රාජිත-චතුර ගස්.. වහාම පොලිසියට.. තවත් කිඹුල් නාටකයක් මාට්ටුයි.. පැහැරගත් බව කියූ මාධ්‍යවේදියාගේ පාපොච්චාරණය මෙන්න..

March 18, 2021 at 10:02 pm | lanka C news
රාජිත-චතුර ගස්.. වහාම පොලිසියට.. තවත් කිඹුල් නාටකයක් මාට්ටුයි.. පැහැරගත් බව කියූ මාධ්‍යවේදියාගේ පාපොච්චාරණය මෙන්න..

තමාව පැහැරගෙන ගොස් චිප් පතක් ඉල්ලා වද හිංසා පැමිණ වූ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ නිදහස් මාධ්‍යවේදියා ඉදිරිපත් කළ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදුකළ අතර, එහිදී අනාවරණය වී ඇත්තේ එම මාධ්‍යවේදියා විසින්ම ඔහුගේ නිවසේදී මේසන් හැන්දකින් ඔහුගේ දෙඅත් පුළුස්සාගෙන ඇති බවයි.

පැහැරගත් බව කී මෙම මාධ්‍යවේදියා මීගමුවේ සිට දෙමටගොඩ දුම්රිය ස්ථානයට පැමිණ ඇති බවත්, ඉන් අනතුරුව ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ තිඹිරිගස්යායේ පිහිටි කාර්යාලය වෙත ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම කාර්යාලයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඔහුව හමුවූ බවත් අදාළ පුද්ගලයා පසුව පොලීසියට පවසා ඇත.

ඉන් අනතුරුව එම මාධ්‍යවේදියා රෝහල් ගත ව තිබේ.

ඒ අනුව අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීම සම්බන්ධව එම පුද්ගලයාව මේ වනවිට අත්අඩංගුවටගෙන තිබේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් සහ චතුර සේනාරත්න මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

– aruna

68,670 views

18 Comments to “රාජිත-චතුර ගස්.. වහාම පොලිසියට.. තවත් කිඹුල් නාටකයක් මාට්ටුයි.. පැහැරගත් බව කියූ මාධ්‍යවේදියාගේ පාපොච්චාරණය මෙන්න..”

  1. Saji says:

    hondatama paehaedilyi me madyavediyayi kiyaganna masen bas me waede salli walata kala bawa. million gananak viyayuthui, rupiyal 1000kata hamarakata thamange ath puchchagena metharam wada windiyida. chathura kiyana apathaya thama yahapalanakale pitaratin laebena salli handle kale. anura disanayakata salli miti dunneth ohu harahabawa apata amathaka nae.

    • ක්‍රිමිනල් says:

      මිනීමරු ප්‍රා රාජිත කම්බා හොරා ගෙරි වසලයා උගේ පවුල පිටින්ම අසූචි වලකට දාලා වල සීල් තියපියව්.

    • ක්‍රිමිනල් says:

      මිනීමරු ප්‍රා රාජිත කම්බා හොරා වසලයා උගේ පවුල පිටින්ම අසූචි වලකට දාලා වල සීල් තියපියව්.

  2. සකු says:

    රාජිත ගෙ ඔය කිඹුල් නාටකය නිසා ජනපති චන්ද්ද යේදි චන්ද්ද 3%ක් විතර කෙලව ගත්ත සජිත් ප්‍රේමදාස රාජිත චතුර හා පාට්ලි චම්පික ගේ මඩ වියාපාර නිසා පාවුනු චන්ද්ද 5%ක් විතර නෙතිඋනා

    මෙවර මාද්‍යය වේදියාගෙ කේස් එක එද්දෙ ජිනිවා මානව හිමිකම් කොමිසමෙන් රට අපකීර්තිමත් කරන්න මුන් වගේ කාලකන්නි දේශපාලනය කරන එවුන් උල තියන්න තියෙන්නෙ .
    රටට කෙලවුනත් කමක් නෙහෙ අගමැති සිහින ය හරියනවනම්

  3. මරාගේ ලව්ඵක 'ප්‍රා රාඡිත..! says:

    මරාගේ ලව්ඵක ‘ප්‍රා රාඡිත..’ මරාටම කෙලිමට මානබලයි..!

Main News