රාජිත ගැන විපක්ෂයේ දෙබිඩි කතා මෙන්න

May 16, 2020 at 10:40 am | lanka C news
රාජිත ගැන විපක්ෂයේ දෙබිඩි කතා මෙන්න

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

මහෙස්ත්‍රාත්වරියක් විසින් 2019 දෙසැම්බර් මාසයේ දී රාජිත සේනාරත්න මැතිතුමාට ඇප ලබාදුන් විට එජාපය කිව්වේ අධිකරණය ස්වාධීනයි අධිකරණ තීන්දු අපි හිස නමා පිලිගන්නවා කියලා. නමුත් ඒ මහෙස්ත්‍රාත්වරියම රාජිත මැතිතුමාව සති දෙකකට රක්ෂිත බන්ධනාගාර ගත කළාම එජාප නායකයින් විසින් අපි රාජිතට සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. මේක දේශපාලන දඩයමයක් යනා දී වශයෙන් අවලාද නගනවා.

එකම මහෙස්ත්‍රාත්වරියගේ තීන්දු දෙකක් දෙවිදිහට විග්‍රහ කරන්න එජාපයේ නායකයින්ට දිව දෙකක් තිබෙනවා ද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා.

මහෙස්ත්‍රාත්වරිය විසින් රාජිත ඇමතිතුමාට ඇප ලබා දීමට එරෙහිව මහාධිකරණයට ප්‍රතිශෝධිත අයදුම්පතක් ඉදිරිපත් කලේ නීතිපතිතුමන්. ඔහුගේ ඇප අවලංගු කළ යුතු යැයි තීරණය කලේ ගරු මහාධිකරණය. වත්මන් නීතිපතිතුමන් පත් කලේත් අධිකරණ සේවා කොමිසම පත් කලේත් එජාප ආණ්ඩුවෙන්.

ඒ නිසා නීතිපතිතුමන් සහ අධිකරණයේ තීන්දු විවේචනය කරන්න ඔවුන්ට කිසිම අයිතියක් නෑ. ඒ නිසා මේ නීතිපතිතුමන් සහ මේ ගරු අධිකරණය දේශපාලන දඩයමක් කරනවාය පළිගැනීමක් කරනවාය කියලා කියන්න එක්සත් ජාතික පක්ෂයට කිසිම අයිතියක් නෑ.

– අරවින්ද අතුකෝරල

47,465 Viewers

12 Comments to “රාජිත ගැන විපක්ෂයේ දෙබිඩි කතා මෙන්න”

  1. namal raj says:

    Banku horu, horu, kalakanni wallu, wanachara, kupadi, desha drohi UNP + Samagi party wala inna nariyo – Karu, Mangala, Harin, Ranil, Sajith, Rajitha, Anura Kumara, mei kalakanni wasalayo okkoma elanga Election eken makaba karala keleta thallu karala danna, Api okkoma Sinhala Buddhists la ekathu wenna onamai.

    • කණිය says:

      රටේ අදිකරණය හා නිතිය ගැන ජනතාවගේ තිබෙන විශ්වාසය අතිකිරිමටනම් අනිවාර්යෙන් මේ පුද්ගලයා හිරගෙට යැවිය යුතුයි ,ඔහු නිතියට කට්ටි පනිමින් බොරුවට රෝහල් ගතවීමෙන් අදිකරණයට කරන ලද අපහාසයට මෙන්ම මොහු ගැන බොරු වෛද්‍ය වාර්තා සැපයු දොස්තරලාට පවා නිතිය ක්‍රියාත්මක වියයුතුයි මොහු අනිවාර්යෙන් සිරගෙදර යා යුතුයි

  2. Aurora says:

    27 වෙනිදට ඇප ඉවරවුණාම ආපහු රක්ෂිත බන්ධනාගාරෙට යවනවද එහෙම නැතිනම් ඇප දීල නිමක් කොනක් නැතිව ශ්‍රී ලංකාවේ පුරුදු විධියට නඩුව කල්දදා ඉන්නවද, එහෙමත් නැතිව කිඹුල් නඩුව විභාග කරනවද? අමතක කරන්න එපා ගොන් රංජන්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අහල ඉවර වෙලා තියෙද්දිත් තීන්දුව ප්‍රකාශ කිරීම දැනට අවුරුද්දක් විතර කලදමල ඉන්න අධිකරණ තියන රටකයි අපි ඉන්නේ.

    • vishnu says:

      ඇයි ඔයාගේ තාත්තා අග්‍ර විනිශ්චකාර ද ? මේ ගොබ්බා පොට්ටු හතිකරේ හිතන් ඉන්නේ ජනාධිපති විතරක් රටකට හිටියාම ඇති අධිකරණය, ව්‍යවස්ථාදායකය අනවශ්‍යයි කියලා. උන්ට ඕන ඕන හැටියට නඩු අහන්නයි නඩු වල තීන්දු දෙනවනම් විතරයි ඒවා හොඳ. වහල්ලු දන්නේ වහල් කම් කරන්න විතරයි.

      • 77 UNP says:

        බොහොම හොඳයි ඔන්න ඔහොම තේරුම් ගන්න. රටකට ව්‍යවස්ථාදයකයයි අධිකරණයයි දෙකත් ඕන කියන එක හරි. දැන් තියෙන්නේ ව්‍යවස්ථාදායකය පත්කරගන්න චන්දෙ තියාගන්න විධියක් නැතිකම. මේ කොරෝනා බාධකය ඉවත්වෙලා ව්‍යවස්ථාදායකය පත්කරගන්නකම් බලන් ඉම්මු. මෙතන ප්‍රශ්නේ කට්ටියක් කුලප්පු වෙලා දඟලනවා, අපි බලන් ඉන්නවා මැතිවරණ කොමිසම වැඩේ නිසි වෙලාවට කරනකම්.

  3. Alapaaluwa says:

    කට්ටිය මෙහේ රජිතගේ හමට තඩි බබා ඉන්නවා. අන්න අරයා අරහේ සටකෙත් ඔලුවෙ බැඳගෙන සරමත් කැහැපොට ගහන් හඹුවෙච්ච විදේශ ආධාර ටික පොදි ගහගන්නවා. හෙට අනිද්දා වැඩේ කොර උනොත් ආයෙත් ඇමරිකාවට පනින්න වගේ බලන්නේ.

    • Indrajith says:

      තමුසෙගෙ හිතේ තියෙන්නෙම සල්ලි ගැන තන්හාව.තමුසෙ හීනෙන් දැක්කද සාටකෙ ගැටගහගන්නවා ලැබුනු ආධාර.තමුසෙට දුකයිනෙ රනිල් හාමුත් එක්ක ඉන්න නඩේට මේ අවස්තාවෙන් හොරා කන්න නොලැබෙන එකට.හාමුයි,යහපාලන හොරනඩෙයි මහබැංකුව හොරාකනකොට තමුසෙ හාමුගෙ ලැට්‍ වලේද හිටියෙ.

  4. Saradiel says:

    පිළිකා රෝගීන්ට සහන සලසා දුන් බව පැවසුව ද රාජිත රුපියල් මිලියන 1500 ක් වියදම් කරමින් රුසියාවේ නිෂ්පාදිත පිළිකා රෝගීන් සඳහා නිර්දේශිත බාල වර්ගයේ අත්‍යාවශ්‍ය ඖෂධයක් ගෙන්වා වංචාවක් සිදුකර ඇති බවත් එය හුදෙක් මුදල් වංචාවකට වඩා එය මානුෂීය ගැටළුවක් බව සඳහන් කර ඇත.

  5. john the baptice says:

    පෑලියගොඩ මාළු වෙළඳපොළට පෞද්ගලික ආරක්ෂක සේවයක් යොදවන බව කියමින් රුපියල් කෝටි 15ක පමණවූ පසුගිය ධීවර අමාත්‍යංශ මුදල් වංචා කළැයි කියන සිද්ධියක් ගැන පරික්ෂණයක් රාජිතට පැවත්විය යුතුය.

  6. කිබුල් නාටක එළිදක්වන මේකබරයට හා තම කබර පැටියට අනුව මේවා නිදහස් කිරීමය. කබරයින්ට කෙතරම් පොලු මුගුරු
    පහර එල්ලකලද දැනෙන්නේ වත් නැත. මන්ද තමා කාගෙන ගිය කුණු ඕජස් කන්ද ඊළඟට තම උරුමක්කාර කබර පුතුට
    බාරදිය යුතුය. ඒ සදහා ඕනෑම බදකයකට ,දණ්ඩනයකට ,ගෙල දීමට අවශ්‍ය ජාන උපතින්ම මේ නරුමයින් සතුය.
    කබර පුතුට අනුව මොහුට විරුද්දව ප්‍රසිද්දියේම රටේ පිළිගත් වුර්තිකයින් ඉදිරියට විත් කරන අපරාද චෝදනා සියල්ල අසත්‍ය නම්
    දේසපාලකයෙකු ලෙස ඔවුන් නීතිය ඉදිරියට ගෙනවිත් තම නිදොස් බව ඔප්පු කොට වන්දි නොගන්නේ කිමද???
    අපව නීති දැනුම්වත් කරන ගම්මාට තිසරණ හා හුදී ජන තුති මල් !

  7. මොන් ගල් කැපේ says:

    හැක් හැක් ගම්මා උන්ට හොඳ ඇරිල්ලක් ඇරලා

  8. Sunil says:

    PRRA