රාජිත ගෙදර ආවෙ නෑ..- රාජිතගේ නිවසින් පොලිසියට දන්වයි..

December 26, 2019 at 3:25 am | lanka C news
රාජිත ගෙදර ආවෙ නෑ..- රාජිතගේ නිවසින් පොලිසියට දන්වයි..

රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා නිවසට නොපැමිණි බව රහස් පොලිසිය වෙත ඔහුගේ නිවසේ සිටින පුද්ගලයන් විසින් දැනුම් දී තිබේ.

කළුතර සහ කොළඹ ඉතින් ඔහුගේ නිවෙස් වෙත රහස් පොලිසියේ ගිය අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් සඳහන් කර ඇත්තේ අත්අඩංගුවට ගන්නැයි නියෝග ලැබුණු දා සිට ඒ දක්වා කිසිම අවස්ථාවක සේනාරත්න මහතා එහි නොපැමිණි බවයි.

වරෙන්තුකරු අත් අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.

131 views

21 Comments to “රාජිත ගෙදර ආවෙ නෑ..- රාජිතගේ නිවසින් පොලිසියට දන්වයි..”

  1. Janaka says:

    අනිවාර් යෙන්ම රාජිත ඉන්නේ මහින්දගේ නිවසේ.

    • yeti says:

      නෑ තොගෙ …….ගෙ රෙද්ද අස්සෙ.

    • Me says:

      ඒ ගොං ඔත්තුවට සල්ලි ගෙවන්න බෑ. අැයි අයිසෙ යල් පැනපු, අවලංගු මඩ නවත්තන්න කිව්ව නේ. දැං අළුත් මඩ හොයා ගනිං, නැත්නම් ජොබ් එක නෑ කියල හිතා ගනිං.

    • Angoda Buva says:

      ඔය කිව්වට උඹේ අම්මලගෙ ගෙවල් පැත්තෙත් බලපන්. අම්ම හංගගෙන ඉන්නවද දන්නෙත් නෑනෙ.

    • ලක්වැසියා says:

      මහින්දගේ උදව් නැතිව මූට මෙච්චර කල් හැංගිල ඉන්න අමාරුයි. මේ 3න් වෙනි දවස. කලින් කරපු ගොන්කම් මහින්ද මේ සැරෙත් කරයි කියල හිතෙනව. ඇප ලැබෙනකම් අල්ලන්න එපා කියල පොලිසියට කියන්න ඇති කියලත් හිතෙනව.

      • poddak umbalage gedara anda yata balapan.
        amma prajithage pistal eka katata ganta harim aasaylu neda.

      • ARAWINDA says:

        Swis ambasiye ghaanyaa. prajitahage pistal eka thadeta hapaagena innawalu.
        muta ikmanata enta bary hethuwa ekalu.
        eliyata addoth pistal eka patthuwei kiyala bayailu.
        kohoma unath prajitha kiyanne harima
        anukampaa sahagatha maanuseeya kenek ne.

    • lanka says:

      Aye Dekak Naha

  2. don katugampala says:

    “ADDRESS NETHO”

  3. රත්තරන් අශ්වයෙක් පිටේ නැගිලා කළු ගගට පැනලා ලු...කිබුලෝ සාක්කි. කතා නායක දවල් හොරු අල්ලලා..... says:

    රත්තරන් අශ්වයෙක් පිටේ නැගිලා කළු ගගට පැනලා ලු…කිබුලෝ සාක්කි. කතා නායක දවල් හොරු අල්ලලා.චතුරා අස් දෙකෙන්ම දැකලා..

  4. Eiffel says:

    කොහොමද වාචාල වීරයාගේ ක්‍රියාපට්පාටිය…මේ වගේ අපත, දේශපාලන පිලිකා ඊළග ඡන්දයෙන් ඉවත් කෙරිය යුතුමයි…

    • Rata Wenuwen says:

      අනේ දෙයියනේ යසට හිටිය අපේ රාජිතයා සියදිවිහානිකර .ගෙන ඇත
      මෝදර මෝය දෙසට වැලනොකැඩී ජනී ජනයා ඒක රාශි වෙලා, නිසල දේහය ගොඩට අරගෙන එනතුරු

      • Eiffel says:

        ගඟ ඉහින්න වෙයි එහෙනම්…ආයෙ පාවිච්චියට කලින්…

  5. Dilshan says:

    This man is probably hiding in an embassy. May be in an Arabic countries embassy or a western embassy.
    The whole sri Lanka should look for him and tip the police. Watch where his foolish son is going

  6. very sad says:

    Very sad

  7. n.s fasions kurunegala says:

    running man huhu

  8. කතා නායක දවල් හොරු අල්ලලා..... says:

    මෙන්න දැන් ලැබුණු පුවතක්. රාජිත බැරිස්ටර් ගේ අත් අඩන්ගුවේලු. මගදී සුදු වෑන් එකකින් උස්සලා කිබුල්ලු පස්ස කාලා ලිංගික අතවරත් කරලා කියලා GU AM PEE පොලිසියට පැමිණිලි කරලා. ඉස්සරහ සම්පුර්ණයෙන්ම තලලාලු.මැදපු කමිස තුනම නැතිලු. කකා නායකගේ දවල් පොලිස් රෑ සපත්තු පොලිස් මාධ්‍ය එකකය දැනුම් දෙන පරිදි රෑ වැඩ නොකරන වරෙන්තු නෝ අල්ලන පොලීසීය GU AM PEE පොලිසිය විතරලු. අම්මගේ නිතිය.

  9. Lebbe says:

    ලංකාවට හරියන්නේ දියුණු වෙනකල් හරි චිනේ තියන නිතිය. NGO කුකුකෝ සේරම තුරන් කල යුතුයි. වැඩ වර්ජන උත්ගෝෂණ අවුරුදු 10 කට වත් සම්පුර්ණයෙන් ම අත් හිටවිය යුතුයි. සියලුම රට වැසියන් රට ගැන හැගීමෙන් කට යුතු කල යුතුයි.

  10. Chinthana says:

    Has Rajith’s Wife or Any Family Member complained to the police yet…?? Or Any person submit a petition to the human right Commission about Missing person in Sri Lanka After the magistrate order was given,,,??

Main News