රාජිත ගාළු මුවදොර එල්ලිිිය යුතුයි..

June 1, 2020 at 6:32 am | lanka C news
රාජිත ගාළු මුවදොර එල්ලිිිය යුතුයි..

ඩී බී විජේතුංග මහතා මහතා ජනාධිපති ධුරය දරද්දී එවකට රාජිත සේනාරත්න මහතාට වාහනයක් වත් නොතිබූ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරයි.

නමුත් පහත් පසුගිය මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ සල්ලි වලින් වැසූ බවත් පුතා චතුර සේනාරත්න ගම්පහින් දිනෙවුවේ තනිකරම සල්ලි වලින් බවත් ඔහු චෝදනා කරයි.

අද ඔවුන් මෙතරම් මහා ධනස්කන්ධයක් උපයාගෙන ඇත්තේ කෙසේදැයි පරීක්‍ෂා කල යුතු බවත් පැවසූ හිටපු මන්ත‍්‍රීවරයා ගාලු මුවදොර පිටියේ එල්ලා පහර දිය යුතු බවත් කීවේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය.

අටවගත්ත ටෙලිෆෝන් එකේ කතාව

අටවගත්ත ටෙලිෆෝන් එකේ කතාව

Gepostet von Palitha Thewarapperuma am Samstag, 30. Mai 2020

433 views
Main News