රාජිත කට නිසා අමාරුවේ… රහස් පොලිසියෙන් ප‍්‍රශ්ණ කරන්න යයි..

December 6, 2019 at 11:20 am | lanka C news
රාජිත කට නිසා අමාරුවේ… රහස් පොලිසියෙන් ප‍්‍රශ්ණ කරන්න යයි..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස රහස් පොලිසියෙන් ඉල්ලා ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක පැහැරගෙන ගියේ යැයි එල්ල එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා යම් තොරතුරක් දන්නේ යයි පෙනී යන බවද ඔහු පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ කැබිනට් තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා දැනුවත්ව ඇතැයි පෙනී යන නිසා මෙසේ ප්‍රශ්න කළ යුතුව ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

47,529 Viewers

14 Comments to “රාජිත කට නිසා අමාරුවේ… රහස් පොලිසියෙන් ප‍්‍රශ්ණ කරන්න යයි..”

  1. Sadda says:

    Prakashayak vahama ganna ona. Ganna yanawa kiyana news valin vadak naha.

  2. ඩපයා says:

    අවන්කවම කියනවනං මේ අවජාතක දේශද්‍රෝහී වැසිකිලි කටා උට ඕන ඕන විදියට මාද්‍ය සාකච්චා තිය තියා නිදැල්ලේ ඉන්න ඉන්න ජනතාවට කලකිරිනෙවා.

  3. බොහෝ ම හොන්දයි.

  4. රන්බණ්ඩා says:

    කළ යුතුව ඇතැයි නෙවෙයි බොලව්…ඉක්මනින්ම කොරපියව්.
    මොන කෙංගෙඩියකට තවත් ලතැවෙනවද.
    නැත්නං වෙන්නෙ එකෙක් හකුලන් ගියා වගේ මේකත් හොරෙන්ම මකබෑවෙයි.
    ඉක්මන් කොරපියව්…මේ ගෙරියන් රටට කොරපු විනාශෙට ජනතාව ඉදිරියේ විඳවිය යුතුමයි.
    තවමත් අර සිරිසේනගෙ දියාරු ආණ්ඩුව වගේ හරි හමං වැඩ පිළිවෙලක් පෙනෙන්න නැහැ බොලව් මුන්ව නීතිය ඉදිරියට ගෙනෙන්න.
    මතක තියා ගනිල්ලා…අත පත ගගා නං ඉඳලා හරියන්නෙ නැහැ කියන එක.
    අපේ කෙරුවාවට වඩා ඉදිරියෙන් ලෝකෙ වටේ ඉන්න එවුන් ලක ලැහැස්ති වෙලා ඉන්න බවත් දැනගනිල්ලා.

  5. Fedrick Krishan senarath says:

    රාජිත ඔය සිද්ධිය සිදුවන අවස්ථාවේ එතන සිටියා හෝ ඔහු හා තානාපති එක්ව නිෂ්පාදනය කර නිර්මාණය කල නාටකයක් තම ස්විස් කාර්‍යාලයේ සේවිකාව පැහැරගෙන ගොස් ප්‍රශ්න කිරිම ඒ නිශාන්ත කන්දප්පා රටින් පැනයැමට ස්විස් තානාපති එකට එන චෝදනා අපවාද වලින් බේරිමට කල එකක් විදිහට හදුන්වාදෙන්න පුළුවන් නමුත් දැන් යන විදිහට නම් රාජිතටත් ස්විස් තානාපති එක ඇතුලට ගිහින් රැකවරණය තමයි තියෙන්නේ ගැලවෙන්න නම් රාජිත අනිවාර්යයෙන්ම ප්‍රශ්න කර අත්ඩංගුවට ගන්න ඕනේ එකක් ඔය සිද්ධිය වගෙම සුදු වැන් ඇතුළු සිදුවිම් රාශියකට ඔහු සම්බන්ධ නිසා හා ඔහු ඇසින් දුටු ඇසු කෙනෙක් වන හෙයින් දත් දොස්තර ඔච්චර සල්ලි දේපල ඉපයු ආකාරය සෙවිය යුතුයි ප්‍රශ්න කල යුතුයි අනිවාර්යයෙන්ම ඔහු රිමාන්ඩ් කරන්න ඕනේ ප්‍රශ්න කර අවසන් වනතුරු

  6. Chath says:

    නිකං ප්‍රශ්න කරලා මොකටද? මූ කියලා තියෙන්නේ… බොරුවක් නම් මූ ලෝකයා ඉදිරියෙ ලංකාව අවමානයට ලක් කිරීමට හා මහජනතාව මුලා කරාට විරුද්ධව නඩු දාන්න ඕන

  7. Sirisena Yatawara says:

    How is that Lumpen Rajith above law of land? What a privilege that Rajith of S….having for him to challenge Law of Land. Is this country basic deficit of Law is that each persons having different Laws and Rules.In this way such a nation become lawless land. You cannot run country like this WAY !@ Current Gove has Law into back to order by all top down in country.

  8. Sirisena Yatawara says:

    How is that Lumpen Rajith above law of land? What a privilege that Rajith of S….having for him to challenge Law of Land. Is this country basic deficit of Law is that each persons having different Laws and Rules.In this way such a nation become lawless land. You cannot run country like this WAY !@ Current Gove has Law into back to order by all top down in country.We are citizens of land that demand for enforcement law authorities to learn from past. I view that current govt could not ignored voice of People and dignity of our nation values.
    We urge govt bring Rajith S…to under preview of law that under judiciary system as quick as possible

  9. Sirisena Yatawara says:

    How is that Lumpen Rajith above law of land? What a privilege that Rajith of S….having for him to challenge Law of Land. Is this country basic deficit of Law is that each persons having different Laws and Rules.In this way such a nation become lawless land. You cannot run country like this WAY !@ Current Gove has Law into back to order by all top down in country.
    We are citizens of land that demand for enforcement law authorities to learn from past.
    I view that current govt could not ignored voice of People and dignity of our nation values.
    We urge govt bring that Rajith S…to under preview of law that under judiciary system as quick as possible

  10. David Milli-banda says:

    Sudu van driver kathawa yata gahilada ?

  11. දැන් හොඳවැයින් නාරස්සනයක් ලාස්තිකොරහල්ල මු ආයිත් දුවගෙන ඇවිල්ල ජනපති ඉස්සරහ දෙකට නැවෙනකොට දෙප රැන්ද අස්සෙන් අරින්න.

  12. sarath says:

    මුව අත්අඩංගුවට ගන්නේ නැතේ මොකද? ඩීල් ද?

  13. kaml says:

    mahinda’s friend rajitha, they never arrest him every body know that. political dram

Main News