රාජිත පැමිණ ජනපති හමුවේ.. දෙකට නැමී ආචාර කරයි..

November 22, 2019 at 10:32 pm | lanka C news
රාජිත පැමිණ ජනපති හමුවේ.. දෙකට නැමී ආචාර කරයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය.

අභාවප‍්‍රාප්ත හිටපු අගමැති දිමු ජයරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තුවට දේහය ගෙනවිත් තිබූ අවස්ථාවේ දී මෙම හමුව සිදුවිය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ සේනාරත්න මහතාද පැමිණ ඔහුට ආචාර කලේය.

ජනාධිපතිවරයාද පෙරලා ඔහුට ආචාර කල අතර ඔවුන් දෙදෙනා අතර කිසිදු කතාබහක් සිදු නොවීය.

116,354 Viewers

34 Comments to “රාජිත පැමිණ ජනපති හමුවේ.. දෙකට නැමී ආචාර කරයි..”

  1. wijebahu says:

    ජනාධිපතිවරයාද පෙරලා ඔහුට ආචාර කල අතර ඔවුන් දෙදෙනා අතර කිසිදු කතාබහක් සිදු නොවීය.

    That’s good! No need to talk to that බාස්ටර්ඩ්!

    • 🤣🤣🤣 says:

      THIS delusional දතා -MAN IS NEXT IN THE COF.. COFF-in 🤣🤣🤣

      • Nimali de Saa says:

        What about that Bastard who calls himself a president’s counsel lawyer Upul Jayasuriya He spoke with utter venom always against the Rajapaksas and anyone connected to them. He is totally responsible for the fabricated legal actions against the innocent public servants. He should be hung at Galle Face. He was a total disgrace to the lawyers.

        • Yohan Perera says:

          Yeah that Bloody Upul Jayasuriya should be dismembered first and body cut to pieces. He brought such heatbreaks to all of us with his dirty venomous utterences on TV always against the saviours of our Nation the Rajapaksa brothers.

    • NAK says:

      “ජනාධිපතිවරයාද පෙරලා ඔහුට ආචාර කල අතර ඔවුන් දෙදෙනා අතර කිසිදු කතාබහක් සිදු නොවීය”
      Good….keep it that way.

  2. හොන්බේ කිරි says:

    අනේ පලයන් යන්න
    උබ tna එකට කත ඇදපු ගොන් වැස්සට චන්දෙ දීපු එකෙක්

  3. nalin says:

    Rajitha knows that GR never respond him in a funeral

    • Rata Wenuwen says:

      කෝ අර අශෝබන කට හැකර වාචාල කටක් ඇති “අඹරාවේ දමිල”යා සුවර්ගස්ත වී ඇත්ද, ඒ පාහර හිස මුඩුකරගත් පාපතර අමනුශ්යා මැදමූලන වහල් කොනේ එල්ලනවා කෙසේ වෙතත්, ඔහුව සිය දිවි හානිකර ගනීවි, දෙසා බාපු කෙවුම් කෙරුම් හැටියට

  4. Kangol says:

    He has already instructed respective authorities to have the national anthem only in Sinhala for every ceremony. My only concern is that the spoiled, aged politicians may not follow his vision. I like Mahinda to be retired from politics, which will help Gota to empower his vision.

    • Crazy says:

      May be, Mahinda will be a strength to Gota. These brothers have each other’s backing and their unity will accrue the best to the country.

    • Samarakone says:

      You’re more dangerous than those Jeppos or UNPiers who insult Rajapakshes directly.
      Under the guise of praising GR, you’re trying to undermine and insult MR, who is one of
      the heroes of our times.

      Do you think that we’ve forgotten the political leadership MR given to defeat the 30 year Tamil tiger curse?

      You idiot go to hell!

    • ගරසරප says:

      I agree. Many Mahinda fans will say the same. MR is a good player but his kind of politics has aged with him. This is a new age.

      • Prof. Udheni Jagathchandra says:

        We will never say so, we need MR & GR combination at least for one more decade to rebuild the devastated nation!

        Rajapakshe’s are the saviors of our motherland.

        Long live Mother Lanka!

        Long live new Rajapakshe administration!

      • කලු රාලහාමි says:

        මහින්ද රාජපක්ෂ මැතිතුමා වැනි පරිනත දේශපාලකයෙක්
        ඉක්මනින් දේශපාලනයෙන් සමුගැනීම අපේ රටට කිසිසේත්ම දරාගත හැකි පාඩුවක් නොවේ. එතුමා 2019 නොවැම්බර් ජනාදිපති වරණය සටන මෙහෙයවූ ආකාරය විශිෂ්ඨයි. ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ
        මහත්වරුන් දෙදෙනා මේ රටේ අද ජීවත්වන ජනප්‍රියම පුද්ගලයන් සුලු පිරිස අතරින් ඉහලින්ම සිටින දෙපලක්. පසුගිය
        මැතිවරණ ව්‍යාපාරය මුලුල්ලේම එය මැනවින දක්නට ලැබුනා. 

  5. Affun says:

    It is all politics do not get over excited guys.

  6. Gugli says:

    See MR’s reaction in the picture?

    Rajitha has no chance. Only way out PRRA Rajitha is to perform Bada Kapagena Marenna..

  7. David Milli-banda says:

    With Mahinda’s experience & untill the 19A straightened out, He must remain in politics for at least 18 months to guide Gota.

  8. Nariya says:

    KIBUL DATHA

    MADA PATHI

    THUK NODOKIM

  9. නිහාල් පේරදෙනිය says:

    කිඹුලත් අරගෙනද දන්නෙ නැහැ ආවෙ

  10. Neil says:

    OMG!! this has no shame! Shameless B……..rajitha.. this guy has no shame…

    How much dirt this guy threw at now president!

  11. සිංහල බන්ඩා says:

    ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයෙදී රාජිතයා පරාජය තල යුතුය්. .

  12. Wewagadara Appuhamay says:

    Political of Rajith Senaratahna of Dental technician and his son of lumpen-politicians having no moral and ethics of democracy norms of governance. …under UNP regime installed by foreign-power…2015 Jan 8th.
    The Rajith is most corrupted man and engaged of frauds and breach of democracy governance.

  13. දුරියන් ගෙඩියක් තියල පුටුවක වාඩි කොරවන්නයි තිබුනේ. says:

    දුරියන් ගෙඩියක් තියල පුටුවක වාඩි කොරවන්නයි තිබුනේ

  14. Sumith says:

    පොඩ්ඩක් බලනවාද මූ රෙද්දක් ඇඳගෙනද ඉන්නේ කියලා. ලැට් කටාට කිව්ව දේවල් කිව්වේ නෑ කියල හිතුනට අහපු අපිට නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. මූ ඉගෙන ගත්තු ඉස්කෝලෙටත් ලැජ්ජාවක්.

  15. Exim bank says:

    Na, gota nondi hinawak daanawa MR ta. Eeta passe wimal awilla porawa penna penna hina wenawa.😂

  16. Nim says:

    NAW HORA
    BEHETH HORA
    KANU KATA
    DEKATA NAWNA DA ?
    👹👹👹👹👹👹👹👹👹👹👹

  17. Modapala says:

    මාපිලා වෙලවක බෝම්බයක් බැඳගෙන එයි.

  18. good boy says:

    මිනිසුන්ගෙ ලේ උරා බිව්ව වාචාලයා. තුක් නොදකින්.

  19. ඇත්ත යථාර්ය says:

    ලංකාවේ නරක ‌දේශපාලුවන් තර තුච්චම පුද්ගලයා, ‌මොවුන්ගෙන් රටකට ‌හොදක් සිදු ‌නොවේ.

  20. Ranga says:

    Wouldn’t touch this fellow with a barge pole!,please

  21. Anoosh says:

    Rajitha and his son will contest in coming election under SLPP. Salute to both.

Leave a Comment

Main News