‘රාජිත නම් ගන්න එපා..’ ජනතාව මහින්දගෙන් ඉල්ලති.. ‘ගන්නෙම නෑ..’ මහින්ද පොරොන්දු වේ..[Video]

October 13, 2019 at 12:02 am | lanka C news
‘රාජිත නම් ගන්න එපා..’ ජනතාව මහින්දගෙන් ඉල්ලති.. ‘ගන්නෙම නෑ..’ මහින්ද පොරොන්දු වේ..[Video]

ඇමැති රාජිත සේනාරත්න මහතා කිසිසේත්ම තම පාර්ශ්වයට එක් කර නොගන්නා බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සිය වාහනෙන් ගමන් ගනිමින් සිටියදී වැසියන් පිරිසක් වාහනය නවතා ඔහුගෙන් මෙම ඉල්ලීම කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

රාජිතව ගන්නේ නෑ මහින්දගේන් පොරොන්දුවක්

Gepostet von Sri AV TV Network am Samstag, 12. Oktober 2019

73 views