රාජිත නීතීඥ රංචුවක් පිරිවරා අධිකරණය බාරවෙයි..?

December 25, 2019 at 10:32 pm | lanka C news
රාජිත නීතීඥ රංචුවක් පිරිවරා අධිකරණය බාරවෙයි..?

අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර ඇති හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා හෙට දිනයේ අධිකරණයට බාර වීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ සඳහා දැනටමත් නීතිඥ කණ්ඩායමක් සූදානම් කරමින් ඇතැයිද සදහන්ය.

අධිකරණයට බාර වීමත් සමගම නැවත වතාවක් ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට ඔවුන් සූදානම් කර ඇතැයිද වාර්තා වෙයි.

අත්අඩංගුවට ගන්නා ලෙසද නියෝග කල පසුව රාජිත සේනාරත්න මහතා හිටි හැටියේම අතුරුදහන් කර වූ අතර රහස් පොලිසියට ඔහු මෙතෙක් සොයාගත හැකි වූයේ නැත.

242 views

38 Comments to “රාජිත නීතීඥ රංචුවක් පිරිවරා අධිකරණය බාරවෙයි..?”

  1. True says:

    ස්වාධිනත්වය පරයන්ට ගිය රට. ගරු ජනාධිපතිතුමණි තවත් ප්‍රමාද නොවන්න මු අල්ලා දඟගෙට යවන්න. ඊට පසු සහරාන් කල්ලිය කෙලින්ම එල්ලුම් ගහට යවන්න. ශ්‍රී ලාංකික එකම බලාපොරොත්තුව කඩිනමින් ඉටු කරන්න.

  2. Sarath Bulathsinghala says:

    බුර්කා ඇද යන අය ගැන අවධානය යොමු කලොත් රාජිත සොයාගතහැක! එක්කො රෙද්ද යට නැත්නම් ඇදගෙන!

  3. රොජර් බැනිස්ටර් says:

    දෙයිහාමුදුරුවනේ මම ඉස්සෙල්ලත් කිව්වනේ, මල්ලිගේ ගෙදර චෙක් කරන්න. මල්ලිගේ ගෙදර චෙක් කරන්න. ඕකා මල්ලිත් එක්ක එකතුවෙලා ධීවර කර්මාන්තය කෑවා. මූට නැව් 9ක් අයිතියි.

  4. Gemunu says:

    හිටපු පා.ම. සජින්ද වාස් ගුනවර්ධනත් මේ වගේම බොරු ප්‍රවෘත්ති සාකච්චාවක් තියල ශැංග්‍රිල්ලා ගනුදෙනුවෙදි සිදුවී ඇති අල්ලස් ගැනීමක් ගැන හෙලිකලා. වහාම ඔහුවත් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.

  5. wanasundara says:

    මහජන මුදල් කාබාසීනියා කර හැදු මුගේ සුව පති ලොකු බෝඩ් එකක් තවමත් බොරැල්ල ළමා රෝහලේ මරදාන පාරට මුහුණ ලා ලෙල දෙනවා, ගලවන්නේ නැත්නම් අධ්‍යක්ෂක ගෙදර යවන්න.

Main News