රාජිත කියන්නේ මෙටි්රක් ටොන් පච..- එජාප බේරුවල සංවිධායක රාජිතගේ පළු අරී..
November 2, 2017 at 4:40 pm | lanka C news
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී බේරුවල ආසනයේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව එක ලකුණක් යටතේ තරග වැදීමට තීරණය කලේ යයි ඇමති රාජිත සේනාරත්න විසින් කල ප්‍රකාශය සම්පුර්ණයෙන්ම අසත්‍ය බව එජාප බේරුවල ආසන සංවිධායක පළාත් සභා මන්ත්‍රී ඉෆ්තිකාර් ජෙමිල් පවසයි.
තමන් කිසිදු අවස්ථාවක ඇමති රාජිත සේනාරත්න සමග අවසන් සාකච්චාවක් සිදු නොකල බවද ඔහු සදහන් කරයි.
කෙසේ වෙතත් ඇමති රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ බේරුවල ආසනයේදී එජාපය හා ශ්රීලනිපය එක්ව තරග වැදීමට තමන් මේ වන විට සාකච්චා කර අවසන් බවයි.
එම ප්‍රකාශය අනුමත නොකරමින් ඇමති දයාසිරි ජයසේකර එහිදී කියා සිටියේ පොදු ලකුණක් යටතේ තරග කිරීමට තීරණයක් පක්ෂය විසින් ගෙන නැති බවයි.
He has lied through his teeth always. He is a compulsive liar, so is his son.
These bigmouthed father & son think no end of themselves. Always boasts and big talk.
meka aathak paathak nathi vachaalaya bawa kata arina waarayak paasaa oppu karanwa.
Boruwa…lajjawa…hadiyawa…gunagaruka bawa…oya kisideyak me yodaya laga naha….thiyenne monawada kiyala wena kenek kiyai
ඔය කියන්නෙ හොර මහින්දයා ගැන නේද
Piliganna, Edath pachaya! Adath pachaya! Hetath pachaya!
පොලිටික්කො කොහොමත් තරමක පචයො තමයි
පචයක් ගහන්නෙ ඒකෙන් ප්‍රයෝජනයක් තියනවනන්.
මේකගෙ මේ වගෙ ටොං පච වලින් ඇති පලේ මොකක්ද?
පච විතරද? හොරකම් කරපුව, දුප්පත් මිනිස්සුන්ගේ ටකරන් හොරකම් කරපු එකානේ. රනිල් ට පස්සේ ඉන්න ජරාම මිනිහ ලංකාවේ