රාජිත පැමිණ ජනපති හමුවේ.. දෙකට නැමී ආචාර කරයි..

November 22, 2019 at 10:32 pm | lanka C news
රාජිත පැමිණ ජනපති හමුවේ.. දෙකට නැමී ආචාර කරයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය.

අභාවප‍්‍රාප්ත හිටපු අගමැති දිමු ජයරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තුවට දේහය ගෙනවිත් තිබූ අවස්ථාවේ දී මෙම හමුව සිදුවිය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ සේනාරත්න මහතාද පැමිණ ඔහුට ආචාර කලේය.

ජනාධිපතිවරයාද පෙරලා ඔහුට ආචාර කල අතර ඔවුන් දෙදෙනා අතර කිසිදු කතාබහක් සිදු නොවීය.

271 views

34 Comments to “රාජිත පැමිණ ජනපති හමුවේ.. දෙකට නැමී ආචාර කරයි..”

  1. සිංහල බන්ඩා says:

    ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයෙදී රාජිතයා පරාජය තල යුතුය්. .

  2. Wewagadara Appuhamay says:

    Political of Rajith Senaratahna of Dental technician and his son of lumpen-politicians having no moral and ethics of democracy norms of governance. …under UNP regime installed by foreign-power…2015 Jan 8th.
    The Rajith is most corrupted man and engaged of frauds and breach of democracy governance.

  3. දුරියන් ගෙඩියක් තියල පුටුවක වාඩි කොරවන්නයි තිබුනේ. says:

    දුරියන් ගෙඩියක් තියල පුටුවක වාඩි කොරවන්නයි තිබුනේ

  4. Sumith says:

    පොඩ්ඩක් බලනවාද මූ රෙද්දක් ඇඳගෙනද ඉන්නේ කියලා. ලැට් කටාට කිව්ව දේවල් කිව්වේ නෑ කියල හිතුනට අහපු අපිට නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. මූ ඉගෙන ගත්තු ඉස්කෝලෙටත් ලැජ්ජාවක්.

  5. Exim bank says:

    Na, gota nondi hinawak daanawa MR ta. Eeta passe wimal awilla porawa penna penna hina wenawa.😂

  6. Nim says:

    NAW HORA
    BEHETH HORA
    KANU KATA
    DEKATA NAWNA DA ?
    👹👹👹👹👹👹👹👹👹👹👹

  7. Modapala says:

    මාපිලා වෙලවක බෝම්බයක් බැඳගෙන එයි.

  8. good boy says:

    මිනිසුන්ගෙ ලේ උරා බිව්ව වාචාලයා. තුක් නොදකින්.

  9. ඇත්ත යථාර්ය says:

    ලංකාවේ නරක ‌දේශපාලුවන් තර තුච්චම පුද්ගලයා, ‌මොවුන්ගෙන් රටකට ‌හොදක් සිදු ‌නොවේ.

  10. Ranga says:

    Wouldn’t touch this fellow with a barge pole!,please

Main News