රාජිත ඇමති.. බිරිද ලේකම්.. සෞඛ්‍ය අමාත්‍යංශය පවුලේ දේපලක් වෙලා.. ජනාධිපතිට පැමිණිලි කෙරේ..
January 5, 2019 at 2:10 pm | lanka C news
සෞඛ්‍ය ඇමැතිවරයාත් ඔහුගේ පවුලේ උදවියත් සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනමය කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත්වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත.
සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස රාජිත සේනාරත්න මහතා නැවත පත්වීමත් සමඟ ඇමැතිවරයාගේ බිරිඳ සෞඛ්‍ය ලේකම්වරියගේ කාර්යභාරය ඉටුකිරීමට උත්සාහ කරන බව ද පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සුදුස්සාට සුදුසු තැන ලබා දෙන්නේ නම් තම සංගමය කිසි දිනක විරුද්ධ නොවන බව ද කියා සිටියි.
තම සංගමය විරුද්ධ වී ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරයාත් ඔහුගේ පවුලේ උදවියත් සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනමය කටයුතුවලට සිදු කරන අනවශ්‍ය සදාචාර විරෝධි අතපෙවීම්වලට බව ද සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ඖෂධ හිඟය ඇතුළුව විසඳිය යුතු ගැටලු ගණනාවක් තිබියදී ඒවා පසෙකින් තබා ඇමැතිවරයාත් පවුලේ අයත් තම දේශපාලන ව්‍යාපෘති හා පෞද්ගලික න්‍යාය පත්‍ර කරපින්නාගෙන කටයුතු කිරීම කනගාටුදායක බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සෞඛ්‍ය ඇමැතිවරයාගේ මෙම පිළිවෙත අත්තනෝමතික ක්‍රියාකාරිත්වක් බවත් එය පරාජය කිරීම සඳහා ජනාධිපතිවයාගේ මැදිහත් වීම අපේක්ෂා කරන බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.
– divaina
Mrs, Senaratne is a professionaly qualified specialist doctor. So what’s the problem?
Rajitha specialist kenek nemei nikamma nikan dath dostherayek witharai
Rajitha is a doctor.yes, but wife act like doc and beyond that. He is professionally horek as bank robers. All the idiots are professionally rob . Thats good.I like that
Rajitha specialist kenek nemei. nikamma nikan dath dosthara kenek witharai.
ඔබ තුමාල ඉන්නෙ හරිම හිතේ අමාරුවෙන් කියල අපි දන්නව. බයිල ගහන්නෙ නැතුව රාජිත ඇමති තුමාගෙ නෝන කරපු වැරි වැඩ මොනවද කියල හරියට කියන්න.
වරද සෞඛ්‍ය අමාත්‍යාංශෙ ලේකම් පාට් එක රඟපෑම.
There are two problems here Mr. Lokka.
1. She is not a specialist doctor. She is a dentist who has done a post-graduate training in community dentistry/medicine. These people then become administrators. Then they pretend like medical specialists and even use the title consultant. They should be rather called senior medical administrators. This is unfair to the true specialists/ consultants who go through years of rigorous clinical training and work hard to look after patients.
2.The other problem is nepotism. Rajitha who preaches and act as a champion of good governance should act by example.
Sri Lanka is a country full of hypocrites and the misleading public is rampant. This is just another good example. When the parliament is filled with ‘ata pass’ idiots what do you expect from the rest!!!! Look at the saga between Fonseka and Thewarapperuma.
Sujatha Senaratne is a Dentist, No Any Other Qualification
GMOA මුවාවෙන් පෙනී සිටිමින්, අහිංසක රෝගීන් බිල්ලට ගන්නා කළු බැටළුවන්ගේ මාෆියාවට යටනොවී එඩිතරව සෞඛ්‍ය සේවයට නායකත්වය දෙන රාජිත සේනාරත්නට ජනතාවගේ ආශිර්වාදය ඇත.
Why GOMA saying “Hora” to other people just do an Audit of GOMA funds ( 2500 Rs multiply by 20000) then any body will understand who is “HORA”!