රාජිත-චම්පික-රවි කෝටි 60ක් ඉල්ලයි.. හඬපට සාක්ෂියි..
November 2, 2018 at 11:00 pm | lanka C news
පසුගිය රජයෙන් ඇමතිවරුන් වන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු තමන්ගෙන් රුපියල් බිලියන ගණනක් කප්පම් ගත් බව ‘ඇවන්ගාඩ්’ මුහුදු ආරක්ෂක සේවයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.
තමන් හා තම බිරිද සිරගත කරන බවට තර්ජනය කරමින් ඔවුන් විසින් මේ සා විශාල මුදලක් තමන්ගෙන් කොල්ල කෑ බවටද ඔහු චෝදනා කරයි.
රාජිත සේනාරත්න, චම්පික රණවක, රවි කරුණානායක ආදී හිටපු ඇමතිවරුන්ගේ මේ සම්බන්දයෙන් අදාල හඬපට සියල්ල තමන් ලග ඇතැයිද සදහන් කරන ඔහු ඉදිරි දිනකදී මාධ්‍ය කැදවා මෙම සියල්ල හෙලිදරවු කරන බවද කිවේය.
නව රජයෙ යටතේ මෙම වංචනිකයන්ට දැඩි දඬුවම් ලබාදෙතැයි මහත් බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
මචෝ කරුපෝ, චම් පකෝ, කුනු දතෝ ජම්පරය අඳිමුනේද, හැමදා නියන් එකදා වැහි වලාවේ,
මේ රෝග්ස්ලා ආන්ඩුවට වද්දවා ගන්න එපෝ ! ! ! , No more using the word “Yahapaalanaya “
මොවුන් තුන්දෙනා මුදල් ඉල්ලා සිටියේ නැතිනම් පමණයි අපිට පුදුම වෙන්න තිබුණේ.
හරි මුළින්ම හොර රවියා ගැනගතහොත් මුළු රටම දන්නා මහාබන්ධාගාරයේ අමු අමුවේ සුද්ද කරන්න අතහිත දීපු කපටි කයිරාටිකයෙක්. එයට අමතර බ්ලුමැන්ඩල් කොටහේනේ ගු චන්ඩි මැරබල මෙහෙයවන තවත් කෝට්ඇඳගත් එක පාතාල ගු නායකයෙක්.
හොර දතා ගැනගතහොත් මු සුළුම සුළු වෙළෙන්දන්ගෙන් පවා කප්පම් ගන්නා අන්තිම සක්කිලි බල්ලෙක්.ඒ වගේම මෙලොදෙයක් කරගන්න බෑ මුට ජරාව නොදී.අනේක තමයි මු නිතර අනුන්ගේ ඇස්වල තිබෙන චුටිම චුටි නිධිකුම්බා කටු ගලවන්න හදන රාජපක්ෂ භීතිකාව යන ලෙඩෙන් පෙළෙන මානසික ලෙඩෙක්.අනික මුගේ ඇසේ තිබෙන පොල්පරාලවල් තබාගෙන අනුන්ගේ ඇස්වල චුටි කටු ගැන කථා කරණ සක්කිලියෙක්..ඉතින් තවත් මු ගැන කුමණ කථාද.
චපිකයා ගැනගතහොත් හොරසිල්වත් බොහොම බුදුදහමට ලැදි පස්කම් වලින් වැළකීයැයි කියාගන්නා පංචසිලයේ පිහිටුවාගෙන බාවනා කරණා හොර සිල්වතකි.තවද මානසික අසහනයෙන් පෙලෙන විකුර්ති කාමාශාවන් වලට ලෝභී තමාගේ බිරිඳ වුවත් වධහිංසා කර තමුන්ගේ ආශාවන් මුදුන් පමුනුවාගන්නා පහත්ම නින්ධිතම අමුම අමු කුපාඩියෙකි ඉතින් මෙවන් සත්ගුණවත් තිදෙනෙක් මුදලක් ඉල්ලා සිටියේ නැතිනම් නේද පුදුමය.
තවදෙයක් ලිවියයුතුමය මේ C NEWS PAGE එකට comment කරණ නැවුම් මාවත කියන මහාතෙක් මට කියා සිටියා චම්පික යනු බොහොම උගත් නිහතමානී සත්ගුණවත් පුද්ගලයෙක් නිකරුනේ දොස් පවරන්න එපා කියා ඉතින් මේ ඒ මහතාටයි මෙටික. මම සිතනවා මේ කැවුම් නම් නියම තවත් මොංගල් ඩයල් එකක් වෙන්න ඕනේ මේ පචවකයාගේ. නැතිනම් මොන සක්කරයාද මේ අවලං වල්බල්ලා ගැන නොදැන මේ ජඩ බල්ලාට සුදුහුණු ගහාන්නේ? ඉතින් දන්නේ නැතිනම් තමුන් දැන්වත් දැනගන්නවා උන්දැගේ තරම. නැතිනම් තමන්ටත් වන්නේ තමන්ගේ අතිජාත සුච්ච කීකරු මොකාගේද මන්දා ඔකාගෙන් තමුසෙටත් කෙලවගන්නයි.එක නිසා තමුසේ මෙන්න මේ ටික මතක තබාගෙන ඔය අළුගෝසුවා සමග පරිස්සමෙන් ඉන්නවා. ඔන්න ඕක තමයි මට දෙන්න තිබෙන උගේ චරිත සහතිකය තමුසේට!! ඇතිද? දැන් ඔබට සනීපද?
පවු අලාපාලුවා මහතා ඔබ ගැන ඇත්තෙන්ම මට දුකයි ඉරිසියාවෙන් ක්රෝදයෙන් පෙළෙමින් පාඨලිගේ උගත්කමට ,වව්යක්තකමට ,කාර්යක්ෂමතාවට ,විශේලෂණ හැකියාවට ,තුන්කල් දකිනා නුවනට,සදාචාරවත් චරිතයට ඉරිසියා කරන තමුන් වගේ චරිත ඕනා තරම් පාඨලී වැනි අසහාය පුද්ගලයන්ට සිටිනවා සමහරු මේ ජිවිතයේ එය ආරම්භ කල අය තවත් සමහරු එනම් ඔබ වැනි චරිත ආත්ම ගානක් පුරා හීනමානයෙන් හැකිලී පාඨලීගේ පුරව ජන්මවල පවා ඔහුට ඉරිසියා කල චරිත .
ඔබ කැමති උනත් නොවුනත් පාඨලී අනාගත ශ්‍රිලංකාවේ නායකයෙක් වන බව ඉතාම පැහැදිලියි ,මීළඟ එජාප නායකයෙක් වන සියලු ලක්ෂණ ඔහු සතුව තිබෙනවා කොයි කවුරුන් හිටියත් සුදුස්සාට සුදුසු තැන ඉරණම මගින් ලැබෙනවා චම්පිකට එජාප නායකකම එදා ප්රෙමදාස් මහතාට බන්දේසියක තබා දුන්නා සේ ලැබෙනවා එක කොහෙවත් යන අලාපාළුවන්ට වලක්වන්න බෑ.
සහතික ඇත්ත අසරණයා. මේ කම්බ හොරු රැල නම් ආයෙ ආණ්ඩුවේ පැත්ත පලාතක වැද්ද නොගත යුතුයි. මුන් හිතන් ඉන්නෙ ඔක්කොම බලු වැඩ කරලා පුරුදු විදිහටම ආයි ආණ්ඩුවට රිංගන් ඒවා වහ ගන්නයි.නිශ්ශංක සේනාධිපති මහතා හැකි ඉක්මනින් ඒ හඬ පට මාධ්‍යයට ඉදිරිපත් කරනවා නම් හොඳයි.
මොන හඬ පටිද ගොනෝ පාඨලිට මඩ ගහන්න කුලියෝ දාලා දිගට හරහට මඩ ගහනවා ඕය නිශ්සංක කියන මනුස්සයා හිතාගෙන ඉන්නේ එයාගේ සල්ලි වලින් ඕනෑම දෙයක් ගන්න පුළුවන් කියල කිසිම විද්‍යාවක් ඉගෙන ගෙන නෑ මිනිහ හිතන්නේ කවුරුහරි කටහඬ සමාන කෙනෙක් දාලා යමක් කියල එක එලියට දැම්මම මිනිස්සු විශ්වාස කරනවා කියල අන්න එතනයි වැරැද්ද .ඔය කියන මනුස්සයාට මම අබියෝග කරනවා පුලුවන්නම් ඔය කියන හඬ පටි ප්‍රසිද්ද මාදයට දෙනවා දීලා පෙන්නනවා ඔය කියන කටහඬ පාඨලී ගේද කියල පුලුවන්නම් කරලා පෙන්නනවා විද්යානුකුල කටහඩ සැසදීමක් විද්‍යානුකුලව අන්න එතකොට අපිට බලාගන්න පුළුවන් ඔය නිශ්ශන්කලා කරන්නේ තනිකරම බොරුව බව නිශ්ශන්කට කොන්දක් නෑ ඔය කියන හඬපටි එලියට දාන්න මොකද ඒවා මිනිහම හදපු ඒවා නිසා
පුහුල් හොරු කරෙන් දැනේ
කෝටි 60ක් දීල නෙවෙයි, කෝටි 100ක් එක්ක ආවත් මුන්ව නම් ආණ්ඩුවට ගන්න එපා…….!
CHAM PAKO RÀJE THO
RA WEYO
OYA OLU GEDE
3 NA APITA APO
මුන් තුන්දෙනාම පට්ට හොරු!
කරුපයියා = ප්‍රාඩෝ, කරුංකා, මොනාක් හොරා
චම්-පක = ගල් අඟුරු හොරා
ප්රාජිත = නැවු හොරා, ඖෂධ හොරා
Amoooo… Fcid akata busy vai.
Buildima colour wash karalama
Pagan gamu
Ane Gon Bijjo, puluwan nam oya handa pata eliyata dannako ban.
Jayawewa !!!!!!!!!!!!!!!
handa pataya eliyata enakam inne
අල්ලස් දීමත් වරදක්.