රාජිත උසාවියේ… අදත් දණින් වැටෙයි…

December 23, 2019 at 10:00 am | lanka C news
රාජිත උසාවියේ… අදත් දණින් වැටෙයි…

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා මේ වනවිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ තිබේ.

ඒ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙර ඇප අයදුම්පත සලකා බැලීම අද සිදුවෙයි.

මීට පෙර ඔහු විසින් ඉදිරිපත් කරන ලද පෙර ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරන ලද්දේ එහි නිශ්චිත කරුණක් සඳහන් නොවූ බව සදහන් කරමිනි.

දෙවෙනිවර පෙර අයදුම් කරමින් හිටපු ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති බවත් ඊට තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

230 views

12 Comments to “රාජිත උසාවියේ… අදත් දණින් වැටෙයි…”

  1. Chinthana says:

    The second Application also not enough to show that he is innocent & consider against the Notorious game he & his collages (Drivers) done.

    • Jeewanee Kariyawasam , chilaw says:

      deshapalana paliganim gana danna nisa mehema wena eka waradida , Champaka athadanguwata gaththanam methumatath sadarana sakayak thiyenawa ehema wei kiyala , sadarana samajayak wenuwen katha kala mewannekta mehema wune Nov 17 janathawa gathwaradi thirana nisa .. Rate minissunta Suwapathi kala sewaya gana mathaka nah , mata nam sahenna dukai , mewa meyalagema waradi , ekale rajapaksala hire damma nam ada hamoma hodin innawane ..

      • රටේ මිනිස්සු (රටට ආදරේ ඇති) හාල් ගරාගෙන බලං ඉන්නෙ සුවපතිගෙ කිඹුල් නාඩගමේ අවසාන ජවනිකාව වන ‘සිපිරි ගෙය දොර ඇරේ’ බලන්න…

      • Sumith says:

        මූ හලාවත කිඹුලෙක් වගේ. අනේ ඔව් කුනුපති සත 64 බෙහෙතට රුපියල් 64 ක්‌ දමල මාර සේවයක් නෙ කරලා තියෙන්නේ. ඒවයින් තමයි කිඹුලොන්ට ලක්ෂ 20 ගෙවල ඇත්තෙ. මේ කිඹුලට කීයක් හම්බ වෙනවද?

      • don katugampala says:

        rajitha kiyanne “namo buddaya” kiyala gahagena “harak mas ” adda vatuvek. “sudu van valin” gihin “praaa ” eke minimarapu ekek .kavada hari karapudeval valata vipaka lebenava, ohe gihin bodi pujavak thiyala seth pathanna. hotu peranna epa.

  2. Rata Wenuwen says:

    ඒ ඉල්ලීමත් බල රහිතයි, ඒ වෙනුවෙන් කිඹුලන් දෙන්නෙක් අත් අඩන්ගුවට අරගෙන තියෙනබව මේ බූරු දතාට නොවහැටෙන හැටි. මූව හිරබාරයට ගන්නේ මොකටද කියා දැන්ම ප්‍රකාශ නොකරනු ඇත., එය ප්‍රකාශ කරපු මොහොතේම මීහරකා හිරබාරේ’, So by then you are too late Hon. Kunu Dhathaa

  3. sam says:

    This previously phony lion now looks like a stray dog with tails behind the legs. Was he so dumb that he never thought one day he can lose power and be in this situation?

    Anyway, where is his idiot son?

    • සිංහල බන්ඩා says:

      බොරැ කියල පච කෙලල සිංහලයා අන්දල වරදාන දීල අන්තවාදීන් සහ ආගම්වාදීන් සතුටු කරල හැමදාම බලයේ ඉන්න පුලුවන් කියල දතා වගේ 🐘🐅🐪🐂 රැලේ සත්තු හිතුවා.

  4. පරණ ලේබල් අරන් දත් ගලවන්න වෙන්නැති ...ගොන් වස්සා..... says:

    පරණ ලේබල් අරන් දත් ගලවන්න වෙන්නැති …ගොන් වස්සා….. අර අස් දෙකෙන්ම දැක්ක ..පුතාත් ආවාද? ඔතනදීම මාංචු දාපියව්.

  5. කිබුල්ලු කන්න වෙන්නැති ආවේ... says:

    කිබුල්ලු කන්න වෙන්නැති ආවේ… අදම මූ කුඩු කොරන්න ඕනේ…අර තිස්සය දැම්මා වගේ. ගල් මුසිලයා..

  6. බන්ඩා says:

    වීරවංශලා ජොනීලා මහින්දානන්දලා මාස ගනනක් හිරේ ලැග්ගා නමුත් වීරවංශට අදටත් චෝදනාවක් නැහැ. එහෙම නම් උඹ වගේ පල් හොරෙක් කූඩු කරන එක කජ්ජක්ද බොල?

  7. Duka says:

    Ape bepu parana beth walata mu aniwarayenma hera ya yuthui

Main News