රාජිත ඇප මත නිදහස් කෙරේ.. වැලිකඩ මොහොතක්වත් නෑ..

December 30, 2019 at 11:28 am | lanka C news
රාජිත ඇප මත නිදහස් කෙරේ.. වැලිකඩ මොහොතක්වත් නෑ..

හිටපු ඇමැති රාජිත සේනාරත්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු ඇමතිවරයා එම දින කිහිපයේම ගත කරන ලදී නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහල්ය.

හාද රෝග විශේෂඥ වෛද්‍යයවරයකුගේ නිරීක්ෂණ යටතේ ඔහු පසුවූයේ අසාධ්‍ය රෝගී තත්වයක් ඇතැයි කියමිනි.

ඒ හේතුවෙන් ඔහුට බන්ධනාගාර පවා යාමට නොහැකි විය.

355 views

62 Comments to “රාජිත ඇප මත නිදහස් කෙරේ.. වැලිකඩ මොහොතක්වත් නෑ..”

  1. AJ says:

    Guys please note police is still under UNP (Kathanayake- Hora Karu Jayasooriya) so every thing still happening under UNP, untill the next election