රාජිත, චම්පික, ෆොන්සේකා, රවි, අර්ජුන, දයා මීලග ජනාධිපති වෙන්න සූදානම්
December 11, 2016 at 10:40 am | lanka C news
මීළග ජනාධිපතිවරනය පැවැත්වෙන 2020දී ජනාධිපති අපේක්ෂකයින් ලෙස තරග වැදීම සදහා ආණ්ඩුව පාර්ශවයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු ලක ලැහැස්ති වෙමින් සිටින්නේ යයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
රාජිත සේනාරත්න, චම්පික රණවක, අර්ජුන රණතුංග ඊට දැනටමත් සූදානමින් සිටින අතර අගමැති රවිල් වික්‍රමසිංහ මහතා 2020දී දේශපාලනයෙන් විශ්‍රාම ගනු ඇතැයි සලකමින් එජාපයේ රවී කරුණානායක, දයා ගමගේද ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටිතැයි පැවසෙයි.
අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද තමන් නැවතත් ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස නම් කරනු ඇතැයි දැඩි විශ්වාසයෙන් සිටියි.
ගමට ආවොත් කොසු පාර මුන්ට
මගේ තේරීම නම් “අර්ජුන් මහේන්ද්‍ර “. නොහොත් “බොන්ඩ් මහේන්ද්‍ර “
Munta chande denna ekko apita pissu. Nathnam munta pissu.
ඇමැති රාජිත තමයි ඇත්ත ට ම සුදුසු ම , ඔතන අනිත් අය අතරින්.
අපිට ඕනේ තරුණ නායකත්වයක්. ජනාධිපති කමට අපේ තේරීම චතුර සේනාරත්නමැතිතුමා . අගමැති කමට පළපුරුදු කෙනෙක් ඕනේ වෙනවා ඒකට සුදුසු විජිත් විජිතමුණි සිල්වා මැතිතුමා හරි පී. හැරිසන් මැතිතුමා යන දෙන්නගෙන කෙනෙක් . සෞඛ්‍ය ඇමැතිකමට හිරුනිකා මැතිණිය හොඳයි ….එයා වෘෂණ කෝෂ ගැනත් හොඳට දන්නා නිසා. පොලිසිය භාර ඇමති හැටියට අතිගරු රංජන් මැතිතුමා තමයි සුදුසුම කෙනා.
ඔය කියන බූරු සෙට් එකට එක පයින් චන්දෙ දීලා උන්ව අපේ රටේ ජනාධිපති කරන්න අපිත් සුදානම්, චන්ද දවස එනතෙක් අපි මේ පුල පුලා බලා සිටින්නේ.
මුන් සෙට් එකෙන් එකෙක් වත් ඉල්ලුවොත් ඇපත් හම්බවෙන්නේ නැහැ. අම්මප, ඇත්තමයි, සහතිකයි මේකට තව එකෙක් අඩුයි රතු අලි පැටියා. 62 ලක්ෂයක් හිටපු ගොන්නුන් ගෙන් දැන් ලක්ෂ 50 ක්ම වෙනස් වෙලා ඉවරයි. ඉතුරුවෙලා ඉන්න කටු සුප්පු කරන බත් බැලයෝ ටික විතරයි.
මුන්ට පිස්සු. ගොටාභය මෑතිතුමා 2020 ජනාදිපති වෙන්නේ.
මේ කස්ටියවම එක පාරම ජනාධිපති කරන්න බැරිද. නිකම් සම ජනාදිපති වගෙ මොකක් හරි මගුලක් දාලා ව්‍යවස්තාවට ? මම මේ කස්ටියට හරිම කැමතියි. ඒකයි අහන්නෙ.
රාජිත = නැව් හොරා
චම්පක = ගල් අඟුරු හොරා
ෆොන්සේකා = හයිකෝප් හොරා
අර්ජුන = වරයෙ ලී බඞු හොරා
රවි = ප්‍රාඩෝ/කරුංකා හොරා
දයා = ?????
එහෙනන් අපි දයා සමග නැගිටිමු
දයා සීනි හොරා,,,
රාජිත ආවොත් නොමිලෙ දත් ගලව ගත හැකියි(පණුවො කාපුව හැර)හැමදාම අපිට සහතික ඇත්ත කියන්න පුරුදු කරයි.
චම්පික ආවොත් නොමිලෙ මාර්ග ඵල ලබා ගත හැකියි.(රෑට රෑට වාහනේ ගිහින් කොල්ලො හැප්පීම)
ෆොන්සේකා ආවොත් සියළු කලවැද්දන්ට දිවා කාලයෙත් එලියට බහින්න අවසර දෙයි.උසි උසී කියන කොට බුරාගෙන පනින බල්ලො හැමෝටම නොමිලෙ දෙයි.
රවි ආවොත් ආයෙත් සතොසෙ දොරවල් ගලවල පැය විසිහතරම අපට පරිප්පු කන්න දෙයි.පරිප්පු නොකන උන්ට විසි පන්දහක් දඩ ගහයි.
අර්ජුන ආවොත් ගෙදරට අළුතෙන් ලී බඩු දෙයි,ගේ ඉස්සරහ ලොකු නත්තල් ගහකුත් හදල දෙයි.
දයා ආවොත් සීනි වැඩියෙන් දාල තේ බොන්න හැකි වෙයි.මාස හයෙන් දියවැඩියාව ලංකාවෙන් අහක් කරයි.
රනිල් විශ්‍රාම යනවට අපි කැමති නැහැ.එහෙම උනොත් අකිල,මංගල,සාගල ජනතාවට බරක් වෙයි.