රාජිත කියන්නේ ‘මෙටි්රක් ටොන් පච’.. ඇමති අමරවීර මාධ්‍ය හමුවකදී හෙලි කරයි..
April 27, 2017 at 11:20 am | lanka C news
2017 වසර තුල පැවැත්වෙන පළමු මැතිවරණය වන්නේ ජනමත විචාරණයක් නොව පළාත් පාලන මැතිවරණය යයි සන්ධාන මහලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මේ වන තෙක් ශ්රීලනිපය ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්දයෙන් කිසිදු සාකච්චාවක් සිදු කර නැති බවයි.
මේ වසරේ පළමු මැතිතිවණය ජනමත විචාරණයක් කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න විසින් කල ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදීන් විසින් කල විමසීමකදී ඇමති අමරවීර මෙම අදහස් පල කලේය.
සියළු මැතිවරණවලට කලින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවත් හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව රජයේ ස්ථාවරය බවත් කී ඔහු 25 වැනිදා කැබිනට් මණ්ඩලයේදීත් මේ බව සාකච්චා කල බවද සදහන් කලේය.
කිසිසේත්ම පළමුව ජනමත විචාරණයක් හෝ වෙනත් මැතිවරණයක් නොපැවැත්වෙන බවද කී ඔහු ස්ථිර වශයෙන්ම පළාත් පාලන මැතිවරණය පළමුව පවත්වන බවද දැඩිව අවධාරණය කලේය.
” ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මේ වන තෙක් ශ්රීලනිපය ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්දයෙන් කිසිදු සාකච්චාවක් සිදු කර නැති බවයි. ” පක්ෂේ සාකච්චා කරලා නැතුවට ජනපති හා රාජිත සාකච්චාවේදී ලොක්ක මේක රාජිතට කියන්න ඇති . මෙයාල ඒවා දන්නේ නැහැනේ. මෙයාලට වඩා ඒ දෙන්න බොහොම කිට්ටු අපාය සහය මිත්‍රයෝ නේ.
Mona magulak hari ikmanata thiyapalla ban.api balagena inne manape pudanna
මුන් ඔක්කොම යමපාලන පචයෝ සුදු ඇදුමක් ඇදගන මහජනයා රවටනවා මුන්ට දෙන එකම පිළිතුර චන්දයෙන් පැරදවීම
හොරුන් ගෙන් පේනයක් අහනවා වගේ වැඩක් තමයි ඕකත් මුන් ඔක්කොම එකමල්ලේ පොල් ගිහින් කියපන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට?