රාජිත ගස්.. වසර 2 සිට ජම්පර් ලෑස්තියි.. කප්පම් මුදල් ගත් චෙක්පත් මෙන්න…

July 2, 2020 at 10:32 pm | lanka C news
රාජිත ගස්.. වසර 2 සිට ජම්පර් ලෑස්තියි.. කප්පම් මුදල් ගත් චෙක්පත් මෙන්න…

පසුගිය යහපාලන රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතුවල රාජිත සේනාරත්න මහතා ඇවන්ගාඩ් සමාගමෙන් ලබාගත් රුපියල් කෝටි දෙකක කප්පම් මුදල් සම්බන්ධයෙන් තොරතුරු එවකට එම රජයේ හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා හෙළිදරව් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ සාක්ෂි සහිතව චෝදනාව ඔප්පු කරන්න්නැයි රාජිත සේනාරත්න මහතා කළ අභියෝගයට පිළිතුරු ලෙස මෙම තොරතුරු හෙලි කරන බවයි.

එහිදී ඔහු අදාළ මුදල් හුවමාරුව තහවුරු කරන චෙක්පත් කිහිපයක් ගෙනහැර දැක්වීය.

කප්පම් ලෙස මුදල් ලබා ගත් අයකුට වසර 02 සිට 10 දක්වා සිර දඩුවම් මෙරට දණ්ඩ නීති සංග්‍රහය අනුව හිමිවිය හැකි බවද ඔහු එහිදී සඳහන් කළේය.

53,915 views
Main News