෙවකන්නෙක් කියල. 🤭🤭🤭

        • ප්‍රේමනාත් says:

          සයිමා ලොවන්නෙ කිඹුල් රාජිතයගෙ අධෝමුඛය.

    • කාන්තාර පළඟැටියා says:

      සයිමා නමින් පෙනී ඉන්නේ රාජිතයගෙ ලොකු කොලුවා වෙන්න ඕනෑ

  2. 77 UNP 🐘🐘🐘 says:

    එක්සත් ජාතික පක්ෂයට ජය වේවා.👏
    සමගි ජන බලවේගයකට ජය වේවා..👏

    දැන් දෙන්න තියෙන්නේ ඇරියස් එක්ක මේ කාඩ්බෝඩ් ආමි කාරයන්ගේ යටි පල්ලෙන් සුළුදිය බේරෙන්න.

    සදාචාරය යි ප්‍රජාතන්ත්‍රවාදයයි දෙකම දන්නේ නැති හොර හැත්ත. අය්යලා මල්ලිලා ඔක්කොම එකයි.

    ඔබ සැමට ජය පතමි.
    💚 UNP 💚

    • fass says:

      Hariyata kiyapan koi pakshetada kiyala, dekatama nathi pakshe saha dekatama nathi un. Umbalata hariyata eka pakshayakwath na ne ban Jaya weva kiyanna.

    • RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

      වේලුවා බොම්බ පුපුරෝන කාලෙ රෙද්දෙත් රීගන ඇඳන්යට හැංගිලා හිටපු කාලකණ්නි හැත්ත දැන්නම්
      වීරයෝ වගේ රෙද්ද උස්සගෙන එනවා වීරෝධාර හමුදාවන්ට අපහාස කරන්ඩ.

      තුඃ නොදකින් 77 UNP පරබල්ලෝ !!!

  3. දැන් හරි කිඔුලා එලියේ. හොද හොද සෙල්ලම් මාධ්‍ය හරහා දැක ගැනීමට හැකි වෙවි. අන්න එතකොට තමයි මුගේ මුසලම මුසල මුණ දකින කොට .. නෑ ඔිනේ නැහැ

  4. නොදකින් වල් බල්ලා එලියට. මුගේ නැව් පෙන්නන්න ගෙනිච්චා නම් හරි.

  5. පොදු ජන ජය රාවේ.. says:

    විශ්වය පුරා
    විහිදී ගියා
    මැරකම්
    විරුවාගේ
    අපි අතරම හිද
    අපිටම කෙලියා
    ලිප්ටන් වටරවු මේදී…🎵🎵

    • JVP Api says:

      හූ,හූ,හූ, උඹලගෙ කාර්ඩ්බෝඩ් වීරකම් ඉවරයිනේද,.පරපුටුගාමියෝ?

  6. Nadeeka says:

    මෙකා සිංහල ජාතිය ට කරපු දේවල් වලට Gallface එකේ එල්ලා ගල් ගහන්න ඔනේ .

  7. Jagath says:

    ගෝටා සර් නේද ඉන්නේ?

  8. ParaRajithaya says:

    Ethakota SAITM eka aanduwata gaththai kiyala, sandarhanayakuth thiyala, Sirisenawath andala maasekata million 25 gaane Dr. Nevilleta gewapuwa gena nadu nadda?

  9. Gini says:

    I wonder? 225-1 cannot rule the country. I don’t think this president cannot go ahead with his procedure. There are 224 behind this thugs. 🤣

    • Rasika Harischandra Suriyaarachchi says:

      Nice English pal! Anyway, what procedures are you talking about?

Main News