රාජිත කැම්පේන් එක කෑවා.. දැන් සක්කරයටවත් දිනවන්න බෑ..- බීමත් ලොක්කියක් රජිතට කුණු බැණුම් බනී…

November 15, 2019 at 3:22 am | lanka C news
රාජිත කැම්පේන් එක කෑවා.. දැන් සක්කරයටවත් දිනවන්න බෑ..- බීමත් ලොක්කියක් රජිතට කුණු බැණුම් බනී…

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක ව්‍යාපෘතිය ඇමති රාජිත සේනාරත්න විසින් අවසාන මොහොතේ මුළුමනින්ම කඩාකප්පල් කළේ යැයි ඒ පාර්ශවයේම බලවත් තැනැත්තියක විසින් දැඩි විවේචනය කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසානයේ මෙම තැනැත්තිය අධික ලෙස බීමතින් මෙසේ විවේචනය කර ඇත.

හරක් වැඩ සිදු කළ මෝඩ ඇමතිවරයා නිසා තම පාර්ශවය අන්ත පරාජයක් ලබන බවද දැන් පරාජය කිසිවෙකුට වැලැක්විය නොහැකි බවත් ඇය සඳහන් කර ඇතැයිද සදහන්ය.

0 views

12 Comments to “රාජිත කැම්පේන් එක කෑවා.. දැන් සක්කරයටවත් දිනවන්න බෑ..- බීමත් ලොක්කියක් රජිතට කුණු බැණුම් බනී…”

  1. සනත් ඉතාලිය says:

    මොනවාද ඔට්ටු ගොඨාබය රාජපක්ෂ දිනුවම පරාජිතය හෙමින් මහින්ද ට කිට්ටු වෙලා අන්තිම මොහොතේ මම ඔයගේම ගහුවෙ ගොඨාබය දිනවන්න කියනව ඒකෙන් තමයි සජිත් පැරදුනෙ මගෙ සහයෝගය තිබ්බෙත් ගොඨාබයට තමයි කියල

Main News