රාජිත ගස්.. සුදු වෑන් කිඹුලන් රජයේ සාක්‍ෂිකරුවන් වෙයි.. විශේෂ ප‍්‍රකාශවලට අධිකරණයෙන් අවසර ඉල්ලයි..

December 27, 2019 at 10:35 pm | lanka C news
රාජිත ගස්.. සුදු වෑන් කිඹුලන් රජයේ සාක්‍ෂිකරුවන් වෙයි.. විශේෂ ප‍්‍රකාශවලට අධිකරණයෙන් අවසර ඉල්ලයි..

ජනාධිපතිවරණයට පෙර ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනා අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශය කිරීමට සූදානමින් සිටී.

අද දිනයේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් එම අවස්ථාව ඉල්ලා සිටියද ඊට අවස්ථාව නොලැබෙනේය.

අධිකරණය කියාසිටියේ අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා පත්‍ර භාරදීමෙන් පසු එවන් ප්‍රකාශයක් කළ හැකි බවයි.

මේ අතර ආරංචි මාර්ග වාර්තා කරන්නේ අදාළ නඩුවේ දී රාජිත සේනාරත්න මහතාට එරෙහිව රජයේ සාක්ෂිකරුවන් ලෙස මෙම දෙදෙනා කටයුතු කරනු ඇති බවයි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයන්ට පෙර වැරදි සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක වෙමින් තිබේ.

සුදු වෑන් මාධ්‍ය හමුවේ සියල්ල තමනට ලියා දුන්නේ රාජිත සේනාරත්න මහතා බවත් ඒ සදහා ලක්‍ෂ 10 බැගින් මුදල් දුන් බවත් ඔවුන් දැනටමත් අධිකරණයට ප‍්‍රකාශ කර ඇත.

258 views

22 Comments to “රාජිත ගස්.. සුදු වෑන් කිඹුලන් රජයේ සාක්‍ෂිකරුවන් වෙයි.. විශේෂ ප‍්‍රකාශවලට අධිකරණයෙන් අවසර ඉල්ලයි..”

  1. Perakum says:

    Kunu Dhatha kapothiyi!

    • S says:

      ගරු කතානායක තුමනි ……..

      • 😥😥😥😥😥😥 says:

        ලැබුව ග්‍රහමාරුව රාජිතට හොඳ නෑම වගේ
        කේන්දරේ බලා ගත්තොත් හොඳයිම වගේ
        සීයා කෙනෙක් වන්ට වාසනා නැතිම වගේ
        කිඹුල් කඳුලු රටේ වටේටම ගලනවම වගේ

      • Rata Wenuwen says:

        හයහතර නො දත් ගැත්තාට සමාකර මැනවි!

  2. Jeewani kariyawasam says:

    Rajithawa owa kiyala hire danwa boru
    Ethuma thama saba wiruwa ape

    • rita says:

      ehenam api data wa damu nau mankolleta kudu business walata cancer medicine scandal ekata e ban jeewani rata kapu pahara kalakanniyage passa ata noga hitahan

    • Tharidu says:

      Uba rajithayage puka lewakanne ai ban,,…Wena minissu nathuwata?

    • don katugampala says:

      rajithayage kunu redi hodana ekek . bayavenna epa eya veradi nethnam apahu evi ethakota redi hodanna puluvan veyi.

    • Leon Ma says:

      Rata kabasiniyakala kunu datha me ammandige kate pisthole obala bawa neda me prasiddiye kiyanne ?

    • Me says:

      මේ බොරු නමකින් ලියන්නෙ දන්තපුත්‍ර නේද?

  3. Ranhami says:

    ශ්‍රේෂ්ඨ ජන නායකයකු වූ රාජිත සේනාරත්න ශ්‍රීමතානනට ජය වේවා.ජනතාවට සත්‍ය කියා දීම පාපයක් නම්, අපරාධයක් නම් එතුමන්ට සිර ගෙය රජ මාලිගාවකි.

    • Pradhan says:

      සිරගේ රජගේ වගේ හිතපු නිසාද රාජිතයා හොරලෙඩ අරගෙන මෙච්‍චරකල් උසාවි නියෝගයවත් නොතකා බයේ හැංඟිලා හිටියේ.විකාර කියවන්නෙ නැතිව ඉන්නවා හලෝ

    • don katugampala says:

      rajthage kunu redi hodana eka bayavela , hithata amaru redi hodana rakshavata kela veyi kiyala.

    • Boo says:

      එමෙන්ම අති සේෂ්ඨ රාජ්‍ය සේවක ඩබල වූ බොරැ රැවුල් කිඹුලන් දෙදෙනාද ඉත සිතින් බැබලේවා….

    • Rupe says:

      ජනතාවට අසත්ය කියා දීම පාපයක්දීම පාපයක්, අපරාධයක්. සිර ගෙය තුල නරි රාජිත නොමැර මැරෙයි

    • Me says:

      මේ තවත් බොරු නමකින් ලියන්නෙ දන්තපුත්‍රම නේද?

  4. එයි නරි රාජිත කම්බා හොරිකඩයා තෝ විදවලා ව්දවලා මැරිලා පල. දැන් තෝගේ සෙට් එක හෙට තොට බෝධි ජුජා තියලා මහින්ද හොරා ගෝඨා අැමරිකන් කාරයා කියයි. තෝ හිතා හිටියේ තෝගේ අවලං කාළකණ්නී අාණ්ඩු එයි කියලා නේද? යකෝ තොපිව ගන්න අාපායෙන් දැන්මම යම පල්ලෝ අැව්ත් අැති. තෝ විතරක් නෙමෙයි කාළකණ්නියෝ තොගේ අලි පරපුරම ගන්න යම පල්ලෝ අැවිත්.

  5. MANGALA says:

    ANE JEEWAN BURUVO THO UTH EKKA MAKA BAEVIYAN

  6. Rata Wenuwen says:

    මැරවින් සිල්වා ලඟපාත ඉන්නවානම් ගස් බන්ඳන්නත් පුලුවන්.,
    අයියෝ රාජිතයෝ! උඹ නොමරා මැරෙයිද.?
    සිතුදේ නොමවෙයි ; නොසිතු දෙයක් වෙයි, ලෝදම් කැරකෙනවා,
    සුවපති ජඩපතියො ඒකයි දර්ශනේ

  7. මේ ව්ගේ උගේ බොක්ක රැක ගත් පරපොන්න හඹයා වැලලිය ???????

  8. කතානායක බෝධි පූජාවක් එහෙම තියන්නෙ නැද්ද …….😂

  9. සරා says:

    රාජිත පරයෝ ‌ෙතෝ කිඔුල් නාටකය කරලා කරපු එකම ‌ෙදේ තමයි සජිත්ගේ කැම්පේන් එක කඩාකප්පල් කරපු එකයි .දැන් උඔගේ ඔය නාටකයෙනුත් ‌ෙවෙන්නේ අප්‍රියෙල් තියෙන ඡන්දයේදි යුඑන්පි එක 40-50ට බස්සලා ‌ෙගෝඨාට 2/3ක බලය ලබාදෙන එකයි.‌ෙබොහොම ‌ෙහොදයි ඔය විදියටම කරගෙන පලයල්ලා.අපි උඔලාට සුභ පතනවා.අනෙක උඔට ඉදිරියේදි නඩුපිට නඩු ‌වැටෙනවා.ඒ හැම නඩුවකටහ එන්න ‌ෙවෙන්නේ බන්ධනාගාර බස් එකෙන්.‌ෙකොහොම උඔ රටට ‌ෙදෙන ආතල් එක.

Main News