රාජිත-චතුර පොලිසියෙන් කට්ටි පනී.. යලිත් කැදවයි..

March 20, 2021 at 4:40 pm | lanka C news
රාජිත-චතුර පොලිසියෙන් කට්ටි පනී.. යලිත් කැදවයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න මහතා එළඹෙන සදුදා දිනයේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

මාධ්‍යවේදියෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔවුන් කැඳවා ඇත.

පසුගිය දින දෙක තුළදීද ඔවුන්ට අපරාධ කොට්ඨාසයට පැමිණෙන්නැයි දැනුම් දුන්නද ඔවුන් එම දිනවල පැමිණීමට නොහැකි බව පොලීසියට දැනුම් දී තිබුණි.

ඒ අනුව සදුදා දිනයේ පැමිණෙන ලෙස නැවතත් ඔවුනට දැනුම් දී ඇත.

17,381 views

8 Comments to “රාජිත-චතුර පොලිසියෙන් කට්ටි පනී.. යලිත් කැදවයි..”

  1. Nariya says:

    Munta mahathun keema matanam hirikithai

  2. On The Spot says:

    සේනාරත්න පිය පුතු යුගල කාලයේ වීරයෝ වී ඇත​.කොන්දක් නැති පරිපාලනයක් හමුවේ ඔව්හු ඔලු බක්කන් නටවති.කලින් කලට මතුව සමාජය සහමුලින්ම උඩු යටිකුරු කරන අතේ පැලවෙන කෙප්ප කෙබර කෙලිමින් මේ නරුමයින් කාලකන්නි වින්දන ලබති.සුජාත බවින් තොර මේ පරපුර නීතියෙන් දඬුවම් නොලබයි නම් සොබා දහම විසින්වත් ඒ යුතුකම ඉටු කල යුතුයි.

  3. david milibanda says:

    What the bloody hell? Why can’t the police go and get them by the scruff of their necks?
    They will arrest small people by not these buggers.
    Not only record their statements, soon after must produce them in court and charge them as well.
    By now police should have a questionnaire ready to take them on and the charge sheets ready as it is straight forward open shut case.

  4. වීදිය බංඩාර says:

    මේවා බොරු පඩ ෂෝ හලෝ. මුන් සේරම එකිනෙකා ආරක්ෂා කරගන්නවා.
    උදේ වැඩට යද්දි අපේ ලයිසන් එක පොලිසියෙ තියාගත්තොත් දවසක් නිවාඩු දාල පොලීසිය වටේ ඇවිද ඇවිද ඉන්නෝන ඒක ගන්න.
    උන්ට නීතියක් නැහැ.
    නීති තියෙන්නෙ අපිට.
    වහල්ලු උන්ගෙ අතට පිහිය දීලා.
    අනික් පැත්ත හැරිල දෙකට නැවෙනවා.
    උන්ගෙ පුපෙන් විදින ලේ අපේ ඇගෙත් ගෑවෙනවා.

  5. Yako mun hangi muththan kelinwada aikudala gena enna bari

  6. cw says:

    A leading monk protects them. You know who.

  7. Chathuranga says:

    මේ රිලවු දෙන්න කූඩුවට දාන්න එකෙක් නැහැනෙ අම්මපා

Main News