රාජිත නිවසෙන් පැනගොස් සැගවෙයි.. පොලිසිය හිස් අතින් එයි..

December 25, 2019 at 11:20 am | lanka C news
රාජිත නිවසෙන් පැනගොස් සැගවෙයි.. පොලිසිය හිස් අතින් එයි..

අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කර ඇති හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා මේ වනවිට සිය නිවසින් බැහැර ගොස් ඇති බව වාර්තාවේ.

මේ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක ඊලග පියවරයන් වෙත ගොස් ඇත.

රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවස වෙත රහස් පොලිසිය අද පෙරවරුවේ ගියද ඔහු එම නිවසේ නොසිට ඇත.

මේ අතර නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ චර්ව්ච්එයස සේනාරත්න මහතා රෝහල් ගත වී හෝ රෝහල් ගත වීමට සූදානමින් සිටින බවයි.

230 views

40 Comments to “රාජිත නිවසෙන් පැනගොස් සැගවෙයි.. පොලිසිය හිස් අතින් එයි..”

  1. dinusha mangalika says:

    අප දන්නා තරමින් රාජිතට නැව් 9ක් අයිතීයි. මල්ලිගේ ගෙද‍ර බලන්න එහෙ හැන්ගිලා ඇතී

  2. UNP-GALIBBA says:

    මූ හිටියේ සිංහ ලීලාවෙන් දැන් හිවලෙක් වගේ නකුටෙන් අමුඩ ගහගෙන හැංඟිලා තුහ් නොදකින් අවජාතකයා මූව හිරේ දැමිය යුතුමය​????

  3. වැඩ්ඩා says:

    චතුර පුතාගෙ උපදෙස් තමා

  4. Dicky says:

    ටොයිලට් එකේ බලන්න . බඩ යන ව ඇති.

  5. bohomayak comments danne pahath wachana yoda ganimin. api eya nawathwamu. API mahathwaru wage waradata banimu. mawpiyanta baninna epa. me banina api maha lokko nowe. minisunta ballanta wage katha karanna epa. banimu. dos kiyamu API HEMA KENA LANGAMA HONDA SAHA NARAKA THIYENAWA RAJITHA HONDAMA NEHE. NAMUTH OHU PATANGATTA gilan ratha sewaya DUPPATH APATA KALA LOKUMA UDAWWAK
    MATATH BANIYI NEDA?

    • MD says:

      Mama danna widiyata dudly eka Harshage pradanathwayen wuna deyak(1990).namuth beheth wala ganan adu kirima Rajithage wadak.Namuth eyage tirisan desapalanaya(minisekta nogalapena)tamai eyage winashaya wune.

  6. ParaRajthaya says:

    Sure ekatama SAITM hospital eke waattuwaka athi nathnam Dr. Neville Fernandaoge gedara athi. Udawu karapuwata kalaguna salakanna onane!

  7. mahajanathawa wetha,

    nikan mema drama wiswasa karanna epa. koyi despalakayada hire giye? apata pennaa giya anduwath mekama kala, mahindge, Gotage, namalge, basilge, nadu, siriliya nadu jonstange, keheliyage naduwalata mokada une OHE KAL DANAWA MODA THAKATHIRU API APPUDI GAHANAWA. ANTHIMEDI NIDOS KOTA NIDAHAS . UN MUN REKKA MUN UN RAKINAWA API HARAK WAGE UD PANINAWA.

  8. මාරයා says:

    කොහේ හැංගුනත් මේ අධමයා කරපු තිරිසන් වැඩවලට මගෙන් ගැලවීමක් නැත.

Main News