රාජිත නම් දේශපාලන මහෝඝය සිරකල ගෝටාභය දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා..

May 29, 2020 at 12:02 am | lanka C news
රාජිත නම් දේශපාලන මහෝඝය සිරකල ගෝටාභය දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා..

රාජිත සේනාරක්න දේශපාලන මහෝඝය සිරගත කිරීමත් සමඟ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැනටමත් පරාජයට පත්වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

මෙරට සියළු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග දේශපාලන සිරකරැවකු වන රාජිත සේනාරත්න වෙනුවෙන් අද කෑ මොර දෙන බවද ඔහු සඳහන් කළේය.

ඒ තුළින් එය දැවැන්ත බලවේගයක් බවට පත්කර අනාගතයේ දී මේ ආණ්ඩුව පෙරළා දමන බවද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

366 views

49 Comments to “රාජිත නම් දේශපාලන මහෝඝය සිරකල ගෝටාභය දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා..”

  1. දෙවිනුවර says:

    දෙවියන්ගේ ශාපය වැඩ කරන්න පටන් අරන්.එක පතේ කාපු රාජපක්ෂලා, රාජිතලා, චම්පිකලා අද එකිනෙකා මරා ගන්නවා,රනිල් සාටකයේ එල්ලිලා නීචපති ලව්වා සුවපතිගේ ගෙල අඹරවනවා, මේක තමා වෙන්න ඕනේ.හොරැ හොරැ උන්ගේ පුතාලා ඇනකොටාගෙන කාකොටාගෙන විනාශ වෙනකොට ජනතාවට ලෙහෙසියි පාහරයෝ 225 හෙවත් මව්බිමේ ශාපය එලවන්න.

    • Aurora says:

      ඒ විතරක් නොවෙයි 1998-90 කාලේ තමුන් වෙනුවන් පෙනී හිටපු මහින්ද වෙනුවෙන් JVP කාරයෝ මරාගෙන මැරෙන සටනක ඉන්නවා. තමුන්ගේ සහෝදරිය හොරසල්ලි සුදු කරන්න ගිහින් මාට්ටු වෙලා හිරේ යන එකෙන් බේරුව මහින්ද රාජපක්‍ෂට එරෙහිව තවත් මෝඩ කථා , මැද කථා කියවන සජිතුත් ඔය ගොඩේම තමයි ලැගල ඉන්නේ. ඔතනින් ඉහලින් ඉන්න ගෝඨාභය රාජපක්‍ෂ මැති තුමාට එරෙහිව කියන්න තියෙන්නේ බොරු විතරයි.

  2. Spice says:

    If Gota had lost the Presidential election, he would have been charged for murder by now with those framed witnesses. It’s not a small issue to let go. Rajitha and his witnesses will have to pay their sins. This is no political revenge.

  3. “……..මෙරට සියළු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග දේශපාලන සිරකරැවකු වන රාජිත සේනාරත්න වෙනුවෙන් අද කෑ මොර දෙන බව…..”

    ඔව් ඉතින් ඒ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග නෙ … මහජනතාව වන අපිනම් නෙමෙයි . උබ පටලවා ගන්න එඑපා ඕං.

    “…… මේ ආණ්ඩුව පෙරළා දමන බවද ඔහු පැවසීය…….”

    Galiver and the Liliput…!🤔

  4. kawinda says:

    me puthaya ninden negitala berihan denawa. wayasa hathare indala deshapaalanaya karapu kenek nisa kalabala wenna deyakuth nehe.

  5. rata says:

    obata lokuee ohu e obe thaththa nisa. Rattanam Loku nehe. Mohu apata penenne a Dog Lesaiiii

  6. Ananda says:

    අනේ අපි නම් ඔය නරැමයා බේරාගන්න මහන්සි වෙන්නේ නැහැ. හොරා

  7. Mangala says:

    මේ පාලනය එලවන්න සියලු බ..බ..බා..බ..බ..ා..

  8. Billa says:

    Rajith kiyanne deshapalana adho vathayaki. Kata ariyoth gadayi.

    • Billa says:

      රාජිත මූට මහෝඝයක් වෙන්න ඇති. නමුත් රටටනම් රාජිත කියන්නේ අධෝවාතයකට වඩා ලොකු දෙයක් නොවේ. එළියේ ඉන්නකම් කළේ කට අරිමින් රට ගඳ ගස්සවපු එකයි, බලය තියන වෙලාවේ ඊට අමතරව හොරකම් කරන එකයි විතරයි.

      • sunimal says:

        චතුරයෝ අමතක කරන්න එපා උබේ පියා තමයි මෙලෙච්චේද පිරපාකරන් ත්‍රස්තවාදී යකෂයාගේ දෙපා ලෙවකෑ .අන්තවාදී වහබි හම්බයන්ට කඩේ ගිය මේ රටේ ලොකුම දේශද්‍රෝහියා බව …. මේ රටේ ජාතික ධනය මංකොල්ලා කාපු හිවලා බව …ඒනිසා ජනතාව ඔබලාට සාපය කරනවා
        කරන කලට පව් මිහිරිය මීසේ
        විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ

  9. desta says:

    kata wahagena hitu gon putha ubawath pissan kotuwata gihin danawa .

  10. Dhathusena says:

    රාජිත නම් දේශපාලන කුහකයා නිකම්ම සිරගත කොට නැත. ප්‍රකට කිඹුල් නාටකයේ රචනය,අධ්‍යක්ෂනය ඔහුය. අර වෙස්වලාගත් නළුවන් දෙදෙනා රඟපෑවේ මුදලටය.දැන් ඔවුන්ද පැමිනිල්ලේ සාක්කි කරුවන් වී හමරය. උඹලා ඔක්කොමගේ දේශපාලන ජීවිත ද හමාර වෙමින් පවතී.කණගාටුවට කරුන උඹලාව තේරුම් ගන්න බැරි අමන මෝඩ රැලක් තවමත් ජීවත්ව සිටීමය.

Main News