රාජිත කියූ සුදු වෑන් චෝදනාව ඇත්තක්.. පැහැරගෙන මිනිසුන් මරා දැම්මා.. දස වද දුන්නා..- හිරුණිකා සාක්‍ෂි දෙයි..

December 28, 2019 at 11:20 am | lanka C news
රාජිත කියූ සුදු වෑන් චෝදනාව ඇත්තක්.. පැහැරගෙන මිනිසුන් මරා දැම්මා.. දස වද දුන්නා..- හිරුණිකා සාක්‍ෂි දෙයි..

ජනාධිපතිවරණයට පෙර හිටපු ඇමති රාජිත සේනාරත්නගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේ දී එල්ල වූ සුදු වෑන් චෝදනාව අසත්‍ය එකක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

සුදු වෑන්වලින් පැහැරගෙන ගොස් ඇතැම් මිනිසුන් ඝාතනය කල බවත්, ඇතැම් මිනිසුන් අතුරුදහන් වූ බවත්, ඒවායින් පැහැරගෙන ගොස් දස වද දී තවමත් ජීවත් වන පිරිස් ද සිටින බවත් ඇය සඳහන් කළාය.

සුදුවෑන් කතන්දරයක් බොරුවක් නොවන බවත් එම කතාව මාධ්‍ය හමුවේ පැවසුවේ යැයි පරීක්ෂණ කළ යුත්තේ කළ පුද්ගලයන්ට නොව අදාළ චෝදනාව ගැන බවද ඇය සඳහන් කළාය.

මෙමගින් ආණ්ඩුව උත්සාහ කරන්නේ සුදු වෑන් චෝදනාව බොරුවක් යයි සමාජයට පෙන්වීමට බව ද ඇය පැවසුවාය.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කරන ලදී.

දෙමටගොඩ ප‍්‍රදේශයේදී තරුණයෙක් පැහැරගෙන ගොස් කාමරයටක දමාගෙන බලහත්කාරකමස් කලේ යයි හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මන්ත‍්‍රීවරියට විරුද්ද නඩුවක් මේ වන විටත් අධිකරණයේ විභාග වෙමින් ඇත. එම පැහැරගැනීම සදහන් කැමරා දර්ශණද අධිකරණය හමුවේ පවතී.

278 views

44 Comments to “රාජිත කියූ සුදු වෑන් චෝදනාව ඇත්තක්.. පැහැරගෙන මිනිසුන් මරා දැම්මා.. දස වද දුන්නා..- හිරුණිකා සාක්‍ෂි දෙයි..”

  1. Jaya Basnayake says:

    People in Kolonna should treat this lady for her mental sickness. These crooks should be removed from politics for goods!

  2. Wasala Jay says:

    Ms Hemachandra, True, LTTE terrorist deserved that sort of treatments. They have torchered many people in Kantale, in 1998 when we were in Kantale SUgar. They passed a brooms stick through the secret place of a lady and let her to die.
    Cannot you remember how Ranil and Remadasa killed so many Sinhalese boys and girls in 1989? Please restrain uttering those unsubstantiated statements for your own choice! You are public figures and treat public as clever intelligent society. Please do not put them in your category. I am sure the people in Kolonna will have no choice other than chasing you from your seat in the next election.

  3. නමනවතී says:

    එතකොට අර කළු කොට පිසිතෝලෙ ගානියාගෙ කටට ඔබපු එක ගැන එහෙම ඔය එතනහමි දන්නෙ නැද්ද ?මොකද අප්පුහාමි එහෙම කතාවකුත් කීවෙීය.

  4. සෝලංග ආරච්චි says:

    දුමින් ද සිල්වා රටට කරපු ලොකුම සේවය මේ ජඩ බැල්ලිව ජාතක කරපු එකාව එලොව යවපු එක.

  5. මිගාර says:

    මේ කොමෙන්ට්ස් දාල තියෙන්නෙ පොහොට්ටු පාක්ෂිකයොනෙ. මේවවලින්ම මෙයාල පත්කරගන්න දේශපාලකයින්ගෙ තරාතිරම හිතාගන්න පුළුවන්. දැන් ඉතින් මටත් බනින්න. ස්තුතියි.

  6. අක්බාර් ලොක්කා says:

    කළු වෑන් එකෙන් කොල්ලො උස්සන්නෙ පොල්ලෙලි ගහන්න කියල ආරංචියකුත් තියෙනව

  7. sanju says:

    Unfortunately, The Judisic system is acting wrong… the Government needs to replace the entire system..System is not standing for law, it is visible with Champika and Rajithas case..It looks like Yahapalanaya has destroyed everything before they leave… Unfortunately, the public is not aware of it…. Sham on media of not talking about this…

  8. කොටා says:

    මෙයා ඉතින් කොලොන්නාවෙ මහ කුඩ්ඩගෙ දුව පොඩ්ඩනෙ. ලංකාවට සුදු වෑන් ආනයනය වහාම නවතා දමනු. මේ වගේ සිගිත්තියන් බ්‍යවෙන නිසා

Main News