රාජිත ජනාධිපති ලේකම් කාර්යාලයේ.. ඇමතිකමක් දුන්නොත් රට පුරා වෛද්‍ය වැඩ වර්ජනයක්…- GMOA

November 2, 2018 at 11:20 am | lanka C news
රාජිත ජනාධිපති ලේකම් කාර්යාලයේ.. ඇමතිකමක් දුන්නොත් රට පුරා වෛද්‍ය වැඩ වර්ජනයක්…- GMOA

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

ඔවුන් සදන් කරන්නේ මන්ත‍්‍රීවරයා සෞඛ්‍ය ඇමති ධුරය ලබා දුනාහොත් අද දිනයේ පටන් දිවයින පුරා වැඩ වර්ජවනයක් ආරම්භ කරන බවයි.

මේ අතර ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත්තේ රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය හෝ වෙන කිසිම ඇමති ධුරයක් ලබා නොදෙන ලෙස ඉල්ලා ඇත.

41 views

56 Comments to “රාජිත ජනාධිපති ලේකම් කාර්යාලයේ.. ඇමතිකමක් දුන්නොත් රට පුරා වෛද්‍ය වැඩ වර්ජනයක්…- GMOA”

  1. ජයහඩ says:

    ඇදහිය නොහැකි බොරුවෙන් මහින්ද මහත්තාව අපහසුවට පත්කල, පගා පජාතියා බලයේ රැදෙන්නට නොව මරබිය දැනෙන බැවින් ඔබතුමා අභියෙස පෙනී සිටින බවට ආරංචි වී ඇත. ජයබිම වෙනුවෙන් පෙනි සිටින ඔබතුමා මෙවැනි අධම කෘර ඇත්ත වශයෙන්ම අවලං පෙලපතකින් උපත ලද වැසිකිලියාව අත් අඩංගුවට ගනු.

  2. පොට්ට නවුෆර් තෝ පල රතු අලි ලගට

  3. පිලිකා රෝහලෙනුත් පගා කපු තොට යන්න අපායක් නැහැ. මකබෑවිලා පල පල පල පල

  4. රටේ දොස්තරලා සමාගම් එක්ක එකතුවෙලා ලෙඩ්ඩු ⁣හූරාකාපු එක නවත්තලා ඇස් කාච, ස්ටෙන්ත් නොමිලේ දීපු එකට වෛද්‍ය ව්‍යාපාරිකයින් කැමති නෑ. අනික සෞඛ්‍ය ඇමති වියයුතු දොස්තරලා කැමති එකෙක් නෙවෙයි ලෙඩ්ඩු සාමාන්‍ය ජනතාව ගැන බලන කෙනෙක්. මෙතන කමෙන්ට් දාන පක්ෂ ගැන විතරක් හිතන හරකුන්ගෙත් අම්මෙකුට තාත්තෙකුට ස්ටෙන්ත් එකක්වත් දාන්න වුනු දවසට රාජිතට පින් දෙයි.

    • waruna says:

      sudu wan kotaa. umba kunu dathaage mooda puthaa neda..?
      umbe comment eka kiyawanakotama vesikili ganda enawa.
      umbalage kakkussi katawal pas daala wehuwath ganda enawa ban.

    • චතුර says:

      අපේ තාත්තා තමයි ස්ටෙන්ස් එකේ පියා. පින් දීපල්ලා. පින් දීපල්ලා. අපේ තාත්තා නිකන් බේත් දෙන්ඩ හෑදුවෙ දොස්තරලා විරුද්ද උනා. නෑත්තන් රටටම නිකන් බේත් දෙන්ඩ තිබ්බා. අපේ තාත්තා බේත් අඩූඌ……. කරා . ඒත් ට්‍රම්ප් ඩොලර් එක වෑඩි … කරා බේත් ගොඩා…ක් ගනන් ගියා.

    • .සූත්තර පුංචා... says:

      සුදු වෑන් කොටා,”වාහේ වෙයන් ගෙදරට ගොස් මවට තගේ”

      • චිත්‍රානන්ද says:

        බොලාගේ වචන භාවිතාව ටිකක් හරි මදි.ඇත්ත කියනකොට එක පිළිගන්න බැරි ඇස්,කන් නැති එවුන් වගේ හැසිරෙන්න එපා .මිනිහෙක් යම් හොඳක් කරපුවාම ඒකත් අගේ කරපල්ලා.

        • Saman says:

          Ane palayan booruwo yanna. Piilika beheth walin pawaa gasaa kaapu paahara balla mokakda yako karapu honda? Moo wage unta kade yana unta katha karanna ona honda baashaawen thamai katha karala thiyenne. Tho chithrananda newwei padaananda kiyala nama daaganin.

  5. gaps says:

    y kuni datava gannma nam eppppaaaaaa.
    Muge pissu huttavat ganna epa.

  6. lal Italy Milano says:

    dan lasthiweyan ahinsaka minisunta karapuwata hire wandigewanna balla.

  7. Hoo N P Kaaraya says:

    Ranilta saha UNP aanduwata kelawunata janathaawa sathutu wenna muge kaanu katath pradana hethuwak.
    Kata nathnam balloth adagena yaawi.

  8. Nana says:

    None of GMOA Business. They cant decide who the minister is.. Of course they can oppose his/her decisions.

Main News