‘රාජිත නම් ගන්න එපා..’ ජනතාව මහින්දගෙන් ඉල්ලති.. ‘ගන්නෙම නෑ..’ මහින්ද පොරොන්දු වේ..[Video]
October 13, 2019 at 12:02 am | lanka C news![‘රාජිත නම් ගන්න එපා..’ ජනතාව මහින්දගෙන් ඉල්ලති.. ‘ගන්නෙම නෑ..’ මහින්ද පොරොන්දු වේ..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/11/mahinda222.jpg)
ඇමැති රාජිත සේනාරත්න මහතා කිසිසේත්ම තම පාර්ශ්වයට එක් කර නොගන්නා බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සිය වාහනෙන් ගමන් ගනිමින් සිටියදී වැසියන් පිරිසක් වාහනය නවතා ඔහුගෙන් මෙම ඉල්ලීම කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
රාජිතව ගන්නේ නෑ මහින්දගේන් පොරොන්දුවක්
Gepostet von Sri AV TV Network am Samstag, 12. Oktober 2019
Mahind Rajapaksa කියන්නේ මමිබිම බෙිරා ගන්න ආව. දෙවැනි දුටුගැමුණු රජතුමායි විදේශිකයන්ට හය නොවන විරයෙක්
Above all , what surprise the people is how can he make a such a request , after criticizing so badly on Rajapakses’ and also leveling such serious allegations on them through the the last four and half years?
Apart from that , the people disgust him for letting down the majority race badly on many ocaisions branding them unjustly as racialists , seeking minority votes.
අනුරාධපුර ජනතා උපහාරයෙන් පසු යන්න හිතන අය දෙවරක් සිතා බලනු ඇත.
oba thumata deergayu wewa
සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන්කිරීමට ඇති ජනාධිපති අරමුදලේ මුදල් වලින් රුපියල් කෝටියක් ලබාගෙන ඇතිබව අනුර කුමාර මහතා පාර්ළිමේන්තුවේදී හෙළිදරව් කළේය. දත් ගලවා නැව්පතියෙකුවූ ලෝකයේ එකම දත් දොස්තර වන්නේද ඇමති රාජිත බව පැවසීය.
නොහිමි සුවද විහිදෙන කස්තුරි නිමල
උතුම් මුව නැබෙහි තැබී බනැණ විකල
විනම් මෙමට මහ බඹු පදවි යම් කළ
තබමි බොරු කියන රාජිත ගේ දිව මුල
Welcome back.
Thanks