රාජිත කියන්නේ ලෝක හොරෙක්.. අජිත් පෙරෙරා, සුජිව සේරසිංහ ඇතුළු UNP මැති ඇමතිවරුන්ගේ රෙදි ගලවයි…
August 9, 2017 at 12:16 am | lanka C news
යහපාලන ආණ්ඩුව යටතේ සිදු වු මහා බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානයක පමණක් නොව කෝප් වාර්තාට ෆුට් නෝට් දැමු කල්ලියද සම්බන්ධ බවට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මාධ්‍ය හමුවක් ඉදිරියේදී ප්‍රකාශ කොට ඇත.
‘රාජිත සේනාරත්න කියන්නේ ගිය ආණ්ඩුව කාලේ නැව් ගිලපු ලෝක හොරෙකු බවත්. මෝදර ධීවර වරාය බදු දීම හරහා පසුගිය රජයේ ධීවර අමාත්‍යවරයා ලෙස කෝටි 47 ක් ජනතාවගේ මුදල් හොරා කෑ එකාට රවි කරුණානායක අමාත්‍යවරයාගේ නිවාස වංචාව ලුණූ බිගක් බවත් පත්වීම මහා ලොකු දෙයක් නොවන බවත්, දැන් ආණ්ඩුව උත්සහ ගන්නේ බැදුම්කර වංචාව රවි කරුණානයකගේ පිටින් යවා ඇග බේරාගැනීමටයි.. එහෙත් අද රවි කරුණානයක නිධානය ගන්න දීපු බිල්ල බවට පත්වෙලා, ඒත් නිධානය ගත්ත එජාපයේ නායකයින් සියල්ලම නීතිය ඉදිරියට ගෙනා ආ යුතුය. ඒ අනුව කබිර් හසීම්, මලික් සමරවික්‍රම පමණක් නොව කෝප් කමිටුවේ අර්ජුන මහේන්ද්‍රන් ගේ දුරකතන උපදෙස් අනුව ෆුට් නෝට් යෙදු අජිත් සී පෙරෙරා, සුජිව සේරසිංහ, හර්ෂ ද සිල්වා හා හර්ෂණ රාජකරුණා වැන්නන් ද නිතීය හමුවට ගෙන ආ යුතු’ බව ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කලේය.
රාජිත සේනාරත්න කියන්නේ ලෝක හොරෙක්. රාජිත ගිය ආණ්ඩුව කාලේ නැව් ගිලපු ලෝක හොරෙක්. . මෝදර ධීවර වරාය බදු දීම හරහා පසුගිය රජයේ ධීවර අමාත්‍යවරයා ලෙස කෝටි 47 ක් ජනතාවගේ මුදල් හොරා කෑ රාජිත සේනාරත්න නිතීය හමුවට ගෙන ආ යුතුය.
අපිත් ආසයි රු.මිලියන 165 ට වඩා වටින ලූනු බික් දැක ගන්න.
නැව් ගිලීම ලූණු බිජ්ජක් වැනි වැඩකි.
ෆුට් නෝට් දැමීම ටොමියලාගේ වැඩකි.
ඊට සහය දීම බනානාගේ වැඩකි.
උන්ව ගෙනා ජවිපෙ කලේ බලු වැඩකි.
Mee Rajithava usavi genihilla vadak naha….moo “PRRA LEADER” kenek….moota neethiya balapanne naha….moova MATA introduce karala denna….Mama karanna ithuru tika…
ඡේ.ආර් ගෙනාවේ ධර්මිෂ්ඨ සමාඡයක්.. මට රකින්න පරපුරක් නැත.. තර කරන්න බූදලයක් නැත.. මගේ පරපුර සහ බූදලය මේ රටේ ඡනතාවයි කිව්ව ඡේ.ආර් ධර්මිෂ්ඨ සමාඡය ගෙදර යනකොට රටට ඉතිරි වුනේ නිමක් කොනක් දකින්නට නැති.. දිනපතාම උතුරේ සහ දකුණේ මළ මිනි ගොඩ ගැසෙන සමාඡයක්.. දැන් ආවා යහපාලනය… මේක යනකොට මොනව ඉතිරි වෙයිද…? ඇමතිවරු ප්‍රසිද්ධියේ හොරකම් කරනවා… තීරණයක් ගන්න බැරිව රටේ නායකයා බලන් ඉන්නවා…
උන් හොරු කියල දැනගෙන නෙමේද ඔහෙලා උන්ව බලයට පත්කලේ?
එතකොට ඔය හොරු සමඟ හෙළුවෙන් පාටි දාන ජෙප්පෝ ටික ඒකට වග කියන්න ඕනේ නැද්ද?
ජෙප්පන්ට ඕන අනිත් සියලුම පක්ෂ දුර්වල කිරීම.ඒ තුලින් උන්ගේ බලය වැඩිකර ගැනීම.නමුත් ඒක සිද්ද වෙන්නේ නැහැ.මොකද මුන් කිසිම ස්ථීර ප්‍රතිපත්තියක් නැති රටට හෙන ගහල ගියත් අපේ ගොඩ වැඩි වෙනවා නම් ඇති කියල හිතන කණ්ඩායමක්.ලපකුමාරය ඔතන ඉන්නකම් මුන්ට ගොඩ ඒමක් නැහැ.ඔය කතාකරපු එකා ඇමති කමෙන් අයින් වුනු වෙලාවේ නේද උගේ කාමරේ තිබිල උපත් පාලන කොපු අහුවුනේ.මුන් දැන් සුදනෝ වගේ කතා කරනවා. උන්ට මතකත් නැහැ. උන්ගේ පස්සේ වැටෙන එවුන්ටත් මතක නැහැ.
රට හදන්න නම් මිනිස්සු තුල නීතියට ඇති ගෞව්රවය, බය සහ සැලකීම ඇති කරන්න ඕන. රටේ මිනිස්සු විනය ගරුක කරන්න ඕන. එක මහා තැනින් පටන් ගන්න ඕන.එල්ලුම් ගහ ක්‍රියාත්මක කරලා මුලින්ම කුඩුකාරයන්,ළමා අපචාර කරන්නන්,ස්ත්‍රී දුෂකයන් එල්ලන්න ඕන.රාජ්‍ය දේපල මිලියන 10ට වැඩි අපයෝජනය කරන්නන් එල්ලන්න ඕන.දේපල රාජසන්තක කිරීම, ප්‍රජා අයිතිය අහෝසි කිරීම කරන්න ඕන.නැතිනම් ඉතින් හැමදාමත් අපිට සිද්ධ වෙන්නේ මේ හොරුන්ට චන්දෙ දීල පාර්ලිමේන්තු යවල මඩු වලිගෙ අරගෙන අපි අපිටම තලා ගන්න එකයි.
Appuhami you are brilliant!!!
Well said Appuhami.What a brilliant comment!